පිටරට_සුවන්ද

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:lol: අප්පේ යකෝ ගෙවල් වල මිනිස්සුත් නැගිටිනව හිනා වෙන සද්දෙට. කමෙන්ට් ටික කියෙව්වාම ලොල් සාගරයයි. :rofl: :rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron



අවුරුදු 2ක ළමයෙක් ??? මු කියන ඒවා වැරදියට තේරුම් ගත්ත නිසා මන් හිතුවේ මු ඇල් වතුර පින්නේ තියල කටින් පිබ පිබා බොන ජාතියේ ඇම්බැට්ටයෙක් කියල .. මන් හිතුවේ මු කියන්නේ .. බාප්පා හොද ධීවරයෙක් නැන්දා හොද විසේ තියෙන ගෑනියෙක් කියල .. මන් හිතුව බාප්පා මූදු යනකන් ඉදලා නැන්දා තියෙන විසේට වටේ එවුන්ට කියලා වලේ මාළු බාගන්නවා ඇති කියල
:angry::angry:

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: අම්මෝ බොලලලලල... හුස්ම හිර වෙනව දැන් නම්. :rofl::rofl::rofl::rofl::rofl:
 
කදුලු පෑන්නා

:rofl: දීර්ඝ ලෙස දේට කඳුළු පෑනපු එකෙක් ටෑග් එකක් දාල. ඔන්ලයින් ගොතයක්. :oo:
ගොත සුත්තක් නෙමේ බන්:baffled:, මම කිවු x ෆොක්ස් එකේ කොට ඈලපිල්ල දාන්න දන්නෙ නෑ බොල:angry::angry:
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
යකෝ දාන්න දන්නෙනෑත්නම් ක්වොට් කරපු එකේ දාන්නෙ කොහොමද??:angry:
හනේ මන්දා උබලත් ඔලුවෙන් හිටගෙන ලොග් වෙනවාද කියලා:rofl:

200188862-001-senior-man-standing-on-head-looking-at-gettyimages.jpg
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බින්දු;17151476 said:
පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී

යතුර
රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ

:lol: :lol: :lol:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කදුලු පෑන්නා, නැන්දට විසේ, පුකෙනුත් හිනා, හුබ්‍රංව්ට්‍යා, worst use of input tools
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගොත සුත්තක් නෙමේ බන්:baffled:, මම කිවු x ෆොක්ස් එකේ කොට ඈලපිල්ල දාන්න දන්නෙ නෑ බොල:angry::angry:

    :rofl::rofl::rofl::rofl: ලොල්.. :rofl: කොට ලපිල්ල.. :lol::lol: ඉතින් වෙන මෙව්ව එකකින් දය දාපන්. මේව රට්ටු හිනස්සන වෑඩ යකෝ.

    දෙවන වරටත් ළිදේ :rofl:

    :rofl::rofl::rofl::rofl: උදේ අප්සට් මූඩ් හිටියෙ දැන් දවසටම ඇති වෙන්න හිනා වුනා. :lol::lol::lol::lol:

    යකෝ දාන්න දන්නෙනෑත්නම් ක්වොට් කරපු එකේ දාන්නෙ කොහොමද??:angry:
    හනේ මන්දා උබලත් ඔලුවෙන් හිටගෙන ලොග් වෙනවාද කියලා:rofl:

    :lol::lol::lol: ලපිල්ලක් කරපු හරියක්.

    කදුලු පෑන්නා, නැන්දට විසේ, පුකෙනුත් හිනා, හුබ්‍රංව්ට්‍යා, worst use of input tools

    :rofl: හුබ්‍රංව්ට්‍යා :oo: :eek: :no: :yes: :confused: :baffled: :D :shocked: :nerd:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    බින්දු;17151283 said:
    මචන් පිටරටවල වොශ් රූම්වල වැඩිය වතුර නෑ නේ :P තිබුනත් සීතල කාලෙට සෝදන්න ගියාම, පු@ ගල් වෙනවා. ඒ නිසා උඹේ මාමලා/නැන්දලා එහේ ඉන්නකන් පු@ සෝදන්නේ නැතුව ඇති. ඒ ගඳ තමයි උඹට ඔය අමුතු ගඳක් කියලා දැනෙන්නේ :eek:

    මේ මොන මගුලක්ද කියාලා පහලට එනකොට දාන්න ආපු කොමෙන්ට් එක අමතක උනා මේක දෑකලා... :rofl::rofl::rofl::rofl: