පිටරට tour එකක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,882
    5,074
    113
    Pandora
    මචන්ලා මේ දවස්වල Singapore, Malaysia, Thailand වගේ රටකට සතියකට වගේ ගිහින් එන්ට පුලුවන්ද? Corona case හින්දා airport වහලද?
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Singapore lankawa ban karala thibbe. thama ban eka thiyenawada danne na. me dawas wala double price tickets ehema. therumak na. anika leisure ekatanam yanne therumakma na. PCR kara kara natanna one. too much hassle
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    මචන්ලා මේ දවස්වල Singapore, Malaysia, Thailand වගේ රටකට සතියකට වගේ ගිහින් එන්ට පුලුවන්ද? Corona case හින්දා airport වහලද?
    මැලේසියා තවම බොර්ඩර් ඇරලා නැහැ. බොහෝ දුරට නොවැම්බර් අග විතර.

    වැක්සින් පාස්පෝට් එකක් හදාගන්නත් වෙයි.