මා ප්‍රිය එළකිරි වැසියනි.
උබලා ඉන්න රට රාජ්‍යවල සෞක්‍ය ක්ශේත්‍රය කෙබඳුද?
- ඉන්න රට,
- නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.
- Insurance වලින් මුලු ගානම හම්බෙනවද
- පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද
- ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?
- දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද
- Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
- පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?
Europe, America Regions and Ausi Sri lankans අනිවා කියාගෙන යන්ඩ.
පහල වීඩියො එක නිකමට දැම්මේ .
ඉන්න රට - ඇමෙරිකාව
නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ - ඔක්කොම ප්‍රයිවට්
Insurance වලින් මුලු ගානම හම්බෙනවද - අතින් ගෙවන්ඩ වෙනවා පොඩි ගානක්. විස්තර ඕනනම් දාන්නම්
පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද - එක ලෙඩේ මත තීරණය වෙන්නේ. හදිස්සි නම් ඉකමනට Appointment එකක් දාගන්ඩ පුළුවන් primary care කෝල් කරලා. ඊටත් වැඩිය හද්දිසි නම් urgent care යන්ඩ පුළුවන්.
ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? - සල්ලි දෙන හින්දා හොද....ට සලකනවා
දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - හරිටම දන් නැ හැබැයි ගොඩාක් ඒවා Insurance cover වෙනවා. කොහොමත් co-pay එකක් තියවා
Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද - මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් මේ ලගදි ගෙව්වා $1000 ක් අතින් (සීසර් කරන නැතුව)
පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? - Cancer වලට මෙහෙ ගොඩාක් හොදට සලකනවා. ගොඩාක් Insurance වලින් කවර් වෙනවා හැබැයි ටිකක් ලොකු ගානක් අතින් ගෙවන්ඩ වෙනවා.
හොද ජොබ් එකක් තියවා නම් කම්පැනි එකෙන් හොද Insurance එකක් දෙනවා මාසෙකට $150 වගේ ගෙවන්ඩ. හොද Insurance එකක් නැත්තම් පොඩ්ඩක් කෙස්. හැබැයි ඔය කොෆි ෂොප්, amazon වගේ එවලත් Insurance දෙනවා. එක දිගට බෙහෙත් ගන්නවා නම් තමා අවුල, සමහර එවල අතින් ගෙවන්ඩ වෙනවා ටිකක්.
Insurance තිබ්බත් නැතත් ලෙඩ වලට බෙහෙත් කරනවා. 911 කෝල් කරොත් ඇවිල්ලා අරන් යනවා. Insurance තියන කෙනෙකුටයි නැති කෙනෙකුටයි ගාන වෙනස්. Insurance නැති කෙනෙක්ට ගාන අඩුයි. තමන්ට ගෙවන්ඩ බැරිනම් එක වැර. පොඩි ගානක් මාසෙකට ගෙවන්ඩ හදා ගන්ඩ පුළුවන්. ජොබ් එකක් නැත්තම් සල්ලි ගන් නෑ.
(යාලුවෙක් ගේ තත්තා කෙනෙක් මෙහෙ ඇවිත් හාර්ට් ඇටැක් එකක් ඇවිල්ලා Air Lift කරා bypass එකටත් එක්ක $35000. ඌ මාසෙකට $50 ගෙවන්ඩ හදා ගත්තා.
ඊට අමතරව මෙහෙ දොස්තරලා ලංකාවේ වගේ දෙවිවරු සීන් එකක් නැ. රේටින් සිස්ටෙම් එකක් තියනවා එක අඩු උනොත් මිනිස්සු ඒ කෙනා ගාවට යන එක අඩු කරනවා. ඒ හින්දා දොස්තරලට ලෙඩ්ඩු දෙවිවරු වගේ.