පිටරවල් ගැන කතා කරමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    සභාවෙන් අවසරයි ! අද දින මා මෙතනට පැමිණියේ ඉන්දියාව ගැන වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි :P .....මම හිටියේ නව දිල්ලියේ.....ලංකාව දහස් ගුණයක් හොඳයි බං ඉන්දියාවට වඩා....එහෙ මිනිස්සු මාරම selfish බං....රික්ෂෝ කාරයෝ තමයි එපාම කරපු උන්....එහේ වාහන එහෙම හෝදන්නේ නෑ බං....වාහන ලාබ නිසා මුං ඒවා ගැන එච්චර හොයන්නේ නෑ....මම නම් ගොඩක්ම දැක්ක විදියට මෙහේ famous bike brand එක තමා royal enfield....කනට බොහොම මිහිරි ශබ්දයක් තමයි ඒවායින් එන්නෙ :rofl::rofl:.....New Delhi වල ගොඩක් හිටියේ සික් ජාතිකයින්.....මුන්ගෙ ළමයි නම් එච්චරම ඉගෙන ගන්න උනන්දුවක් නෑ බං....උන් පොඩි කාලේ ඉඳන් business පැත්තටම තමයි.....ගොඩක් එවුන් හිතන් ඉන්නේ බං හින්දි films වල විදියට ඇත්තට ඉන්න පුළුවන් කියල ...සමහර කඩවල් වල කඩේ දොර අරින්න ඉන්න කොල්ල ඇඳලා ඉන්නව කඩේ අයිතිකාරයටත් වඩා පිස්සු කොර වෙන විදියට....මේ වගේම සිද්දියම තමයි ලංකාවෙත් වැල්ලවත්ත පැත්තෙ එහෙම කොල්ලෝ පාරේ යන්නේ බන් නිකං ෂාරුක් කන්නංගර වගේ.....අන්න ඒ වගේ scene එකක්.....කඩේ වැඩට ගියත් උන් නළුවෝ වගේ තමයි ඉන්න හදන්නෙ....
    New Delhi වල driving ගැන නම් කියල වැඩක් නෑ ...උඹලා හිතනවා නම් ලංකාවේ driving charter කියල,පොඩ්ඩක් එහෙ drive කරලා වරෙන්කො..ලංකාවේ ඩ්‍රයිවර්ලට මල් තියල වඳීන්න හිතෙනවා බං...කුල -මල භේදයත් ටිකක් සැරට තියෙනවා .....උදාහරණයක් විදියට රික්ෂෝ පදින උන් එක්ක ගමන් ගියාට උන්ට කතා කරගත්ත ගාන දෙන්නේ නෑ බං...රුපියල් 5ක් 10ක් අඩුවෙන් තමයි ඒකත් දෙන්නේ සමහර ගෑනු...අරුත් ඉතින් දුන්නු ගාන අරන් යනවා බං...පව් ඉතින්....
    අඩියෙන් අඩියට දොස්තරලා වැහි වහල......ඉන්දියාව ඇතුලේ ගොඩක් famous ලංකාවේ පුද්ගලයො 3දෙනා තමයි රාවණා,සනත් ජයසූරිය,අර්ජුන රණතුංග....මේ 3 දෙනා ගැන නම් හැමෝම දන්නවා....:P
    ලෝකේ වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ වෙන රටවල් අතරින් එකක්නේ ඉන්දියාව..ඒකට ප්‍රධානම හේතුවක් තමයි බන් එහෙ ඉන්න පිරිමි උන් හිතන් ඉන්නේ උන් මාරම වැඩ්ඩෝ කියලා...ඒක උන්ගේ සංස්කෘතිය සහ හින්දි films වලින් උන්ගේ ඔළු වලට පොඩි කාලේ ඉඳලම දාන අදහසක් බං....උන් හිතන හැටි වෙනස් වෙන්න නම් තව සෑහෙන කාලයක් යනවා ...හැබැයි මුන් උන්ගේ පවුල් වල අම්මල,සහෝදරියන්ට එහෙම පට්ට ආදරෙයි...තව එකක්,හින්දි කෙල්ලෝ ටිකක් වසයි... :love::yes:
    ආආආ .........තව චුට්ටෙන් වැදගත්ම දේ අමතක වෙනවා,මෙහෙ ගෑනු අය ඔය ගොන් හින්දි නාට්ටි වල පෙන්නනවා වගේ පැය 24ම සාරි ඇඳන් නෙමෙයි ඉන්නේ,ගෙදර ඉද්දි අඳින්නෙත් මොනව හරි casual ඇඳුමක්,ලංකාවේ වගේ :cool:

    හැබැයි පුතේ මේ මොන මගුලේ ගිහින් කොච්චර ජොලියක් දැම්මත් flight එක ලංකාවට බාද්දී හිතට එන ඒ සතුට නම් කියල නිම කරන්න බෑ බං....
    :yes::yes::yes:

    ගොඩක් තෑන්ක්ස් මචන්
    තව විස්තර දාපන්
    Rep ++++
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    පළමු කාරනාව උඹට university එකට ඇතුල් උන ගමන් පුරවැසිභාවය ඉල්ලන්න බැහැ මචන්. උඹ Phd එකට එනකොට උඹට ලැබෙන්නේ F 1 විසා එක. ඒක තමයි student visa එක මෙහෙ. උඹ උඹේ Phd එක ඉවරකරගත්තයින් පස්සේ උඹට පුළුවන් post doctoral fellowship එකකට apply කරන්න. එතැනදී උඹට ඉල්ලන්න පුළුවනි H 1B කියන visa එක. මෙතැනදී උඹ පුළුවන් තරම් උත්සහ කරන්න ඕන green card එකට sponsor කරන්න පුළුවන් employer කෙනෙකුගෙන් H 1 visa එක ගන්න. උඹව post doc එකට hire කරන employer ට පුළුවනි උඹට green card sponsorship (හැම university එකකටම green card එකට sponsor කරන්න බැහැ ok ) එකක් දෙන්න. එතැනදී උඹට green card එක ලැබෙනවා. ඊට පස්සේ උඹට citizen ඉල්ලන්න අවුරුදු 5ක් green card එකේ ඉන්න ඕන.

    මෙහෙන් කෙල්ලෙක් කසාද බැඳලා පුරවැසිභාවය හදාගන්න එක ටිකක් අමාරු වැඩක්. කසාද බැඳලා ලියකියවිලි ටික හදාගෙන මෙහෙ නීත්යානුකුලව ජීවත් වෙන්න පුළුවන් උනාට වැඩේ හරියට සිද්දවෙන්න නම් තමුන් උපන් රටේ embassy එකට ගිහින් බැඳපු කෙල්ලගෙන් sponsor letters ඉදිරිපත් කරලා තමයි නැවත ඇමෙරිකාවට ඇතුල්වෙන්න ඕන . රටට ගිහින් එන ටිකට කෙල්ල වෙන එකෙක් එක්ක මාරු උනොත් එලොවත් මෙලොවත් දෙකම නැති වෙනවා.

    මම හිතන විදිහට නිදහසේ ජීවත්වෙන්න මේ ලෝකේ තියන හොඳම රට තමයි ඇමෙරිකාව. හැබැයි පුතෝ වතුර බින්දුවක්වත් නිකම් ලබෙන්නේනම් නැහැ.

    කොහොම හරි ඇමෙරිකාව ට්‍රයි කරන්න ඕනෙ බන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මගේ රෙප් කැපුවේ ඇයි බන්? මම මොනවද කරේ :eek:

    කට්ටියට ඉරිසියා ඇති.ඕවා ගනන් ගන්න එපා.රෙප් කන්නයෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    [FONT=&quot]ඔන්න එහෙනම් මම USA ගැන පොඩි විස්තරයක් දැන්නම්.
    [/FONT]

    [FONT=&quot][/FONT]
    United States, America[FONT=&quot] එහෙම නැත්තම් [/FONT]United States[FONT=&quot] හැදිලාතියෙන්නේ [/FONT][FONT=&quot]50[/FONT] states, [FONT=&quot]16[/FONT] territories, [FONT=&quot]සහ 1 [/FONT]federal district[FONT=&quot].[/FONT]
    Capital[FONT=&quot] [/FONT]City : Washington, D.C.
    Dialing code: [FONT=&quot]1[/FONT]
    Founded: July [FONT=&quot]4[/FONT], [FONT=&quot]1776[/FONT]
    Population: [FONT=&quot]313.9[/FONT] million ([FONT=&quot]2012)[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]states එකක් හරියට පොඩි [/FONT]country[FONT=&quot] එකක් වගේ. පොඩි කීවට ගොඩක් states ලංකාවට වඩා ගොඩක් ලොකුය්. එක නිසාම state එකෙන් state එකට rules වෙනස් සහ වෙනම [/FONT]federal [FONT=&quot]government එකක් තියෙන්නවා. states හැම එකක්කටම sales tax එකක් තියෙනවා. [/FONT]California[FONT=&quot] , [/FONT]New York[FONT=&quot] වගේ states වල sales tax හොදටම වැඩි. නමුත් ලැබෙන salary එකකත් එකට සාපේක්ෂව වැඩි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇමෙරිකවේ සංස්කෘතිය ගොඩක් දුරට [/FONT][FONT=&quot]Australia[/FONT][FONT=&quot] වලට සමානයි. ළමයි ගොඩක් දෙනෙක් වයස 16 වුනාම driving [/FONT][FONT=&quot]license[/FONT][FONT=&quot] එක ගන්නවා. ඊට පස්සේ තමුන්ට කියලා aprtment එකක් අරගෙනත තනියෙන් ජීවත් වෙනවා. campus යනවා. campus එකෙන් පස්සේ ජොබ් එකට. දෙමවුපියන් එක්ක වැඩි සම්බන්දයක් නැහැ. දෙමවුපියන්ටත් වැඩිය හොයන්න වෙලාවක් එන්නේ නැහැ.[/FONT][FONT=&quot] අර කලින් post එකක කවුද දාල තිබ්බ වගේ මෙහෙ කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැහැ. හැමදේම මුදලට. එක නිසා ජොබ් එකක් නැතුව ජිවත් වෙන එක හරි අමාරුයි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. [/FONT]multi-cultural immigrants [FONT=&quot]නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ.[/FONT] [FONT=&quot]ජාතිවාද අගම්වද නැහැ.[/FONT] [FONT=&quot] [/FONT][FONT=&quot]ජීවන වියදම [/FONT]aus[FONT=&quot]traliya[/FONT] [FONT=&quot]වලට වඩා අඩුයි. [/FONT][FONT=&quot]us$ 500 වගේ අපර්ට්මෙන්ට් එකක් ගන්න පුළුවන්. නමුත් income[/FONT][FONT=&quot] [/FONT]tax [FONT=&quot], medical, vehicle insurance ගොඩක් ගන්නං[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උදාහරණයක් ලෙස: [/FONT] US 10,000 [FONT=&quot]income tax[/FONT] per year[FONT=&quot] ([/FONT][FONT=&quot]අදායම අනුව[/FONT][FONT=&quot]), [/FONT]M[FONT=&quot]edical ([/FONT]US[FONT=&quot]$ 150 per month) , [/FONT]V[FONT=&quot]ehicle [/FONT]insurance[FONT=&quot] ($900 [/FONT]for[FONT=&quot] 6 months)[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]දැන් තමයි හොදම හරිය. ඔය ඔක්කම කරන්න පුළුවන් salary එකකුත් ඒවගේම ලැබෙනවා.[/FONT]
    [FONT=&quot]උදාහරණයක් ලෙස: [/FONT] US[FONT=&quot] $60,000 - 80,000 [/FONT]P[FONT=&quot]er year වගේ [/FONT]W[FONT=&quot]eb developer කෙනෙක්ට.[/FONT] [FONT=&quot]ජොබ්ස්වලට හොදටම ගෙවනවා. [/FONT] Specially Java. [FONT=&quot]අර ලංකාවේ java හොයාගත්ත sirගේ course කරලනම් ටිකක් අමාරුය්. තමුන්ට skill එක තියෙනවනම් ගොඩ යන්න පුළුවන්. මෙහෙ edu[/FONT]cation[FONT=&quot] ටිකක් තියෙනවම් වඩා හොදය්.
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අපි හැමෝම ආසය්නේ vehicle එකක් ගන්න. Vehicles වලටනම් කියපු රට. 3-4 months ජොබ් එකක් කරනකොට normal vehicle එකක් ගන්න පුළුවන්. EG: 2012 Toyata camry, 2012 Honda Civic.[/FONT] ([FONT=&quot]ලක්ෂ 20 අඩුවෙන්[/FONT])


    01313_d0xaSkJli0d_600x450.jpg
    http://cincinnati.craigslist.org/cto/[FONT=&quot]4253274593.[/FONT]html


    00j0j_ar3YFI78JTi_600x450.jpg


    http://cincinnati.craigslist.org/ctd/4251936136.html

    [FONT=&quot]Credit history හොදට තියෙනවනම් අවුලක් අවුලක් නැ Credit history ගැන පස්සේ දැන්නම්.[/FONT]


    [FONT=&quot]මගේ අත රිදෙනවා මේක type කරලා. තව details පස්සේ දාන්නම් කට්ටියගේ ප්‍රතිචාර අනුව.[/FONT]

    තෑන්ක්ස් මචන්.මේක පට්ට විස්තරයක්.
    ඔන්න මම ඉස්සෙල්ල රෙප් දීලා තියෙන්නෙ.

    මචන් අමෙරිකාවෙ නිදහසේ ජීවත් වෙන්න පුලුවන්ද?
    තව පින්තූර එහෙම තියෙනවනම් දාන්න.

    මචන් ඇමෙරිකාවෙ පාරවල් වල,ගෙවල් වල,මාර්කට් වල එහෙම තියෙන facilities මොනවද?(මම aඅදහස් කරන්නෙ ටිකක් විශේෂ දේවල්)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රත්තරං;16052948 said:
    meke inna samahara un mawa expose karaganna balan inne ban

    වෙන එකවුන්ට් එකකින්වත් ඇවිල්ලා දාපන්කෝ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රත්තරං;16052977 said:
    දන්නෝ දනිති නිසා මහල් කියලා දැම්මේ. ඒකි දත් දොස්තර කෙනෙක් බන්. හක්කේ දත් ගලවන්න ට්‍රයි කරන්නේ. උබ දන්නවනේ

    සිරාඋලු.

    පාරේ මගන්දන් පූකේ.. හහහහා

    මම තගාලොග් කුනුහරප සේරම වගේ දන්නවා

    දත් දොස්තර කියලා අදහස් කරේ මොකක්ද බන්? :baffled::baffled::baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රත්තරං;16053062 said:
    කිබුල ගලවන දත්. මේවනේ දත් ගැලවිලි

    ආ කියන්න බැරිඋනා. මුන්ට ඇපල් ප්‍රඩක්ට් එකක් කිව්වොත් වහ බීලත් පෙන්නයි. කෙල්ලෙක්ට අයිෆෝන් එකක් අරන් දුන්නනම් මාස ගානකට @#$%^&*()_ ඒවා ඕනේ නෑ

    :lol::lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Ok .. Let me tell about Dubai. I`m here for last 4 years and as what I feel this is one of the best countries I saw in terms of luxury living and high profile life. If you are qualified and have guts to handle you job properly, you can have a top class life here. Dubai is all about enjoying your life to the max of its limits in a top safe environment.

    Thanks මචන්
    Rep++++

    සිංහලෙන් දානවනම් තවත් හොදයි.මොකෝ කඩ්ඩ බැරි අයත් ඉන්නවනෙ.

    උබ ඔහොම කිවුවට අපේ උන් හිතන්නෙ මැද පෙරදිග කියන්නෙ හම්බ ගුබ්බෑයමක් කියලනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රත්තරං;16053084 said:
    100ta 10000k agreed

    අනික දැන් තම්බින්ට වඩා ඩුබායි වල ඉන්නේ හින්දු සහ ක්‍රිස්තියානි

    ජුමේරා පැත්තේ කිරිබත්ගොඩ (අකුරු එන්නේ නෑනේ බන්)නන්ද හාමුදුරුවන්ගේ පන්සලක් තියෙනවා

    ස්වදේශික උන් 15%යි. උන් අල්ලව තියා අල්ලගේ ලබ්බවත් ගනන් ගන්නේ නෑ. හැබැයි උන් බහුතරයක් රට හරක්

    ඩුබායි ඉන්දියාව සහ පිලිපීනේ විසින් අල්ලලා ඉවරයි මචන්

    ඔය ලංකාවේ හම්බයෝ උඩ දාන් ගියාට උන් හුගාක් කරන්නේ පොඩි පොඩි ජොබ්

    සිංහල කොල්ලෝ ඉහලම තැන් වල ඉන්නවා

    උදාහරන-
    දුබායි ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක ලංකාවේ මොරටුවේ කැම්පස් එකෙක්ගේ
    ෆ්ලයි දුබායි මේන් එයාර්ක්‍රාෆ්ට් ටෙක්නීශියන් එයාර් ෆෝස් හිටිය අයියා කෙනෙක්. ගම්පහ පොරක්. මෑන් singa වල අපිත් එක්ක වැඩකලා. දැන් පඩිය ලක්ශ38ක් ලු

    අනික් සියලුම උසස් තනතුරු කරන්නේ බ්‍රිටිශ් හෝ උතුරු ඉන්දියානුවන් විසින්

    :shocked::shocked::shocked:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    පිලිපීනේ කෙල්ලො English දන්නවද බන්

    මචන් පිලිපීනෙ ගැන moonrock දාපු විස්තර කියෙවුවෙ නැද්ද?
    එතනින් ඔක්කොම විස්තර දැනගන්න පුලුවන්.
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Thanks මචන්
    Rep++++

    සිංහලෙන් දානවනම් තවත් හොදයි.මොකෝ කඩ්ඩ බැරි අයත් ඉන්නවනෙ.

    උබ ඔහොම කිවුවට අපේ උන් හිතන්නෙ මැද පෙරදිග කියන්නෙ හම්බ ගුබ්බෑයමක් කියලනෙ.


    Nee machan .. mehe Arabic eun innawa thamai.. eeth un kisima aulak nee.. mehe aul mama danna widihata horakam karana euntai, beela paaduwe inna beri euntai witharai. hodata dee thamai 0% tax .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රත්තරං;16053242 said:
    මාලේ ,මැලේසියා, සිංගා, රශියා, තායිලන්ඩ්, ගැන හැම එකාම දායි. ඒ නිසා ඒවට අවස්තාව තියමු. දැම්මේ නැත්නම් මම දාන්නම්, දාපුවට පිලිපීනේ ගැන වගේ මම කොටස් එකතු කරන්නම්

    ත්‍රෙඩ් එක ඉස්සරහට යනකොට මම,
    රුවන්ඩාව/ සීශෙල්ස්/ ෆ්‍රාන්ස්/ පාකිස්තනේ-පෙශාවෝර් පැත්ත ගැන දාන්නම්. ෆ්‍රාන්ස් වලනම් ලොකු අද්දැකීම් නෑ. ඔය ලංකාවේ බලෙන් ලැගන් ඉන්න හම්බයෝ පාකිස්තාන් ගියොත් යන්නේ පන්ජාබ් පැත්තට. පෙශාවෝර් වල ඉන්නේ පථාන් ල. උන් මේ සක්කිලින්ව ගනන් ගන්නෙත් නෑ

    පට්ට මචන්.

    ඉක්මනට දාපන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Nee machan .. mehe Arabic eun innawa thamai.. eeth un kisima aulak nee.. mehe aul mama danna widihata horakam karana euntai, beela paaduwe inna beri euntai witharai. hodata dee thamai 0% tax .

    උඹ කියන්නෙ පොඩ්ඩක් වත් ටැක්ස් නෑ කියලද?

    (ෆොන්ට් සයිස් එක 4 දාපන් ම්චන්)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාකිස්තානය - ලංකාවේ බලෙන් ලැගන් ඉන්න කොන නැති සත්ව කොට්ටාශේ සිහින දේශය

    ස්තානය - පෙශාවෝර් පාකිස්තාන්
    හේතුව - හොදම මිතුරකුගේ විවාහ මංගල උත්සවය
    ගතකල කාලය - දවස් 20ක් පමන

    සක්කිලි ෆේක් පපට් මොහොම්මද් නබි විසින් ලෝකයට ඉතිරිකර දමා ගිය හිංසනය, ලමා අපචාර, ස්ත්‍රී දූශන, කපටිකම, නූගත්කම, වංචාව, බොරුව, මංකොල්ල කෑම, මිනීමැරීම ලිකිතවම රැකගනිමින් (කුරානය ) අනාගතය කරා යන නියම මොහම්මද් නබිලාගේ දේශයයි

    මචන් මුන් ගෙවල් හදන්නේ වත්ත වටේට තාප්පයක් උසට බැදලා ඒකෙන් ඇතුල් පැත්තට වෙන්න. සහෝදරයෝ සේරම එකම වත්තේ ඉන්නේ. හැම ගෙදරකම ආයුද තියෙනවා ඒකේ47 හිටන්. හොරු එනකොට එන්නේ 100ක් වගේ සෙට් එකක්. එතකොට කොනක ඉදන් මරනවා. ගෙඩ්ගරට පැන්න හොරෙක් මැරුවොත් ආන්ඩුවෙන් ලැයිසන් තුවක්කුවක් දෙනවා. අල්ලගේ ලබ්බ ඇර වෙන කිසිම ලබ්බක් දන්නේ නෑ. පවුල් අතර ආරවුල් ඉවරවෙන්නේ අඩුම 5ක් වත් මැරුනහම

    රොටී සහ මස් තමා කන්නේ, හුගක් වෙලාවට එලු මස්. හරක් මස් කනව අඩුයි එලුමස් වලට වඩා. අලයි එලුමසුයි තක්කාලියි තෙලුයි දාලා කෑමක් හදලා රොටී එක්ක කනවා. දුප්පත් කමේ නූගත්කමේ උපරිම එක. දුප්පත් උන්ගේ ගෙවල්වල මකුනෝ පිරිලා. ගල් එක උඩ තියලා මැටි ගහලා ගෙවල් හදන්නේ. ප්‍රසිද්දියේ ලව් කරන්න බෑ. පිරිමි හෙන මෝලෙන් ඉන්නේ. ගමකට ගෙයක් දෙකක් බඩු පොට් තියෙනවා. අම්මලා තමයි දුවලව විකුනන්නේ,. නැත්නම් මිනිහා ගෑනිව විකුනනවා. ගෑනුනම් ඉටි රූප වගේ

    මුන්ගේ ආගමික නායකයෝ මොහම්මද් නබි වගේම තමා හෙන හොරු, හෙන කුපාඩි. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ගෑනු උස්සනවා කප්පම් ගන්නවා. එකෙක් රට කියලා එහෙම දැනගත්තොත් ඒ පව්ලට අබ සරනයි. හුගාක් දූශන කුරානෙට අනුව අකුරටම කරනවා. සක්කිලි වල් නබියට හෙන ගහන්න ඕනේ බන් මේ ලෝකේ මෙහෙම තැන් හැදුවට

    පොලිසිය- පොලිස් කාරයෙක් මරලා දැම්මහම මුලු ගමම සතුටු වෙනවා. පොලිස් කාරයෝ උන්ගේ නිල බලයෙන් තරහ කාරයෝ මරනවා. පැමිනිල්ලක් දාන්න ගියත් ගහල තමා ඇයි ආවේ අහන්නේ, පගාව නැතුව මොකුත් කරන්න බෑ. එකෙක් පොලිසියට ගිහාම උගේ ගෑනියි දුවලයි යන්න ඕනේ පොලිස් කාරයන්ට රෙද්ද උස්සන්න. ඒ පව්ලේ ආච්චිලව හිටන් පොලිසියට ගෙනිහින් දූශානේ කලාමයි අරූව බාගෙට මරලා එලියට දාන්නේ. කෙලින්ම මුහම්ම්ද් නබි වගේමයි පොලිස් කාරයෝ.


    මෙන්න සාක්ශි,. මේ කෙල්ල යටට ඇදුමක් නැතුව පොලිසියෙන් එලියට එන්නේ (ඇඩ්මින් - මේ වීඩියෝ එක දාන්නේ අද්‍යාපනික වශයෙනි )

    ඔය කෙල්ලගේ කව්ද පොලිසියෙන් අල්ලන් ගිහින් . ඌව බේරගන්න ඕකිව පොලිසිය ඇතුලේ දූශනේ කරනවා. එතකොට තමා ඔය මීඩියා වලින් එන්නේ, මීඩියා වලටත් පොලිසිය ඇතුලට කතාකරනවා. කියානම් උන්ගෙත් පුක පලලා වෙන කේස් එකක් දාලා එක්කෝ මරනවා නැත්නම් හිරේ.



    මොහම්මද් නබි වගේම පොතේ හැටියට එක්කෝ පගාවට මුදල් නැත්නම් ලිංගික පගාව

    ලස්සන කොල්ලෙක් හිටියොත් අනිවා ඌට වැඩේ දෙනවා. මුන්ට කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ

    පොලිසියෙන් කකුල් දෙක ගාවින් කලිසම හිර වෙන්න ගැටගහලා පැනි ඇතුලට දාලා කන සත්තු ජාතියක් කලිසම ඇතුලට දාලා බදිනවා


    පටාන්ටගේ රට තමා පාකිස්තානේ. පන්ජාබ් කාරයෝ ඉන්දියන් පැත්තේ උන්. පටාන්ලා ඇෆ්ගන්. පෙශාවෝර් පටාන්ලා කියන්නේ පන්ජාප් පක්කෝ පොන්නයෝ කියලා. ගනන් ගන්නේ නෑ

    සීත කාලෙට හරිම සීතලයි. රස්නේ කාලෙට පට්ට රස්නෙයි. වතුර අඩුයි. අපේ අනුරාදපුරේ පැත්ත නුවර එලියෙන් ගිහින් තිබ්බා වගේ, මම පොටෝ හොයලා දාන්නම් ගත්ත ඒවා

    සක්කිලිම රටක්,. ස්ලාමය නිසා විනාශ වෙච්ච රටක්. අපරාදේ

    කසාද බැදලා ගෑනිව පරිස්සම් කරගන්න බෑ ආගමික නායකයින්ගෙන් හා පොලිසියෙන්. යන්තම් එහෙ මෙහෙ උනොත් ගෑනිවමයි ඉල්ලන්නේ. නබිගේ දර්ශනේ අකුරටම පිලිපදිනවා


    මේ සාමාන්ය ගෙදරක තියෙන ආයුද

    486754_430388290368746_1520868290_n.jpg


    556038_430387377035504_1848782597_n.jpg


    521930_430387327035509_1789843115_n.jpg


    579794_430387230368852_670367840_n.jpg



    166640_108972739176971_5854539_n.jpg


    960222_637807872928945_1602656323_n.jpg


    පොලව

    254664_451925704850497_120598221_n.jpg


    486721_451925841517150_2090952605_n.jpg



    557673_451925888183812_483122519_n.jpg


    559577_451925944850473_1441481488_n.jpg


    576448_451926171517117_192432153_n.jpg


    185168_451926224850445_505251091_n.jpg


    580155_451926318183769_1604237615_n.jpg



    ෆේක් ප්‍රොපෙට් වලත්ත මොහොම්මද් නබියට හෙන ගහලා උපදින ජාති ජාතිත් ඌරෙක් වෙලා උපදින්න ඕනේ උගේ බලුකම් ජඩකම් වහගන්න බොරු දෙයියෙක් ඇදබාලා මේ වගේ මොහෙන්දජාරෝ හරප්පා ශිශ්ටාචාරේ තිබ්බ රටක් 7 වෙනි සියවසෙන් පස්සේ පරිනාමය නවත්තල දැම්මට


    තව දැනගන්න ඕනේ දේවල් අහපල්ලා
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රත්තරං;16053350 said:
    ඒ වගෙම ......... එක්කෝ ඕනේ නෑ. උසයි කියලා කියන්න හැදුවේ :rofl:

    අනේ මචන් හැම එකක්ම එක්කො ඕනෙ නෑ කියන්නෙ නැතුව දන්න ඔක්කොම දාපන්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රත්තරං;16053350 said:
    ඒ වගෙම ......... එක්කෝ ඕනේ නෑ. උසයි කියලා කියන්න හැදුවේ :rofl:


    හුටා........
    0002041D.gif
    තව විස්තර දාපන් කො බන්.. තාම ලංකාවෙන් එහාට ගිහෛන් එන්න බැරි උන නිසා විස්තර දැනගන්න
    000203F2.gif
     
    Last edited: