ජුලියා ගිලාඩ් ගේ කාලේ නම් අයවැය රික්තයක් තිබ්බා, එක ඉන්ජිනියර් කෙනෙක් ඕන තැනට තුන් දෙනෙක් විතර දාලා හිටිය හින්දා සහ ඒ අයට පඩි ගෙවන්න වෙන හින්දා ගොඩක් සල්ලි අපතේ ගියා. තව එකක් තමයි Asylum seekers ල බෝට්ටුවෙන් එන එක, ඒ වටත් ගොඩක් සල්ලි ගියා, මොකද උන්ට කන්න අඳින්න දෙන්නයි, accommodation දෙන්නයි, ඊටපස්සේ උන්ගේ application process කරන්නයි, උන්ව interview කරන්න interpreters ලට ගෙවන්නයි ගොඩක් සල්ලි වියදම් වෙනවා, එක නිසා ආර්ථිකය පල්ලෙහාට යමින් තිබ්බේ.
හැබැයි එක නිසා මිනිසුන්ට ජුලියා ගේ ආණ්ඩුව එපා වෙලා Tony Abbot ව පත් කරගත්තා. මිනිහ දැන් එක බෝට්ටුවක් වත් ගන්නේ නෑ, අනවශ්‍ය job කපාහරිනවා. Business කරන අයට හොඳයි. එක නිසා ආර්ථිකය හොඳ වෙයි ළඟදීම![]()
Thanks rep+. here in Canada, too we had economic problems since 2009. Now slowly recovering.




.
. එහෙම වෙලා ඒ information වලට අනුව ඔයාගේ address එකට එනවා දඩ කොලය 
.

dubai gana wadi dura wisthara dannako machanla ehe gihin apitath inna wenne un wage no alcohol no fun system ekatada? racist case tiyanawada? hodata dubai kapu ekek wisthara tikak wamarapanko 