Family Doctor සීන් එක අවුල් නැද්ද බං?ඔස්ට්‍රේලියාත් මේ වගේ තමයි.
ලංකාවටත් මේ සිස්ටම් ටික ටික ගෙනෙයි මේ ආණ්ඩුව. Family doctor concept එක පටන් ගන්න බලනවා කිව්වනේ. ඒක පට්ට. ඒකත් එක්ක printed or e- prescription එකකට විතරක් බෙහෙත් දෙන එක පටන් ගන්න ඕන.
සෞඛ්‍ය අධ්‍යාපනය කොලිටියි ඒ කාලෙ ඉඳන් ඒක වනසන්න දුන්නෙ නැති නිසා. ඒ නිසා දොස්තරල කොලිටියි ප්‍රතිකාර පට්ටයි.
රට කරපු බංකොළොත් මූසලයො සිස්ටම් එක හරියට හදල තිබුණ නං පහසුකම් එහෙමත් හොඳ වෙන්න තිබුණා.
එතකොට අපිට යන්න පුළුවන් එක GP ද ඉන්නේ? Uk wala GP ta appointment daannath wait wela balan inna oni scn ekak neda? Maybe new patient nam registration unath hold karanwa zone eke kattiya wadi nam....
අපිට නම් මෙඩිකල් සෙන්ටර් හතර වටේ නිසා එදා දවසේ උනත් appointment දා ගන්න පුළුවන්නේ....