උබ ඉන්න තැන අනුව තමා. දැනට ඉන්න රටේ PR තියනවා නම් උබට ලන්කාවට එන්න ඔනා නැ. යන්න ඔනා රටේ එම්බසියට ගියාම ඇති. උබ ටුවරිස්ට් වීසා එකකින් නම් ඉන්නේ ලන්කාවේ ඒ අදාල යන්න හදන රටේ කන්සියුලර් ඔෆිස් එකක් තියේ නම් වීස ප්රොසෙස් කරනවා නම් උබ ලන්කාවට එන්න ඔනා. අරහෙන් මෙහෙන් බැ.
P.S. උබ අර කෙල්ලෑක්ක මරුශියස් යන්න නෙමෙයි නේද හදන්නේ.