පිස්සුවක් තියෙනවනම් හොදයි..එහෙම කියල අපි අඩු පඩියට වැඩ කරන්නම් කිව්වොත් ඕකුන් කවදාවත් දියුණු වෙන්නේ නැහැ...
හැමදාම එතකොට අපෙන් අඩු පඩියට වැඩ ගන්න පුළුවන්නේ....එහෙමයි ලඞ්කාවේ කම්පැනි කාරයෝ....අමු කුණෝ බන් ඉන්නේ....එකනේ එපා වෙන්නේ...
![]()
එක ඇත්ත .අපි අවංක උනාට උන් එහෙම නෑ බන් ...අපේ එවුන් අපිටමයි කෙළවන්නේ ..කොම්පැනිකාරයෝ හරිම ලෝභයි රුපියල් 1000 ක් පඩි වැඩි කරන්න ...

හැමදාම එතකොට අපෙන් අඩු පඩියට වැඩ ගන්න පුළුවන්නේ....එහෙමයි ලඞ්කාවේ කම්පැනි කාරයෝ....අමු කුණෝ බන් ඉන්නේ....එකනේ එපා වෙන්නේ...