පිටරවල් ගැන කතා කරමු

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    USA gena kawru hari liwwada? Mada hariye kiyawanna bari una ban. Mula tika Ausi gena liwwa tila witharai dakke. US gena liyala naththan man liyannam. :)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    USA gena kawru hari liwwada? Mada hariye kiyawanna bari una ban. Mula tika Ausi gena liwwa tila witharai dakke. US gena liyala naththan man liyannam. :)
    එක්කෙනෙක් නිව් යෝර්ක් ගැන ලියලා තිබුනා,පුලුවන්නම් වෙන පැත්තක් ගැන දාපන්,එල් ඒ වගේ :)
    :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    USA gena kawru hari liwwada? Mada hariye kiyawanna bari una ban. Mula tika Ausi gena liwwa tila witharai dakke. US gena liyala naththan man liyannam. :)

    ලියල තියෙනව. ඉස්සෙල්ල ලියපු එක කිසි ගැටලුවක් නෑ. ඔයාගෙ විස්තරේ දාන්න. එක එක්කෙනා දාන දේවල් වෙනස්නෙ. (මන් යන්න ආසම රටක්)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    meke discuss karapu country list eka dapalla balanna

    කොහොමද බන් ලිස්ට් හදන්නෙ :(
    උබත් aussi හරි uk හරි නේ ඉන්නවයි කිව්වෙ, දාහන් විස්තර. :D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    ඔන්න එහෙනම් මම බහරේන් ගෑන ටිකක් කියන්නම්.. අනිත් අරබි රටවලට සපෙක්ශව මෙහෙ නිඩහස ටියෙන්ව... කොටින්ම කිව්වොත් dubai වගෙ.. එ උනට dubai තරම් කලබල නෑ.. බොහොම සාම කාමී.... ( ඉන්ඩල හිටල ශියා මුස්ලිම් උන් ටයෙර් ගිනි ටියෙන්ව වගෙ සීන් යන්ව.. එ ඔක්කොම gourment එකඉ ශිය මුස්ලිම් උනුඉ.. ) රට ගොඩාක් පොඩි.. 1ක් දවසකින් රට වටෙ ගිහින් එන්න පුලුවන්...1කk ලොකු town 1ඉ ටියෙන්නෙ.(manama). ඉතිරි බාගයක්ම කන්තාරෙ...ගොඩක් ම වෙන්නෙ තෙල් , ගෑස්, අලුමිනියෙම් විකුනල රටට ලබන අදයම්...කලින් ගොඩක් ඉන්ඩල තියෙන්නෙ මාලු කාරයො... මුතු බිස්න්ස්. දන් නම් හම මගුලක්ම තියෙන්ව...
    මෙහෙ අමෙරිකන් බෙස් 1ක් තියෙන්ව.. එ පෑත්ත ගොඩක් clubbing, night life නගල යන්නෙ..
    ඉන්ඩිඅන් කාරයො තමි හෑමදේම කරන්නෙ...බන්ගලියො, පිලිපින්, ලන්ක්වෙ, ඉතියොපියෙන් ඊන්න්ව..පිලිපින් කෙල්ලො වහි වෑහල.. එත් උන් වඩියෙන් අල්ලනෙ අරබි උන්ට.. මොකඩ උන් ගාව සල්ලි නිස...
    අරබි උන් ඉන්න්ව එලකිරි වගෙ.. අම්බානෙක සල්ලි..කෙල්ලො හමොම වහගෙනම නෑ... ( වහගෙන ඉන්න උනුත් 1/2 ඉන්න්වා )..
    පඩිය ගත කිය්ය්ක් හරි ඉතුරු කල පොඩ්ඩක් එන්ජොය් කලා ..වාහන්යක් ටියෙන්වන්ම් ගොඩ.. හබඉ ඉතින් යන්න වඩිය තෑන් නෑ.. හම තන්නක්ම හමූම දන්න්ව.. රට පොඩි නෙ...
    ලියන්න ගොඩාඉ.. දනගන්න ඔනදෙවල් අහපල්ල

    පට්ට මචන් Rep 7+
    අරාබි රට්වල් ගැන මෙලො දෙයක් දන්නෙ නෑ බන්.තව විස්තර දාහන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    එංගලන්තය

    5. ප්‍රවාහන සේවය

    ඉතාමත් විදිමත් සැලසුම් සහගත ප්‍රවාහන සේවයක් කිවිවොත් වඩා නිවැරදි. බොහො දෙනෙක් හට තමන්ගේම පුද්ගලික වාහන තියෙනවා මොකද වාහන මිල අඩු නිසා. පොඩු ප්‍රවාහන සේවය ගත්තොත් බස්, දුම් රිය සහ මෙට්‍රෝ (කෙට් දුර දුම් රිය සේවය ) තමයි තියෙන්නේ. මේවා පුද්ගලික සමාගම් වලින් තමයි පාලනය වෙන්නේ. Go-Ahead Group, Stagecoach, Arriva, London Buses,FirstGroup යන සමාගම් ඒ අතරින් ප්‍රදාන තැනක් ගන්නවා.

    stagecoach%20bus%20-%201211.JPG
    640_electric-bus.jpg

    guest-house-newcastle-airport-metro-train.jpg
    Virgin-train--016.jpg

    සෑම බස් නැවතුම් පොලකම දුම් රිය ස්ථානයකම කාල සටහන් තියෙනවා, 99% ක්ම වෙලාවට කලාවට බස් කෝච්චි තියෙනවා. මිල ගනන් නම් ටිකක් වැඩී නැගල බැස්සත් අඩුම රු.300ක් යනවා, හැබැයි මෙහෙ හම්බ කරන මුදල අනුව ඒක එච්චරම ලොකු ගානක් නෙවේ. එක් දින, සතියකට. මාසේකට හා වාර්ශික ප්‍රවේශ පත්‍ර තියෙනවා. එහෙම එකක් ගත්තොත් ඔනේ තරම් යන්න පුලුවන් වියදමත් ඉතිරි. අධ්‍යාපනය ලබන අයට වෙනම ප්‍රවේශ පත්‍ර තියෙනවා ඒවගේ මිල ගොඩක් අඩුයි.

    busstop.jpg

    බස් වලනම් රියදුරු මහත්මයෙක් විතරයි ඉන්නේ, කොන්දොස්තර කෙනෙක් නෑ. බස් නැවතුම් පොලේ එන පිලිවෙලට පොලීම හැදෙනවා හිමින් සීරුවේ ගොඩ වෙනවා. බස් එකෙන් බහිද්දී රියදුරු මහතාට ස්තූතියි කරල තමයි බහින්නේ. ආ.... තට්ටු දෙකේ බස් සෑහෙන තියෙනවා.

    මාර්ග තදබදය නම් පුදුම ලෙස පාලනය කරල තියෙනවා විදිමත් ප්‍රවාහන සැලසුමකින්, හැබයි නැතුවම නෙමේ. ඉතින් බන් ඔහෙ පට්ට පාරවල් ඇතිනේ??? පිස්සුද මචන්ලා මන්තීරු දෙක් තුනේ පොඩි පාරවල් තමයි බහුල. ලොකු පාරවලුත් තියෙනවා, විදිමත් ලෙස සැලසුම් කරපු කලර් ලයිට්ස්, වන් වේ වලින් තමයි ගේම ගහන්නේ, ඒක නිසා වාහන වැඩියි කියල වාහන මිල ඉහල දාන්නේ නෑ.

    කාලෙකින් නේ බන්. :D
    මේවා දකිද්දි ආසාවෙ බෑ බන්. තව දාපන්කො ඉක්මනට :D

    You must spread some Reputation around before giving it to Dineth1990 again.
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    එංගලන්තය

    6. යටිතල පහසුකම්

    මේ යටතේ ජලය විදුලිය අන්තර්ජාල පහසුකම් හා තවත් හිතට එන ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එංගලන්තය කියන්නේ ගොඩක් වෙලාවට සීත අධික රටක් ඒ නිසාම සෑම ගෙදරකම සෑම කාමරයකම Heaters සවි කරල තියෙනවා,

    1395069991_Home%20-%2002.png

    මේ බොහෝ දුරට ගෑස් වලින් තමයි වැඩ කරන්නේ. මීට අමතරව උනු ජලය භාවිතා කල හැකි ජල කරාම ජලය භාවිතා වෙන හැම තැනකම තියෙනවා. විදුලිය, ජලය සහ ගෑස් භූගත ලෙස තමයි සපයන්නේ. ඒ නිසාම ලයිට් කනු ටෙලිෆෝන් කනු නෑ.

    අන්තර්ජාල පහසුකම් ගැන කතා කරොත් මේ රටේ හැම අස්සක මුල්ලකම Wifi තියෙනව.

    UK_Networks.png

    මාසිකව රු.5000 වගේ මුදලකට ඉතා වේගවත් අන්තර්ජාල පහසුකම් ලබා ගන්න පුලුවන්. උදාහරනක් ලෙස මේ මොහොතේ මම භාවිතා කරන නෙට්වර්ක් එකේ download speed- 48.06 Mbps සහ Upload speed- 18.38 Mbps වෙනවා. Fiber optic router තමා සෑම ගෙදරකම පාවිච්චි කරන්නේ. තව දෙයක් මචන්ලා මෙහෙ internet වලට නීති වැඩියි, torrent එහෙම භා ගැනීම හිරේ විලංගුවේ වැටෙන වැඩක්, හැබැයි එක එක විදි නැතුවම නෙමේ, කොහොමත් unlimited ඩේටා තියෙද්දි කරන්න දේවල් හිතා ගන්න බෑ.
     
    සුපිරි මචෝ.
    unlimited internet ද බන්?
    unlimited නම් ඉතින් මොන ටොරන්ට්ද. ඔන්ලයින් බලතැහැකිනෙ.
     
    Thanks for Sharing 2+