පිටරවල් ගැන කතා කරමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඇයි බන් කවුරුත් විස්තර දාන්නෙ නැත්තෙ? :(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    UK හරි යුරෝප රටවල්වල FRANCE වගේ රටවල් වල ජනගහනය ගොඩක් වැඩි. සමහර නගරවල පාරවල් හදල තියෙන්නේ අස්ව කරත්ත යන්න ක්‍රිස්තු පුරවා කලේ. පාරවල් හරි පටුයි. මට හිතාගන්න බැහැ තඩි බස් කොහොම යනවද කියල. ගෙවල් පුංචි. ගිනි ගනම්.

    එත් බලන්න දේවල් ගොඩක් තියෙනවා (unbelievable palaces, museums etc ). හැමතැනම මොකක් හරි වැදගත් දෙයක් තියෙනවා. මොකද උන්ට ඉතිහාසයක් තියෙනවා.

    අනිත් වැදගත්ම කරනේ weather එක. යුරෝපේ winter එක ගොඩක් humid. දැනෙනවා. ඉර එලිය දකින්න ලැබෙන්නේ බෝකොම කලතුරකින්. සමහර රටවල්වල (Sckotland da manda ) ඉර දකින්නේ අවුරුද්දටම දවස් දෙකයි කියල විහිලුවට එකෙක් මාත් එක්ක කිවා.

    ඇමෙරිකා/ aus /කැනඩාවල බලන්න දේවල් බොහොම අඩුයි. ලංකාව ඒ අතින් මරේ මාරු.

    oya kiuwa wage janagahanaya nam wedi thama. (66 million)
    eth parawal nam patui kiyanna ba... :baffled:

    ow ira eliya nam wediya dakinna lebenne na thama :( sep to april/may wage wenakan seethai... june thama summer patan ganne (june 21st).
    July/ Aug nam godak rasnei (40°C+) giya samahara awrudu wala....

    meh awrudde nam winter ekata thama Paris walata eka parak wath snow wetune na..... awrudu ganakata passe meh wage winter ekak awe man hithanne....

    godak european countries wala wage meheth awrudu 18 labanakan godak lamai balan innawa, mokada ita passe demawpiyanta eyala gena aithiyak na. lamainta kemathi theeranayak ganna puluwan..... godak aya appartments aran yanawa....

    onama lamayekta iscole yanna aithiya thiyenawa... awrudu 16 wenakan iscole aniwaryai..... mehe A/L nam lk eka tharam amaru naha.....

    Paris kiyanne loke romantic city walin ekak. :love: :D
    France famous : Wine, Cheese, Fashion, Perfumes :love:, Tour de France, Art Museum, Eiffel, Disneyland... :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    පැරිස් නම් සිරාම මචන්. අයෙ කතා දෙකක් නැහැ. යුරෝපෙයේ tourist පරාදිසේ කියල කියන්න පුළුවන්.
    එහෙ කෑම තමයි කෑම. පැය 2ක් විතර කනවා vine බිබී.
    අර museum ටික තමයි සිරාම. One of the best in the world.

    http://www.louvre.fr/en

    http://en.chateauversailles.fr/homepage
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිස් නම් සිරාම මචන්. අයෙ කතා දෙකක් නැහැ. යුරෝපෙයේ tourist පරාදිසේ කියල කියන්න පුළුවන්.
    එහෙ කෑම තමයි කෑම. පැය 2ක් විතර කනවා vine බිබී.
    අර museum ටික තමයි සිරාම. One of the best in the world.

    http://www.louvre.fr/en

    http://en.chateauversailles.fr/homepage

    man machan nemei machee kenek :P

    ow Louis XIV ge " Château de Versailles" nam godak lassanai thama. :yes:
    Louvre eke ne Monalisa ge photo eka thiyenne... lassana arts thiyenawa :D
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113

    oya kiuwa wage janagahanaya nam wedi thama. (66 million)
    eth parawal nam patui kiyanna ba... :baffled:

    ow ira eliya nam wediya dakinna lebenne na thama :( sep to april/may wage wenakan seethai... june thama summer patan ganne (june 21st).
    July/ Aug nam godak rasnei (40°C+) giya samahara awrudu wala....

    meh awrudde nam winter ekata thama Paris walata eka parak wath snow wetune na..... awrudu ganakata passe meh wage winter ekak awe man hithanne....

    godak european countries wala wage meheth awrudu 18 labanakan godak lamai balan innawa, mokada ita passe demawpiyanta eyala gena aithiyak na. lamainta kemathi theeranayak ganna puluwan..... godak aya appartments aran yanawa....

    onama lamayekta iscole yanna aithiya thiyenawa... awrudu 16 wenakan iscole aniwaryai..... mehe A/L nam lk eka tharam amaru naha.....

    Paris kiyanne loke romantic city walin ekak. :love: :D
    France famous : Wine, Cheese, Fashion, Perfumes :love:, Tour de France, Art Museum, Eiffel, Disneyland... :D

    :)
     
    Rep 4+

    ඇයි අනේ මෙච්චර කල් මොකුත් නොදා හිටියෙ.තව ගොඩක් විස්තර දාන්න ඈ.ෆොටෝස් එහෙමත් දාන්න.

    ඔයා අක්ක කෙනෙක්ද? :baffled::baffled::baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    man machan nemei machee kenek :P

    ow Louis XIV ge " Château de Versailles" nam godak lassanai thama. :yes:
    Louvre eke ne Monalisa ge photo eka thiyenne... lassana arts thiyenawa :D

    තව පැත්තක්. සංස්කෘතිය අතින් නම් කැනඩාවට වෙනස්. මෙහෙ බය නැතිව පාර්ක් එකකට, බීච් එකකට, ඕන පොදු තැනකට දෙමව්පියන්, ළමයින් එක්ක යන්න පුළුවන්. එත් යුරෝපේ ටිකක් වෙනස්. subway වල ප්‍රසිද්දියේ අශෝබන විදියට couples ඉන්නවා. වෙළද දැන්වීම් ගත්තත් කාන්ත නිරුවත ඇති වෙන්න තියෙනවා (අර museum වල පින්තුර වගේ).
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවේ එතිහාසික තැන් ගැන අපි පුරවැසියෝ විදියට ආඩම්බර වෙන්න ඕනේ. එක ඇත්ත.

    එත් යථාර්ථවාදීව බැලුවොත්, යුරෝපේ තියෙන මාලිගා, museum වගේ දේවල් එක්ක ලංකාවේ ඒවා හැරෙන්නවත් බැහැ. මම හිතන්නේ සුද්දෝ ලංකාවට එන්නේ හොද රස්නේ තියෙන බීච් එකක විනෝද වෙන්න මිසක්, විශ්ස්යෙන් එතිහාසික තැන් බලන්නම නෙවි.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Rep 4+

    ඇයි අනේ මෙච්චර කල් මොකුත් නොදා හිටියෙ.තව ගොඩක් විස්තර දාන්න ඈ.ෆොටෝස් එහෙමත් දාන්න.

    ඔයා අක්ක කෙනෙක්ද? :baffled::baffled::baffled:

    man wediya EK euwne na bro, awath godak wela inne na. iyeth yanna hadanakota thread eka dekala rep ekak danme..... ha man gaththu pics dannamko.... :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1586050 meka balala baninna epa onna :P mehe thibba choco exhibition ekaka pics oya :D

    akkada nangida kiyanna oyage wayasa danne na ne man :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    හදිස්සියෙ බම්ප් එකක් දමමි.අලුතින් දාපුවා කියෙවුවෙ නැත. :|
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    තව පැත්තක්. සංස්කෘතිය අතින් නම් කැනඩාවට වෙනස්. මෙහෙ බය නැතිව පාර්ක් එකකට, බීච් එකකට, ඕන පොදු තැනකට දෙමව්පියන්, ළමයින් එක්ක යන්න පුළුවන්. එත් යුරෝපේ ටිකක් වෙනස්. subway වල ප්‍රසිද්දියේ අශෝබන විදියට couples ඉන්නවා. වෙළද දැන්වීම් ගත්තත් කාන්ත නිරුවත ඇති වෙන්න තියෙනවා (අර museum වල පින්තුර වගේ).

    :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    අපිනම් ඉතින් ඕවා දන්නෙ නෑනනෛතින් ඔයා දෙන්නකෝ අක්කියෝ