සභාවෙන් අවසරයි ! අද දින මා මෙතනට පැමිණියේ ඉන්දියාව ගැන වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි.....මම හිටියේ නව දිල්ලියේ.....ලංකාව දහස් ගුණයක් හොඳයි බං ඉන්දියාවට වඩා....එහෙ මිනිස්සු මාරම selfish බං....රික්ෂෝ කාරයෝ තමයි එපාම කරපු උන්....එහේ වාහන එහෙම හෝදන්නේ නෑ බං....වාහන ලාබ නිසා මුං ඒවා ගැන එච්චර හොයන්නේ නෑ....මම නම් ගොඩක්ම දැක්ක විදියට මෙහේ famous bike brand එක තමා royal enfield....කනට බොහොම මිහිරි ශබ්දයක් තමයි ඒවායින් එන්නෙ
.....New Delhi වල ගොඩක් හිටියේ සික් ජාතිකයින්.....මුන්ගෙ ළමයි නම් එච්චරම ඉගෙන ගන්න උනන්දුවක් නෑ බං....උන් පොඩි කාලේ ඉඳන් business පැත්තටම තමයි.....ගොඩක් එවුන් හිතන් ඉන්නේ බං හින්දි films වල විදියට ඇත්තට ඉන්න පුළුවන් කියල ...සමහර කඩවල් වල කඩේ දොර අරින්න ඉන්න කොල්ල ඇඳලා ඉන්නව කඩේ අයිතිකාරයටත් වඩා පිස්සු කොර වෙන විදියට....මේ වගේම සිද්දියම තමයි ලංකාවෙත් වැල්ලවත්ත පැත්තෙ එහෙම කොල්ලෝ පාරේ යන්නේ බන් නිකං ෂාරුක් කන්නංගර වගේ.....අන්න ඒ වගේ scene එකක්.....කඩේ වැඩට ගියත් උන් නළුවෝ වගේ තමයි ඉන්න හදන්නෙ....
New Delhi වල driving ගැන නම් කියල වැඩක් නෑ ...උඹලා හිතනවා නම් ලංකාවේ driving charter කියල,පොඩ්ඩක් එහෙ drive කරලා වරෙන්කො..ලංකාවේ ඩ්‍රයිවර්ලට මල් තියල වඳීන්න හිතෙනවා බං...කුල -මල භේදයත් ටිකක් සැරට තියෙනවා .....උදාහරණයක් විදියට රික්ෂෝ පදින උන් එක්ක ගමන් ගියාට උන්ට කතා කරගත්ත ගාන දෙන්නේ නෑ බං...රුපියල් 5ක් 10ක් අඩුවෙන් තමයි ඒකත් දෙන්නේ සමහර ගෑනු...අරුත් ඉතින් දුන්නු ගාන අරන් යනවා බං...පව් ඉතින්....
අඩියෙන් අඩියට දොස්තරලා වැහි වහල......ඉන්දියාව ඇතුලේ ගොඩක් famous ලංකාවේ පුද්ගලයො 3දෙනා තමයි රාවණා,සනත් ජයසූරිය,අර්ජුන රණතුංග....මේ 3 දෙනා ගැන නම් හැමෝම දන්නවා....
ලෝකේ වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ වෙන රටවල් අතරින් එකක්නේ ඉන්දියාව..ඒකට ප්‍රධානම හේතුවක් තමයි බන් එහෙ ඉන්න පිරිමි උන් හිතන් ඉන්නේ උන් මාරම වැඩ්ඩෝ කියලා...ඒක උන්ගේ සංස්කෘතිය සහ හින්දි films වලින් උන්ගේ ඔළු වලට පොඩි කාලේ ඉඳලම දාන අදහසක් බං....උන් හිතන හැටි වෙනස් වෙන්න නම් තව සෑහෙන කාලයක් යනවා ...හැබැයි මුන් උන්ගේ පවුල් වල අම්මල,සහෝදරියන්ට එහෙම පට්ට ආදරෙයි...තව එකක්,හින්දි කෙල්ලෝ ටිකක් වසයි...
ආආආ .........තව චුට්ටෙන් වැදගත්ම දේ අමතක වෙනවා,මෙහෙ ගෑනු අය ඔය ගොන් හින්දි නාට්ටි වල පෙන්නනවා වගේ පැය 24ම සාරි ඇඳන් නෙමෙයි ඉන්නේ,ගෙදර ඉද්දි අඳින්නෙත් මොනව හරි casual ඇඳුමක්,ලංකාවේ වගේ
හැබැයි පුතේ මේ මොන මගුලේ ගිහින් කොච්චර ජොලියක් දැම්මත් flight එක ලංකාවට බාද්දී හිතට එන ඒ සතුට නම් කියල නිම කරන්න බෑ බං....![]()
පළමු කාරනාව උඹට university එකට ඇතුල් උන ගමන් පුරවැසිභාවය ඉල්ලන්න බැහැ මචන්. උඹ Phd එකට එනකොට උඹට ලැබෙන්නේ F 1 විසා එක. ඒක තමයි student visa එක මෙහෙ. උඹ උඹේ Phd එක ඉවරකරගත්තයින් පස්සේ උඹට පුළුවන් post doctoral fellowship එකකට apply කරන්න. එතැනදී උඹට ඉල්ලන්න පුළුවනි H 1B කියන visa එක. මෙතැනදී උඹ පුළුවන් තරම් උත්සහ කරන්න ඕන green card එකට sponsor කරන්න පුළුවන් employer කෙනෙකුගෙන් H 1 visa එක ගන්න. උඹව post doc එකට hire කරන employer ට පුළුවනි උඹට green card sponsorship (හැම university එකකටම green card එකට sponsor කරන්න බැහැ ok ) එකක් දෙන්න. එතැනදී උඹට green card එක ලැබෙනවා. ඊට පස්සේ උඹට citizen ඉල්ලන්න අවුරුදු 5ක් green card එකේ ඉන්න ඕන.
මෙහෙන් කෙල්ලෙක් කසාද බැඳලා පුරවැසිභාවය හදාගන්න එක ටිකක් අමාරු වැඩක්. කසාද බැඳලා ලියකියවිලි ටික හදාගෙන මෙහෙ නීත්‍යානුකුලව ජීවත් වෙන්න පුළුවන් උනාට වැඩේ හරියට සිද්දවෙන්න නම් තමුන් උපන් රටේ embassy එකට ගිහින් බැඳපු කෙල්ලගෙන් sponsor letters ඉදිරිපත් කරලා තමයි නැවත ඇමෙරිකාවට ඇතුල්වෙන්න ඕන . රටට ගිහින් එන ටිකට කෙල්ල වෙන එකෙක් එක්ක මාරු උනොත් එලොවත් මෙලොවත් දෙකම නැති වෙනවා.
මම හිතන විදිහට නිදහසේ ජීවත්වෙන්න මේ ලෝකේ තියන හොඳම රට තමයි ඇමෙරිකාව. හැබැයි පුතෝ වතුර බින්දුවක්වත් නිකම් ලබෙන්නේනම් නැහැ.
මගේ රෙප් කැපුවේ ඇයි බන්? මම මොනවද කරේ![]()
[FONT="]ඔන්න එහෙනම් මම USA ගැන පොඩි විස්තරයක් දැන්නම්.
[/FONT]
[FONT="][/FONT]
United States, America[FONT="] එහෙම නැත්තම් [/FONT]United States[FONT="] හැදිලාතියෙන්නේ [/FONT][FONT="]50[/FONT] states, [FONT="]16[/FONT] territories, [FONT="]සහ 1 [/FONT]federal district[FONT="].[/FONT]
Capital[FONT="] [/FONT]City : Washington, D.C.
Dialing code: [FONT="]1[/FONT]
Founded: July [FONT="]4[/FONT], [FONT="]1776[/FONT]
Population: [FONT="]313.9[/FONT] million ([FONT="]2012)[/FONT]
[FONT="][/FONT]
[FONT="]states එකක් හරියට පොඩි [/FONT]country[FONT="] එකක් වගේ. පොඩි කීවට ගොඩක් states ලංකාවට වඩා ගොඩක් ලොකුය්. එක නිසාම state එකෙන් state එකට rules වෙනස් සහ වෙනම [/FONT]federal [FONT="]government එකක් තියෙන්නවා. states හැම එකක්කටම sales tax එකක් තියෙනවා. [/FONT]California[FONT="] , [/FONT]New York[FONT="] වගේ states වල sales tax හොදටම වැඩි. නමුත් ලැබෙන salary එකකත් එකට සාපේක්ෂව වැඩි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]ඇමෙරිකවේ සංස්කෘතිය ගොඩක් දුරට [/FONT][FONT="]Australia[/FONT][FONT="] වලට සමානයි. ළමයි ගොඩක් දෙනෙක් වයස 16 වුනාම driving [/FONT][FONT="]license[/FONT][FONT="] එක ගන්නවා. ඊට පස්සේ තමුන්ට කියලා aprtment එකක් අරගෙනත තනියෙන් ජීවත් වෙනවා. campus යනවා. campus එකෙන් පස්සේ ජොබ් එකට. දෙමවුපියන් එක්ක වැඩි සම්බන්දයක් නැහැ. දෙමවුපියන්ටත් වැඩිය හොයන්න වෙලාවක් එන්නේ නැහැ.[/FONT][FONT="] අර කලින් post එකක කවුද දාල තිබ්බ වගේ මෙහෙ කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැහැ. හැමදේම මුදලට. එක නිසා ජොබ් එකක් නැතුව ජිවත් වෙන එක හරි අමාරුයි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. [/FONT]multi-cultural immigrants [FONT="]නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ.[/FONT] [FONT="]ජාතිවාද අගම්වද නැහැ.[/FONT] [FONT="] [/FONT][FONT="]ජීවන වියදම [/FONT]aus[FONT="]traliya[/FONT] [FONT="]වලට වඩා අඩුයි. [/FONT][FONT="]us$ 500 වගේ අපර්ට්මෙන්ට් එකක් ගන්න පුළුවන්. නමුත් income[/FONT][FONT="] [/FONT]tax [FONT="], medical, vehicle insurance ගොඩක් ගන්නං[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]උදාහරණයක් ලෙස: [/FONT] US 10,000 [FONT="]income tax[/FONT] per year[FONT="] ([/FONT][FONT="]අදායම අනුව[/FONT][FONT="]), [/FONT]M[FONT="]edical ([/FONT]US[FONT="]$ 150 per month) , [/FONT]V[FONT="]ehicle [/FONT]insurance[FONT="] ($900 [/FONT]for[FONT="] 6 months)[/FONT]
[FONT="][/FONT]
[FONT="]දැන් තමයි හොදම හරිය. ඔය ඔක්කම කරන්න පුළුවන් salary එකකුත් ඒවගේම ලැබෙනවා.[/FONT]
[FONT="]උදාහරණයක් ලෙස: [/FONT] US[FONT="] $60,000 - 80,000 [/FONT]P[FONT="]er year වගේ [/FONT]W[FONT="]eb developer කෙනෙක්ට.[/FONT] [FONT="]ජොබ්ස්වලට හොදටම ගෙවනවා. [/FONT] Specially Java. [FONT="]අර ලංකාවේ java හොයාගත්ත sirගේ course කරලනම් ටිකක් අමාරුය්. තමුන්ට skill එක තියෙනවනම් ගොඩ යන්න පුළුවන්. මෙහෙ edu[/FONT]cation[FONT="] ටිකක් තියෙනවම් වඩා හොදය්.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]අපි හැමෝම ආසය්නේ vehicle එකක් ගන්න. Vehicles වලටනම් කියපු රට. 3-4 months ජොබ් එකක් කරනකොට normal vehicle එකක් ගන්න පුළුවන්. EG: 2012 Toyata camry, 2012 Honda Civic.[/FONT] ([FONT="]ලක්ෂ 20 අඩුවෙන්[/FONT])
http://cincinnati.craigslist.org/cto/[FONT="]4253274593.[/FONT]html![]()
![]()
http://cincinnati.craigslist.org/ctd/4251936136.html
[FONT="]Credit history හොදට තියෙනවනම් අවුලක් අවුලක් නැ Credit history ගැන පස්සේ දැන්නම්.[/FONT]
[FONT="]මගේ අත රිදෙනවා මේක type කරලා. තව details පස්සේ දාන්නම් කට්ටියගේ ප්‍රතිචාර අනුව.[/FONT]
රත්තරං;16052948 said:meke inna samahara un mawa expose karaganna balan inne ban
රත්තරං;16052977 said:දන්නෝ දනිති නිසා මහල් කියලා දැම්මේ. ඒකි දත් දොස්තර කෙනෙක් බන්. හක්කේ දත් ගලවන්න ට්‍රයි කරන්නේ. උබ දන්නවනේ
සිරාඋලු.
පාරේ මගන්දන් පූකේ.. හහහහා
මම තගාලොග් කුනුහරප සේරම වගේ දන්නවා


රත්තරං;16053062 said:කිබුල ගලවන දත්. මේවනේ දත් ගැලවිලි
ආ කියන්න බැරිඋනා. මුන්ට ඇපල් ප්‍රඩක්ට් එකක් කිව්වොත් වහ බීලත් පෙන්නයි. කෙල්ලෙක්ට අයිෆෝන් එකක් අරන් දුන්නනම් මාස ගානකට @#$%^&*()_ ඒවා ඕනේ නෑ



Ok .. Let me tell about Dubai. I`m here for last 4 years and as what I feel this is one of the best countries I saw in terms of luxury living and high profile life. If you are qualified and have guts to handle you job properly, you can have a top class life here. Dubai is all about enjoying your life to the max of its limits in a top safe environment.
රත්තරං;16053084 said:100ta 10000k agreed
අනික දැන් තම්බින්ට වඩා ඩුබායි වල ඉන්නේ හින්දු සහ ක්‍රිස්තියානි
ජුමේරා පැත්තේ කිරිබත්ගොඩ (අකුරු එන්නේ නෑනේ බන්)නන්ද හාමුදුරුවන්ගේ පන්සලක් තියෙනවා
ස්වදේශික උන් 15%යි. උන් අල්ලව තියා අල්ලගේ ලබ්බවත් ගනන් ගන්නේ නෑ. හැබැයි උන් බහුතරයක් රට හරක්
ඩුබායි ඉන්දියාව සහ පිලිපීනේ විසින් අල්ලලා ඉවරයි මචන්
ඔය ලංකාවේ හම්බයෝ උඩ දාන් ගියාට උන් හුගාක් කරන්නේ පොඩි පොඩි ජොබ්
සිංහල කොල්ලෝ ඉහලම තැන් වල ඉන්නවා
උදාහරන-
දුබායි ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක ලංකාවේ මොරටුවේ කැම්පස් එකෙක්ගේ
ෆ්ලයි දුබායි මේන් එයාර්ක්‍රාෆ්ට් ටෙක්නීශියන් එයාර් ෆෝස් හිටිය අයියා කෙනෙක්. ගම්පහ පොරක්. මෑන් singa වල අපිත් එක්ක වැඩකලා. දැන් පඩිය ලක්ශ38ක් ලු
අනික් සියලුම උසස් තනතුරු කරන්නේ බ්‍රිටිශ් හෝ උතුරු ඉන්දියානුවන් විසින්


පිලිපීනේ කෙල්ලො English දන්නවද බන්
වෙන එකවුන්ට් එකකින්වත් ඇවිල්ලා දාපන්කෝ.
Thanks මචන්
Rep++++
සිංහලෙන් දානවනම් තවත් හොදයි.මොකෝ කඩ්ඩ බැරි අයත් ඉන්නවනෙ.
උබ ඔහොම කිවුවට අපේ උන් හිතන්නෙ මැද පෙරදිග කියන්නෙ හම්බ ගුබ්බෑයමක් කියලනෙ.
රත්තරං;16053242 said:මාලේ ,මැලේසියා, සිංගා, රශියා, තායිලන්ඩ්, ගැන හැම එකාම දායි. ඒ නිසා ඒවට අවස්තාව තියමු. දැම්මේ නැත්නම් මම දාන්නම්, දාපුවට පිලිපීනේ ගැන වගේ මම කොටස් එකතු කරන්නම්
ත්‍රෙඩ් එක ඉස්සරහට යනකොට මම,
රුවන්ඩාව/ සීශෙල්ස්/ ෆ්රාන්ස්/ පාකිස්තනේ-පෙශාවෝර් පැත්ත ගැන දාන්නම්. ෆ්රාන්ස් වලනම් ලොකු අද්දැකීම් නෑ. ඔය ලංකාවේ බලෙන් ලැගන් ඉන්න හම්බයෝ පාකිස්තාන් ගියොත් යන්නේ පන්ජාබ් පැත්තට. පෙශාවෝර් වල ඉන්නේ පථාන් ල. උන් මේ සක්කිලින්ව ගනන් ගන්නෙත් නෑ
Nee machan .. mehe Arabic eun innawa thamai.. eeth un kisima aulak nee.. mehe aul mama danna widihata horakam karana euntai, beela paaduwe inna beri euntai witharai. hodata dee thamai 0% tax .
Nee machan .. mehe Arabic eun innawa thamai.. eeth un kisima aulak nee.. mehe aul mama danna widihata horakam karana euntai, beela paaduwe inna beri euntai witharai. hodata dee thamai 0% tax .
Good thread. Mama Italy Swiss gihin thiyenawa. wela thibunoth dannam.
රත්තරං;16053350 said:ඒ වගෙම ......... එක්කෝ ඕනේ නෑ. උසයි කියලා කියන්න හැදුවේ![]()
රත්තරං;16053350 said:ඒ වගෙම ......... එක්කෝ ඕනේ නෑ. උසයි කියලා කියන්න හැදුවේ![]()