පිටරට වීසා හෙල්ප් එකක්.. ඇඩ්වයිස් එකක්.

Danta

Banned
Mar 22, 2017
576
33
0
පිටරට වීසා හෙල්ප් එකක්.. ඇඩ්වයිස් එකක්.

යාලුවනේ.. ලන්කාවේන් පිට රටක ගිය කෙනෙකුට වෙන රටකට යන්න විසා ගන්නකොට ආයේ ලන්කාවට එන්න ඔනද?
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබ ඉන්න තැන අනුව තමා. දැනට ඉන්න රටේ PR තියනවා නම් උබට ලන්කාවට එන්න ඔනා නැ. යන්න ඔනා රටේ එම්බසියට ගියාම ඇති. උබ ටුවරිස්ට් වීසා එකකින් නම් ඉන්නේ ලන්කාවේ ඒ අදාල යන්න හදන රටේ කන්සියුලර් ඔෆිස් එකක් තියේ නම් වීස ප්‍රොසෙස් කරනවා නම් උබ ලන්කාවට එන්න ඔනා. අරහෙන් මෙහෙන් බැ.

P.S. උබ අර කෙල්ලෑක්ක මරුශියස් යන්න නෙමෙයි නේද හදන්නේ.
 
Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    it depends on the country you stay and what with what kind of visa you're using to stay in that country :)
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    sri lankan passport is one of the worlds top ten worst passports. getting a visa using a sri lankan passport is a nightmare in some countries.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    උබ ඉන්න තැන අනුව තමා. දැනට ඉන්න රටේ PR තියනවා නම් උබට ලන්කාවට එන්න ඔනා නැ. යන්න ඔනා රටේ එම්බසියට ගියාම ඇති. උබ ටුවරිස්ට් වීසා එකකින් නම් ඉන්නේ ලන්කාවේ ඒ අදාල යන්න හදන රටේ කන්සියුලර් ඔෆිස් එකක් තියේ නම් වීස ප්‍රොසෙස් කරනවා නම් උබ ලන්කාවට එන්න ඔනා. අරහෙන් මෙහෙන් බැ.

    P.S. උබ අර කෙල්ලෑක්ක මරුශියස් යන්න නෙමෙයි නේද හදන්නේ.

    true! yanna one ratey embassy ekak lankawe thiyenawanam wena ratakata tourist visa daagena gihilla visa ganna one nahane. ehema karanawanam aniwa monawahari horayak thiyenawa.