පිටරට වෙසෙන මා ප්‍රිය වැසියනි , තොපගේ සෞක්‍ය ශුපිරිද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    ඔස්ට්‍රේලියාත් මේ වගේ තමයි.

    ලංකාවටත් මේ සිස්ටම් ටික ටික ගෙනෙයි මේ ආණ්ඩුව. Family doctor concept එක පටන් ගන්න බලනවා කිව්වනේ. ඒක පට්ට. ඒකත් එක්ක printed or e- prescription එකකට විතරක් බෙහෙත් දෙන එක පටන් ගන්න ඕන.

    සෞඛ්‍ය අධ්‍යාපනය කොලිටියි ඒ කාලෙ ඉඳන් ඒක වනසන්න දුන්නෙ නැති නිසා. ඒ නිසා දොස්තරල කොලිටියි ප්‍රතිකාර පට්ටයි.

    රට කරපු බංකොළොත් මූසලයො සිස්ටම් එක හරියට හදල තිබුණ නං පහසුකම් එහෙමත් හොඳ වෙන්න තිබුණා.
    Family Doctor සීන් එක අවුල් නැද්ද බං?
    එතකොට අපිට යන්න පුළුවන් එක GP ද ඉන්නේ? Uk wala GP ta appointment daannath wait wela balan inna oni scn ekak neda? Maybe new patient nam registration unath hold karanwa zone eke kattiya wadi nam....

    අපිට නම් මෙඩිකල් සෙන්ටර් හතර වටේ නිසා එදා දවසේ උනත් appointment දා ගන්න පුළුවන්නේ....
     
    • Wow
    Reactions: windows_ubuntu

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365

    ලංකාව වගේ limited resources තියෙන රටකට ඔස්ට්‍රේලියාවල තියෙන මේ system එක fail බං. මම අවුරුදු දෙකක් තිස්සේ මෙහේ වැඩ කරනවනේ දැන්.

    GP ගාවට ඇපොයින්ට්මන්ට් දාලා සතියක් දෙකක් බලන් ඉන්න ඕනේ, ඊට පස්සේ හොස්පිටල් එකට Smart referral එවනවා GP ලා. ඒවා Triage කරනවා Category 1,2,3 විදියට.Category 1 කිව්වේ referral එක දාලා මාසයක් ඇතුලේ Specialist Out Patient Department එකේ බලන්න ඕනේ. 2 කිව්වේ දවස් 30-90 යි අතර, 3 කිව්වේ 90- 365 යි අතර.

    ගොඩක් වෙලාවට ඔය Time frame ඇතුලේ බලන්න බෑ එච්චරට referral.මම වැඩකරන තැන මගේ speciality එකේ Category 2 referral 600ක් විතට pending. Impossible to cover within 90 days ඉතින්.

    ඉතින් ඔය waiting ඉන්න උන් සැරෙන් සැරේ Emergency Department ( ED ) එකට එනවා බඩේ කැක්කුමයි, ලේ යනවයි ගගා. GP ලත් helpless ඉතින්. උන් කියන්නෙත් ED එකට යන්න කියලා.

    සමහර විට බලන ලෙඩ්ඩු tertiary care centre වලට referral කරන්න ඕනේ උනාම් අපෙන් ආයේ Category 1,2,3 waiting 😅

    මුන් මෙහේ health හොදයි හොදයි කිව්වට අපිනේ දන්නේ ආච්චිලා එහෙම clinic recalls and telehealth appointment වලදි නාහින් අඬන ඇඩිල්ල.

    ලංකාව ඒ පැත්තෙන් ගත්තම luxary . අද හිතුනොතින් අදම පුලුවන් specialist කෙනෙක් channel කරන්න.

    ලංකාව වගේ limited resources තියෙන රටකට ඕක කරන්න හැදුවොත් ජෙප්පො ෆේල් අනිවා. කැට තියලා කියන්නම්.

    ඕක හැදෙන්න කලින් හරියට ඉස්පිරිතාලවලට බෙහෙත් ටික දෙන්න ඕනේ, Investigation හැම එකම කරන්න පුලුවන් ලෙවල් එකට හදන්න ඕනේ.

    මගේ Registra, Senior registrar කාලේ මම අනන්තවත් ගිහින් Radiologists ලා ගාව නාහින් අඬලා තියෙනවා සමහර ලෙඩ්ඩුන්ට CT කරවගන්න.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    1. ඉන්න රට, NZ Christchurch
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ. දෙකම තියෙනවා, gov hospital හරිම අඩුවෙන්
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද මෙ ගැන නම් අදහසක් නැ. ACC කියලා හුට්ටපරයක් තියෙනවා එකෙන් ගෙවනවා වැඩ කරනගමන් මොකක් හරි උනොත්. විසා ටයිප් එකත් එක්ක ගෙවන්න වෙන ගාන වෙනස් වෙනවා. දතක් එහම ගලවන්න ඔනි උනොත් ලංකාවට ගිහින් ගලොගන එන එක ලාබයි කියලා තමයි රට්ටු කියන්නෙ. ලමයින්ට නම් registered GP ගෙන් ගන්නවා නම් ෆ්‍රි. ලමයින්ට බෙහෙත් ෆ්‍රි.
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද. Registered GP ට අපිට ඔනි වෙලාවකට appointment එකක් දාගන්නවා කියන්නෙ කන කැස්බැවා විය සිදුරෙන් අහස බලන සීන් එක වගේ තමයි. උන්ට අනුව අපි ලෙඩ වෙන්න ඔනි සතියෙ දවස් පහේ උදෙ 9 ත් හවස 5ත් අතර විතරමයි. තව ඉතින් සමහර medical center තියෙනවා walk in acceptable. එවගෙ ඉත්න් ගාන ඩබල්. එවගෙම පැය 5ක් 6ක් විතර යනවා.
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? මෙකනම් ඉතින් සුපිරි. ප්‍රයිවට් ගියත් පබ්ලික් ගියත් ලෙඩෙ කොන්ටෝ‍රොල් වෙනකන් ගෙදර එවන්නෙ නැ විශෙශයෙන් පොඩි උන්ට හෙනම කෙයාරින්.
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද. උබේ කාඩ් එකේ තියෙන amount එකට මැච් වෙන්න බෙහෙත් තියනවා එකම බේත විවිද ගගන් වලින්.
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
    ලංකාවෙ වගෙ මිඩ්වයිෆ් සීන් එක මෙහත් තියෙනවා. උන්ට රෙජිස්ටර් වෙන එක පට්ට අමාරුයි. ඩිලිවරි එක නම් gov හොස්පිටල් එකක කරන්න පුලුවන්. හොදම සීන් එක කියන්නෙ ලගදි යාලුවෙක්ට බබෙක් හම්බුනා, හම්බෙන්න ප්ලැන්කරලා තිබුන දවසෙම තමයි හොස්පිටලි එකට ඇඩ්මිට් වෙන්න කියලා තිබුනෙත්. කොහාම හරි එදා උදේ වොටර් බැග් එක කැඩිලා. එපා එයා හොස්පිට්ල් එකට කතාකරාම කියලා, ආ ඔයාගේ බබා ගන්න තියෙන්නෙ හවස හතරටනේ. එ වෙලාවට ආවම ඇති කියලා. ඔන්න ඔකයි තත්වේ.

    පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? මේක ගැන නම් අදහසක් නැ. ස්කින් කැන්සර් නම් බහුලව තියෙන රටක්.

    පුද්ගලිකව මගේ නම් කිසිම පැහැදීමක් නැ මෙ රටේ medical services ගැන. උබට ඔන උනා කියලා specialist කෙනෙක් එහම චැනල් කරන්න බැහැ. හැබැයි දීර්ගකාලිනව මොනිටර් කරන්න ඔනි කේස් එකක් නම් උන් එක හෙනම වගකීමෙන් බලනවා. හැබැයි ඉතින් උන හෙම්බිරිස්සාව නම් සතේකට ගනන් ගන්නෙ නැ. පැනඩොල් /බ්ලූෆන් ඇරෙන්න වෙන කිසිම බෙතක් දෙන්නෙත් නැ වයිරස් ඉන්ෆෙක්ෆන් එකක් නම්.

    මෙහතියෙනවා කරුම ලෙඩටිකක්
    ඉන්ෆ්ලුවන්සා A සහ B, hay fever වගේ ටිකක්
    Hay fever එක හැදෙන්නෙ spring එකට. එකට හේතුව තමයි මල්වල පරාග රේනු වගේ දේවල්. හැදුනම අම්මටසිරි වෙනවා. මට දැනුත් මෙ ඉන්ෆුලුවන්සා a හැදිලා ගෙදරට වෙලා ඉන්නෙ. නියුමොනියාවට යනකන් දරුනු වෙන්න පුලුවන් ලෙඩක් එත් මුන් සතපහහකට ගනන් ගන්නැ. පැනඩොල් බිබි ඉන්නවා.

    සමස්තයක් විදිහට New Zealand හොදයි ලෙඩ වෙන්නේ නැත්නම්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඉන්න රට - ඇමෙරිකාව

    නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ - ඔක්කොම ප්‍රයිවට්

    Insurance වලින් මුලු ගානම හම්බෙනවද - අතින් ගෙවන්ඩ වෙනවා පොඩි ගානක්. විස්තර ඕනනම් දාන්නම්

    පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද - එක ලෙඩේ මත තීරණය වෙන්නේ. හදිස්සි නම් ඉකමනට Appointment එකක් දාගන්ඩ පුළුවන් primary care කෝල් කරලා. ඊටත් වැඩිය හද්දිසි නම් urgent care යන්ඩ පුළුවන්.

    ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? - සල්ලි දෙන හින්දා හොද....ට සලකනවා

    දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - හරිටම දන් නැ හැබැයි ගොඩාක් ඒවා Insurance cover වෙනවා. කොහොමත් co-pay එකක් තියවා

    Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද - මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් මේ ලගදි ගෙව්වා $1000 ක් අතින් (සීසර් කරන නැතුව)

    පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? - Cancer වලට මෙහෙ ගොඩාක් හොදට සලකනවා. ගොඩාක් Insurance වලින් කවර් වෙනවා හැබැයි ටිකක් ලොකු ගානක් අතින් ගෙවන්ඩ වෙනවා.

    හොද ජොබ් එකක් තියවා නම් කම්පැනි එකෙන් හොද Insurance එකක් දෙනවා මාසෙකට $150 වගේ ගෙවන්ඩ. හොද Insurance එකක් නැත්තම් පොඩ්ඩක් කෙස්. හැබැයි ඔය කොෆි ෂොප්, amazon වගේ එවලත් Insurance දෙනවා. එක දිගට බෙහෙත් ගන්නවා නම් තමා අවුල, සමහර එවල අතින් ගෙවන්ඩ වෙනවා ටිකක්.

    Insurance තිබ්බත් නැතත් ලෙඩ වලට බෙහෙත් කරනවා. 911 කෝල් කරොත් ඇවිල්ලා අරන් යනවා. Insurance තියන කෙනෙකුටයි නැති කෙනෙකුටයි ගාන වෙනස්. Insurance නැති කෙනෙක්ට ගාන අඩුයි. තමන්ට ගෙවන්ඩ බැරිනම් එක වැර. පොඩි ගානක් මාසෙකට ගෙවන්ඩ හදා ගන්ඩ පුළුවන්. ජොබ් එකක් නැත්තම් සල්ලි ගන් නෑ.
    (යාලුවෙක් ගේ තත්තා කෙනෙක් මෙහෙ ඇවිත් හාර්ට් ඇටැක් එකක් ඇවිල්ලා Air Lift කරා bypass එකටත් එක්ක $35000. ඌ මාසෙකට $50 ගෙවන්ඩ හදා ගත්තා.

    ඊට අමතරව මෙහෙ දොස්තරලා ලංකාවේ වගේ දෙවිවරු සීන් එකක් නැ. රේටින් සිස්ටෙම් එකක් තියනවා එක අඩු උනොත් මිනිස්සු ඒ කෙනා ගාවට යන එක අඩු කරනවා. ඒ හින්දා දොස්තරලට ලෙඩ්ඩු දෙවිවරු වගේ.
    machan mata pm ekak dapanko
     
    • Like
    Reactions: windows_ubuntu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    Family Doctor සීන් එක අවුල් නැද්ද බං?
    එතකොට අපිට යන්න පුළුවන් එක GP ද ඉන්නේ? Uk wala GP ta appointment daannath wait wela balan inna oni scn ekak neda? Maybe new patient nam registration unath hold karanwa zone eke kattiya wadi nam....

    අපිට නම් මෙඩිකල් සෙන්ටර් හතර වටේ නිසා එදා දවසේ උනත් appointment දා ගන්න පුළුවන්නේ....

    Family doctor කියලා මං කිව්වෙ බන් GP ක්‍රමේට. කෙළින්ම specialist ලා ළඟට යන්න බැරි GP refer කරොත් යන විදියට. එතකොට එකම ඩොකා ඉන්නෙ කියල එකක් නෑ. හදිසියෙවත් ඌ හිටියෙ නැත්තං වෙන කෙනෙකුගෙ ළඟට යන්න පුලුවන් වෙන්න එපයි.
     
    • Like
    Reactions: NaiRobi

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඉන්න රට - ඇමෙරිකාව

    නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ - ඔක්කොම ප්‍රයිවට්

    Insurance වලින් මුලු ගානම හම්බෙනවද - අතින් ගෙවන්ඩ වෙනවා පොඩි ගානක්. විස්තර ඕනනම් දාන්නම්

    පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද - එක ලෙඩේ මත තීරණය වෙන්නේ. හදිස්සි නම් ඉකමනට Appointment එකක් දාගන්ඩ පුළුවන් primary care කෝල් කරලා. ඊටත් වැඩිය හද්දිසි නම් urgent care යන්ඩ පුළුවන්.

    ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? - සල්ලි දෙන හින්දා හොද....ට සලකනවා

    දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - හරිටම දන් නැ හැබැයි ගොඩාක් ඒවා Insurance cover වෙනවා. කොහොමත් co-pay එකක් තියවා

    Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද - මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් මේ ලගදි ගෙව්වා $1000 ක් අතින් (සීසර් කරන නැතුව)

    පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? - Cancer වලට මෙහෙ ගොඩාක් හොදට සලකනවා. ගොඩාක් Insurance වලින් කවර් වෙනවා හැබැයි ටිකක් ලොකු ගානක් අතින් ගෙවන්ඩ වෙනවා.

    හොද ජොබ් එකක් තියවා නම් කම්පැනි එකෙන් හොද Insurance එකක් දෙනවා මාසෙකට $150 වගේ ගෙවන්ඩ. හොද Insurance එකක් නැත්තම් පොඩ්ඩක් කෙස්. හැබැයි ඔය කොෆි ෂොප්, amazon වගේ එවලත් Insurance දෙනවා. එක දිගට බෙහෙත් ගන්නවා නම් තමා අවුල, සමහර එවල අතින් ගෙවන්ඩ වෙනවා ටිකක්.

    Insurance තිබ්බත් නැතත් ලෙඩ වලට බෙහෙත් කරනවා. 911 කෝල් කරොත් ඇවිල්ලා අරන් යනවා. Insurance තියන කෙනෙකුටයි නැති කෙනෙකුටයි ගාන වෙනස්. Insurance නැති කෙනෙක්ට ගාන අඩුයි. තමන්ට ගෙවන්ඩ බැරිනම් එක වැර. පොඩි ගානක් මාසෙකට ගෙවන්ඩ හදා ගන්ඩ පුළුවන්. ජොබ් එකක් නැත්තම් සල්ලි ගන් නෑ.
    (යාලුවෙක් ගේ තත්තා කෙනෙක් මෙහෙ ඇවිත් හාර්ට් ඇටැක් එකක් ඇවිල්ලා Air Lift කරා bypass එකටත් එක්ක $35000. ඌ මාසෙකට $50 ගෙවන්ඩ හදා ගත්තා.

    ඊට අමතරව මෙහෙ දොස්තරලා ලංකාවේ වගේ දෙවිවරු සීන් එකක් නැ. රේටින් සිස්ටෙම් එකක් තියනවා එක අඩු උනොත් මිනිස්සු ඒ කෙනා ගාවට යන එක අඩු කරනවා. ඒ හින්දා දොස්තරලට ලෙඩ්ඩු දෙවිවරු වගේ.
    Ei bro kattiya USA wala dental weda walata insurance cover wenne ne kiynne .(in my point of view, Toothaches balen hadaaganna leda neweine like alcohol-cirrohosis)
     
    • Like
    Reactions: navinnuwan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව වගේ limited resources තියෙන රටකට ඔස්ට්‍රේලියාවල තියෙන මේ system එක fail බං. මම අවුරුදු දෙකක් තිස්සේ මෙහේ වැඩ කරනවනේ දැන්.

    වැරදියට හිතන්න එපා බන්. මම කියන්නෙ බයියො රට කාබනික කරා වගේ එක රැයින් කරන්න නෙවෙයි. ඒ goal එකට යන්න ටික ටික improve කරන එක රටේ තත්වෙ හැටියට. ඒකට අවුරුදු බර ගානක් යයි.

    GP ගාවට ඇපොයින්ට්මන්ට් දාලා සතියක් දෙකක් බලන් ඉන්න ඕනේ, ඊට පස්සේ හොස්පිටල් එකට Smart referral එවනවා GP ලා. ඒවා Triage කරනවා Category 1,2,3 විදියට.Category 1 කිව්වේ referral එක දාලා මාසයක් ඇතුලේ Specialist Out Patient Department එකේ බලන්න ඕනේ. 2 කිව්වේ දවස් 30-90 යි අතර, 3 කිව්වේ 90- 365 යි අතර.

    ගොඩක් වෙලාවට ඔය Time frame ඇතුලේ බලන්න බෑ එච්චරට referral.මම වැඩකරන තැන මගේ speciality එකේ Category 2 referral 600ක් විතට pending. Impossible to cover within 90 days ඉතින්.

    ඉතින් ඔය waiting ඉන්න උන් සැරෙන් සැරේ Emergency Department ( ED ) එකට එනවා බඩේ කැක්කුමයි, ලේ යනවයි ගගා. GP ලත් helpless ඉතින්. උන් කියන්නෙත් ED එකට යන්න කියලා.

    සමහර විට බලන ලෙඩ්ඩු tertiary care centre වලට referral කරන්න ඕනේ උනාම් අපෙන් ආයේ Category 1,2,3 waiting 😅

    මුන් මෙහේ health හොදයි හොදයි කිව්වට අපිනේ දන්නේ ආච්චිලා එහෙම clinic recalls and telehealth appointment වලදි නාහින් අඬන ඇඩිල්ල.

    ලංකාව ඒ පැත්තෙන් ගත්තම luxary . අද හිතුනොතින් අදම පුලුවන් specialist කෙනෙක් channel කරන්න.

    ලංකාව වගේ limited resources තියෙන රටකට ඕක කරන්න හැදුවොත් ජෙප්පො ෆේල් අනිවා. කැට තියලා කියන්නම්.

    ඕක හැදෙන්න කලින් හරියට ඉස්පිරිතාලවලට බෙහෙත් ටික දෙන්න ඕනේ, Investigation හැම එකම කරන්න පුලුවන් ලෙවල් එකට හදන්න ඕනේ.

    මගේ Registra, Senior registrar කාලේ මම අනන්තවත් ගිහින් Radiologists ලා ගාව නාහින් අඬලා තියෙනවා සමහර ලෙඩ්ඩුන්ට CT කරවගන්න.

    මෙහේ කරන විදියෙත් අඩුපාඩු තියෙනවා. ලංකාවෙ විදියෙත් අඩුපාඩු තියෙනවා. හැබැයි මෙහේ කරන විදිය ලංකාවට වඩා improved, systematic නෙ. ස්ටාෆ් එකටත් එක්ක.

    ඒ වගේ improve කරන පාත් එකකට යන්න ඕන. මේ ආණ්ඩු කාලෙ තියා ඊළඟ ටර්ම් එකේ වත් complete කරන්න බෑ. රටේ ආර්ථිකය ඒකට හරස් වෙනවා. ඒත් improve කරන ප්ලෑන් එකේ යන්න ඕන.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    Family doctor කියලා මං කිව්වෙ බන් GP ක්‍රමේට. කෙළින්ම specialist ලා ළඟට යන්න බැරි GP refer කරොත් යන විදියට. එතකොට එකම ඩොකා ඉන්නෙ කියල එකක් නෑ. හදිසියෙවත් ඌ හිටියෙ නැත්තං වෙන කෙනෙකුගෙ ළඟට යන්න පුලුවන් වෙන්න එපයි.
    Ahh ok...

    Uk wala taman register wela inna GP canter eka arunama wena ewata yanna amarui mama ahala tiynne...
    E wade nam hena waathai...
     
    • Wow
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මූ අහලා තියෙන්නේ රට ඉන්න උන් healthy විදියට ඉන්නවද කියලා නෙවෙයිද title එකෙන්. ප්‍රශ්න ටිකෙන් ආයේ misleading වෙලා.

    කොහොම උනත් උබට මෙහෙ වගේ cholesterol ආනම් මනම් කේස් නැද්ද අඩුද?
     
    • Haha
    Reactions: windows_ubuntu

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    1. ඉන්න රට

      - ඔස්ට්‍රේලියාව
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.

      - නිදහස් සවුක්‍ය සහ පවුද්ගලික දෙකම, ලන්කාවෙ වගේ තමයි, හැම නගරෙකම ටවුන් එකකම රජයේ හොස්පිටල් තියෙනවම තමයි.
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද

      - ඉන්සුරන්ස් කියන්නෙ මොන රටෙත් හූරන් කෑම. වර්ක්ප්ලේස් එකෙන් ඉන්සුරන්ස් දෙනව නම් ගොඩ. ඒවලින් දෙන ඒව සාමාන්‍යයෙන් හොදයි. කස්ටමයිස්ඩ් පැකේජස් තියෙනව 100% කවර් වෙන විදිහට.
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද

      - නෑ, උනක් හෙම්බිරිස්සාවක් නම්, රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න පුලුවන්. රජයේ රෝහල් ඉතා හොදයි, ලන්කාවට පොඩ්ඩක් සමානයි ක්‍රියාකාරීත්වය. ප්‍රයිවට් බෙහෙත් ගන්න ඕනෙ නම් ඔන්ලයින් බුක් කරල GP (ඩොකෙක්) කෙනෙක් හම්බෙන්න පුලුවන්, සාමාන්‍යයෙන් එහෙම බුක් කරනකොට අද බුක් කරනව නම් හෙට හෝ අනිද්දට තමයි බුකින් එක වැටෙන්නෙ. ඒත් මෙඩිකල් සෙන්ටර් එකට කතා කරල උබට අමාරුයි අදම හම්බෙන්න පුලුවන් නම් හොදයි කිව්වම උන් ඉතින් අපොයින්ට්මන්ට් එකක් දාල දෙනව සාමාන්‍යෙන්. එහෙම නැත්තන් ඉතින් රජයේ හොස්පිටල් එකකට යන එක ඊට වඩා හොදයි උන් ඔක්ක්කොම ටෙස්ට් කරන්න පටන් ගන්නව. ප්‍රයිවට් චැනල් කරන්න නම් කන්සාල්ටන්ට්ස් ල (ස්පෙශලිස්ට් ල) ටිකක් අඩුයි, එතකොට උන්ට ඉන්න ලෙඩ්ඩු බර ගානක් (ලන්කාවෙ ප්‍රයිවට් ගියාම කොහොමද, අන්න ඒ වගේ). බුක් කරන්න ගියාම උන් අහනව ලෙඩේ තත්වය, GP විසින් ඉතා හදිස්සී කියල ලිව්වොත් එදාම උනත් පෙන්නන්න පුලුවන්, ඒත් ගොඩක් අය කන්සල්ටන්ට් ල හම්බෙන්නෙ ගොඩක්ම හදිස්සි ලෙඩ වලට නෙමෙයි නිසා මාසයක් වගේ ගැප් එකක් තියෙනව. දතක් වගේ cosmetic දේවල් ලගක් වෙනකන් බිස්නස් කාරයොන්ගෙ මාෆියාවක් වෙලා තිබ්බෙ, ඒත් දැන් නම් සිඩ්නි වල දත් සම්බන්දව රජයේ හොස්පිටල් වලින් බෙහෙත් කරනව, දතක් රිදෙනව සහ මූන ඉදිමිල වගේ නම් ඔන්න උන් දෙයි දවසෙන් දෙකෙන් අපොයින්ට්මන්ට්, එහෙම නැතිව හිතපන්කො දතේ සිදුරක් තියෙනව කියල, දත යන්තන් රිදෙනව කිව්වත් උන් දෙන්නෙ මාස 3 කින් වගේ ඉස්සරහට. ඒත් දත් සම්බන්දව නම් තාමත් පොඩි මාෆියාවක් යනව. සල්ලි වියදම් කරල දත් ගලවන්න ගියොත් නම් ඩොලර් 1000 ක් වගේ යයි. ඔව් ඒක නිසා තමයි අර බිස්නස් කාරයො රජයෙන් නොමිලේ දත් සම්බන්ද ඒව දානවට අකමැති. උබ අහල තියෙන සති ගානක්ද දවසක් ද කියන එක තීරනය වෙන්නෙ උබට ඇත්තටම හදිස්සියෙ පෙන්නන්න ඕනෙ ලෙඩෙක් ද නැද්ද කියන එක මත.
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?

      - ඒක නම් සුපිරි, කතා දෙකක් නෑ. ඒත් ඉතින් විවිද රටවලින් ඩොකාල නර්ස් ල ඉන්නව, නිකමට හිතපන්කො ලන්කාවෙ දොස්තර කබ්බෙක්, නර්ස් කබ්බියෙක් ඔස්ට්‍රේලියාවෙ වැඩ කරනව කියල, උබ හිතන්නෙ උන්ගෙ ජරා ගති 100% ක් අයින් වෙයි කියලද?
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - ලගදි ඉදන් ඇල්බනීසිගෙ ආන්ඩුවෙන් උපරිම බෙහෙතක මිල ඩොලර් 30 ක් වගේ (සාමාන්‍යෙන් මාසෙක බෙහෙත්), තමන් අඩු ආදායම් ලාභී නම් උපරිම මිල ඩොලර් 7 යි (මාසෙකට වගේ). මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත් ඒ ගාන, බ්‍රෑන්ඩ් එකේ වැඩිවෙන ගාන රජයෙන් ගෙවනව, උබට ගෙවන්න තියෙන්නෙ අර කලින් කියපු ගාන විතරයි.

      ලන්කාවෙ යකෝ විටමින් D පරීක්ශාවකුත් රු: 15000 ක් වගේ වෙනව නේද, ඔස්ට්‍රේලියාවෙ "බල්ක් බිලින්" වලින් නොමිලේ කරල දෙනව ලේ පරීක්ශා ඕනෙ දෙයක් (මේක medicare කියන රජයෙන් ලබාදෙන සේවාව හරහා ඔස්ට්‍රේලියාවෙ ඉන්න ඕනෙම පී.ආර් හෝ සිටිසන් කෙනෙකුට ලැබෙන දෙයක්). ඩොකාලත් නොමිලේ තමයි ආදායම අඩු කෙනෙක් නම් (දවසෙන් දෙකෙන් බුක් වෙනව).
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද

      - මේක නම් දන්නෙ නෑ බ්‍රෝ, ලමයි හැදුව එකෙක් ගෙන් අහන්න වෙනව.
    8. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?

      - මේකත් හරියටම දන්නෙ නෑ, ඒත් ලන්කාව වගේ සේසතම විකුනන්න කීයටවත් වෙන්නෙ නෑ, මොකෝ ඔස්ට්‍රේලියාවෙ තියෙන්නෙ නිදහස් සවුක්‍ය, ඒත් ලෙඩේ බරපතල කම අනුව තමයි නොමිලේ කරන්න ගියොත් බෙහෙත් කරන්නෙ. එහෙම උනත් ලන්කාවෙ වගේ අනාත වෙන්නෙ නම් නෑ. ඒත් සමහර බරපතල නොවන ලෙඩ පොඩ්ඩක් පරක්කු කරනව, ඒත් මට හිතිල තියෙනව ඒවත් මෙහෙ කරන්න පුලුවන් උන් නොකර හිටියට කියල. මසල් පේන් එකක් තිබ්බ එකෙක් හිටිය ඌගෙ කකුලෙ, සැරෙන් සැරේ එනවලු, ඒකට රජයේ හොස්පිටල් එකෙන් ස්කෑන් එකක් කරල ඊට පස්සෙ උන් තීරනය කරල ඒක හදිස්සි සර්ජරි එකක් නෙමෙයි මාස 6 කින් සර්ජරි එකට දින දීල, ඌට එතකන් වේදනා නාශක දීල. ඒ වගේ ඒව ඉතින් කරන්න පුලුවන් ඒත් කරන්නෙ නෑ වගේ හිතෙනව. ඒ වගේ පොඩි පොඩි අවුල් තියෙනව නැත්තෙමත් නෑ. ඒත් උබට ඉන්සුරන්ස් තියෙනව නම් අව්ලක් නෑ හෙට උනත් කරගන්න පුලුවන්.

    ඕනම රටක හොද හා නරක කලවමේ තියෙන්නෙ. හොදම රටවල් කියල ලෝකෙ කොහෙවත් නෑ. අනිත් එක ලෝකෙ කොහෙ ගියත් අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැතුව ජොබ් කරන අයත් ඉන්නව. ඉතින් perfect සහ 100% ක් පිරිසිදු කියල දේවල් ලෝකෙ කොහෙවත් නෑ.

    ඒත් මම ගොඩක් අහල තියෙනව එන්ගලන්තයෙ එහෙම පැය ගනන් රජයේ හොස්පිටල් වල ඉමර්ජන්සි වෝඩ් වල ඉන්න වෙනවලු ඇක්සිඩන්ට් වෙලා ආව උනුත්.

    ඔස්ට්‍රේලියාවෙ නම් එහෙම නෑ හදිස්සි ලෙඩෙක් නම් අනිවා ඉක්මනින් ප්‍රතිකාර කරනව.

    ඒත් ඉමර්ජන්සි වෝඩ් එකට, පයින් ඇවිදගෙන මොකා ආවත් උගෙන් නම ගම වාසගම ගන්න එක තමයි මට පේන්නම බැරි. කැරියන්ට ඉස්සෙල්ලම ලෙඩා ඩොකාට පෙන්නන්න එපැයි. මුන් හදිස්සියක් වෙලා ගියත්, නම මොකක්ද අහනව, කලන්තෙ වගේ තියෙනවද, හුස්ම ගන්න එහෙම පුලුවන්ද හොදට, ලේ දිගටම ගලනවද, ඉදිමිලද, දැන් මොකද දැනෙන්නෙ අහනව, ෆෝන් නම්බර් එක මොකක්ද අහනව, කවුන්ටර් එකේ ඉන්න එකා 😏😡

    ඇම්බියුලන්ස් වල ගිය අය නම් කෙලින්ම ඩොකාට මයි යන්නෙ.

    මොනා උනත් ලන්කාවට වඩා නම් හොදයි. ලන්කාවෙ රජයේ හොස්පිටල් එකකට ගියොත් බැනුම් කොච්චර අහන්න වෙනවද හිතපන්කො. ලෙඩේ එක දෙක වෙනව.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    1662660899596-png.183707
    එහෙම තමා http
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    උන්ගෙ රටවල් දියුණුයි නම් සෞඛ්‍යත් දියුණු වෙන්න එපැයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    උන්ගෙ රටවල් දියුණුයි නම් සෞඛ්‍යත් දියුණු වෙන්න එපැයි.

    සමහර තැන් වල බිස්නස් කාරයො ඉඩදෙන්නෙ නෑ රජයේ හොස්පිටල් දියුනු වෙනවට.

    උදා: දත් සම්බන්ද දේවල්, ලස්සන වෙන්න කරන සර්ජරි එහෙම (ලිප් ෆිලින් වගේ). ඒව සල්ලි ගරන්න පුලුවන් බිස්නස් නිසා, රජයෙන් ඒව කරන්න පුලුවන් උනත් කරන්න ඉඩ දෙන්නෙ නෑ. ලොකුම මාෆියාව තමයි දත්. දතක් කියන්නෙ ඉතින් ලස්සනම විතරක් නෙමෙයි නෙ.

    ලන්කාවෙ සවුක්‍ය දියුනු කරනව නම් ඒවත් හිතන්න ඕනෙ. බිස්නස් කාරයො ටික ඇහැගහගෙන ඉන්නෙ රජයේ දේවල් වට්ටන්න. මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, මෙහෙත් එහෙම නම් හිතපන්කො ලන්කාවෙ රජයෙන් කරන දේවල් වලට කොච්චර බාල්දි පෙරලනව ඇද්ද කියල.
     
    • Like
    Reactions: windows_ubuntu

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    මෙහේ කරන විදියෙත් අඩුපාඩු තියෙනවා. ලංකාවෙ විදියෙත් අඩුපාඩු තියෙනවා. හැබැයි මෙහේ කරන විදිය ලංකාවට වඩා improved, systematic නෙ. ස්ටාෆ් එකටත් එක්ක.
    api inne oman. wife mehe GP. Attatama lankawatath ona system ekak. hama patient kenekgema previous medical referrals balaganna puluwan vidihata data collect karapu system ekak hadanna ona, mehe system eken monitor karanawa nitharama beheth ganna ena patient la kauda, vadipura mona beheth da a ayata denne ehema.
    mehe indian pakistan beheth adui. UAE, Saudi, Sudan products wagema Europe products ganna thiyenawa.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    බලන් යද්දි මෙහෙ private hospital යන එක ලෝකෙන්ම යම්කිසි ලක්සරි වැඩක් නොවැ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    Health walata hondama ratawal 2 thama lankawa and USA combination.
    Lankawe indan USA insurance ekak daganna puluwan nam eka thama bestma protection eka..
    99% leda walata lankawe sameday ona specialist kenek $15 channel karanna puluwan eka, ona bethak wate noya ganna puluwan eka maarama watinawa..
    Lankawe doctors la leddu 1000s walin balala wena ratawala haal paru GP la wage nemei godak leda pata gala identfy karala diagnose karanawa.. wena rataka specialist kenek jeewitha kalekatama balanne nathi tharam leddu pramanayak ape un 1 year walata balanawa.. eken podi miss yanna puluwan namuth lede gana awabidayak thiyana leddunta e docage experience eka patta watunawa..
    Wena rataka hitiyanam maasa ganan yana specialist recommendation ona test mama lankawe indan sameday karan thiyanawa..
    Beth aran thiyenawa.. maara quick eka tharam watina deyak na ledak hadunama..
    Anika lankawa hithana tharam loke pitipassen naha lankawe samahara latestma DNA test pawa thiyanawa.

    Lankawe private sector eke price godak reasonable loke ekka compare karanakota and service ekath hondai, inneth experience gov doctors la..
    Lankawe habai 1% leda walata special equipment and doctors la na. Ewagema loke latestma treatments, clinical trial specially cancer walata thiyenne USA witharai. Ekata loke wena kisima rataka indala wadak na. USA only!
    USA godak advance anik developed ratawata wada..
    Habai USA ma indala wadak na mokada lankawe wage 99% leda walata doctors la or beth walata quick access na umba billionaire kenek nemei nam...

    Lankawe 99% innai 1% ledak hadunoth USA yannai thama thiyenna ona..
    Okai loke bestma medical treatment eka ganna ona nam kathawa..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    බලන් යද්දි මෙහෙ private hospital යන එක ලෝකෙන්ම යම්කිසි ලක්සරි වැඩක් නොවැ..

    ලක්සරි නං නෑ ගාන විතරයි ලක්ෂරි. 😂
    මෙහේ public hospitals වල නොමිලේ ඊට වඩා facilities තියෙනවා කාමරේ ඉඳන්ම.

    ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනය හොඳ නිසා ලංකාවෙ සෞඛ්‍යය ඔහොම හොඳ තැනක තියෙන්නෙ, පහසුකම් නැතත්. ඒකටත් තෙළෙව්වොත් දවසක අබ සරණයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ලක්සරි නං නෑ ගාන විතරයි ලක්ෂරි. 😂
    මෙහේ public hospitals වල නොමිලේ ඊට වඩා facilities තියෙනවා කාමරේ ඉඳන්ම.

    ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනය හොඳ නිසා ලංකාවෙ සෞඛ්‍යය ඔහොම හොඳ තැනක තියෙන්නෙ, පහසුකම් නැතත්. ඒකටත් තෙළෙව්වොත් දවසක අබ සරණයි.
    මම කිව්වෙ ගාන නෙමේ ඕනෙ වෙලාවක sspecialist කෙනෙක් හම්බ වෙන්න පුලුවන් එක සහ පාමසි බෙහෙත් ගන්න ලේසි එක