පිටරට company වල වැඩ කරන ලංකාවේ උන්

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    :rolleyes::rofl::rofl: පිස්සුවක් තියෙනවනම් හොදයි..එහෙම කියල අපි අඩු පඩියට වැඩ කරන්නම් කිව්වොත් ඕකුන් කවදාවත් දියුණු වෙන්නේ නැහැ...:P හැමදාම එතකොට අපෙන් අඩු පඩියට වැඩ ගන්න පුළුවන්නේ....එහෙමයි ලඞ්කාවේ කම්පැනි කාරයෝ....අමු කුණෝ බන් ඉන්නේ....එකනේ එපා වෙන්නේ...:yes:

    එක ඇත්ත .අපි අවංක උනාට උන් එහෙම නෑ බන් ...අපේ එවුන් අපිටමයි කෙළවන්නේ ..කොම්පැනිකාරයෝ හරිම ලෝභයි රුපියල් 1000 ක් පඩි වැඩි කරන්න ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එක ඇත්ත .අපි අවංක උනාට උන් එහෙම නෑ බන් ...අපේ එවුන් අපිටමයි කෙළවන්නේ ..කොම්පැනිකාරයෝ හරිම ලෝභයි රුපියල් 1000 ක් පඩි වැඩි කරන්න ...

    :yes::yes: එකනේ වෙලා තියෙන්නේ..:sorry:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    එක ඇත්ත .අපි අවංක උනාට උන් එහෙම නෑ බන් ...අපේ එවුන් අපිටමයි කෙළවන්නේ ..කොම්පැනිකාරයෝ හරිම ලෝභයි රුපියල් 1000 ක් පඩි වැඩි කරන්න ...

    මේ කියන්නෙත් අපේම උන් ගැන තමයි මචන්. මට මේ point එකයි ඕන වෙලා තිබුනේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ කියන්නෙත් අපේම උන් ගැන තමයි මචන්. මට මේ point එකයි ඕන වෙලා තිබුනේ

    එක තමයි ප්‍රශ්නේ ...අපි සේවකයෙක් විධිහට අපේ රටේ දෙයක් වෙනුවෙන් මහන්සි උනාට වැඩක් නෑ අපේ රටේ සේවකයන්ට හොදට සලකලා දියුණු වෙන්න ඕනි කියලා හිතන හම්පුතෙක් නැත්තන්.අපේ පසුබෑමට හේතුව අපිම තමයි..එක නිසානේ සාපේක්ෂව වැඩි පඩියට උනත් පිටරට එවුන් ගාවට යන්නේ ...අපිට අපේ කියන හැගීම තිබුනට අපේ කොමපනිකරයන්ට එහෙම හැගීමක් නෑ .
     
    Similar threads