පිටරට_සුවන්ද

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මේ කතාව දාන්න තිබුනෙ jokes category එකේ. හිනාවෙලා ම පන යනවා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඌට පොඩ්ඩක් එන්න කියහල්ලකෝ බන් , තවත් මේ වගේ ආතල් කතාවක් දාන්න .මුට කියෝවල ලොකු කතාවක් දම්මන්න ඕනේ සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් .
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    බින්දු;17151283 said:
    මචන් පිටරටවල වොශ් රූම්වල වැඩිය වතුර නෑ නේ :P තිබුනත් සීතල කාලෙට සෝදන්න ගියාම, පු@ ගල් වෙනවා. ඒ නිසා උඹේ මාමලා/නැන්දලා එහේ ඉන්නකන් පු@ සෝදන්නේ නැතුව ඇති. ඒ ගඳ තමයි උඹට ඔය අමුතු ගඳක් කියලා දැනෙන්නේ :eek:

    :rofl::rofl::rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    පට්ට කතාවක් බොල.. ඊටත් වඩා මගේ බඩ පැලෙන්න එනවා කොමන්ට්ස් කියවලා:lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පට්ට කතාවක් බොල.. ඊටත් වඩා මගේ බඩ පැලෙන්න එනවා කොමන්ට්ස් කියවලා:lol::lol:

    ow sutto chu bare innakota kiyewwe thawa podden chuth yanawa kalisame :dull:
     

    TonyStark

    Banned
    Jul 23, 2014
    49
    7
    0
    ඔබ තුමන්ගේ අක්ෂර වින්‍යාසය මා ඇතුළු සෙනරත් පරණවිතාන මහතා හා ඔහුගේ සිසුන් කණ්ඩායම වසර 69ක් පුරා කල පරීක්ෂණ වල ප්‍රතිපලයක් වශයෙන් මෑතකදී නිරවුල් කර ගැනීමට හැකි විය .. ඒ අනුව ඔබ නගන පැනයට පිළිතුර වනාහි ... පර දේශයේ මෙහෙය කර මෙරට පතිත උනාවූ එම කළු සුද්දන්ගේ සුවද වන්නේ .. අරළු ,බුළු ,නෙල්ලි කරදමුංගු, සාදික්කා, වසාවාසි යන සියල්ල එක්ක්කොට තනා ගන්නාවූ රහස්‍ය බෙහෙත් වට්ටෝරුව ගැටාධික අරාබි ශිෂ්නයක් උපකාරයෙන් ඔවුන් තම අධෝ මුඛයෙන් ශරීරගත කරගත් හෙයිනි ....

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: wwwguliya

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    බින්දු;17151476 said:
    පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී

    යතුර
    රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
    කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ

    Ela,,,උඹ පුරාවිද්‍යා එකේද වැඩ?:D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙම ලිපිය ලියු මහතාගේ ප්‍රවීණ භාෂා ඥානය ගැන පැහැදුණු පාලි හා සංස්කෘත විශ්ව විද්‍යාලය විසින් මොහුට "වාග් භට්ටාචාර්ය හිටහෙන අනාචාර්ය" නම් ගරු නම්බු නාම පදවි පිරිනැමීමට අදහස් කර ඇති බැව් සැලයි.
     
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    යකෝ මම ඒත් බෑලුවා ලන්කාවෙ මිනිස්සු පිටරට ගිහිල්ලත් මාලු අල්ලනවද කියලා
    යකෝ මෙවාගෙ එවා දාන්න එපා අපිව ඔෆිස් වලින් අස් කරයි පිස්සු කියලා

    කොහොම වෙතත් උබලගෙ ට්‍රිප් එක ගෑන විස්තර ටිකක් දාපන්කො
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    යකෝ මම ඒත් බෑලුවා ලන්කාවෙ මිනිස්සු පිටරට ගිහිල්ලත් මාලු අල්ලනවද කියලා
    යකෝ මෙවාගෙ එවා දාන්න එපා අපිව ඔෆිස් වලින් අස් කරයි පිස්සු කියලා

    කොහොම වෙතත් උබලගෙ ට්‍රිප් එක ගෑන විස්තර ටිකක් දාපන්කො

    උබ හදන්නේ මු ලව්වා තව ඒවා ලියෝලා මේකේ ඉන්න එකාලගේ ඉල ටික අද්දලා පන කෙන්ද අරින්නද බොල
    :angry:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven


    උබ හදන්නේ මු ලව්වා තව ඒවා ලියෝලා මේකේ ඉන්න එකාලගේ ඉල ටික අද්දලා පන කෙන්ද අරින්නද බොල
    :angry:
    :D :P
    හරියට අව්රැදු 2ක ලමෙක් කතාකරනව අහන් හිටිය වගේ නේ?
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    :D :P
    හරියට අව්රැදු 2ක ලමෙක් කතාකරනව අහන් හිටිය වගේ නේ?


    අවුරුදු 2ක ළමයෙක් ??? මු කියන ඒවා වැරදියට තේරුම් ගත්ත නිසා මන් හිතුවේ මු ඇල් වතුර පින්නේ තියල කටින් පිබ පිබා බොන ජාතියේ ඇම්බැට්ටයෙක් කියල .. මන් හිතුවේ මු කියන්නේ .. බාප්පා හොද ධීවරයෙක් නැන්දා හොද විසේ තියෙන ගෑනියෙක් කියල .. මන් හිතුව බාප්පා මූදු යනකන් ඉදලා නැන්දා තියෙන විසේට වටේ එවුන්ට කියලා වලේ මාළු බාගන්නවා ඇති කියල
    :angry::angry:
     
    • Like
    Reactions: Optimus Prime

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ආයිත් ආව මේකෙ comments ටික කියවල යන්න. මේක ලියපු එකා මේ වෙනකොට ජීවතුන් අතර ඉන්නවද දන්නෙනෑ. පොඩ්ඩක් බලපල්ල පත්තර වල දාල තියෙනවද කියල නොඅදුනන මල සිරුරක් මුහුදු වෙරලෙ තිබිල හොයාගෙන තියෙනවද කියල.

    :rofl::rofl::rofl: