Thanks machan details walata.Thawa details danna. Rep++
[FONT="]ඔන්න එහෙනම් මම USA ගැන පොඩි විස්තරයක් දැන්නම්.
[/FONT]
[FONT="][/FONT]
United States, America[FONT="] එහෙම නැත්තම් [/FONT]United States[FONT="] හැදිලාතියෙන්නේ [/FONT][FONT="]50[/FONT] states, [FONT="]16[/FONT] territories, [FONT="]සහ 1 [/FONT]federal district[FONT="].[/FONT]
Capital[FONT="] [/FONT]City : Washington, D.C.
Dialing code: [FONT="]1[/FONT]
Founded: July [FONT="]4[/FONT], [FONT="]1776[/FONT]
Population: [FONT="]313.9[/FONT] million ([FONT="]2012)[/FONT]
[FONT="][/FONT]
[FONT="]states එකක් හරියට පොඩි [/FONT]country[FONT="] එකක් වගේ. පොඩි කීවට ගොඩක් states ලංකාවට වඩා ගොඩක් ලොකුය්. එක නිසාම state එකෙන් state එකට rules වෙනස් සහ වෙනම [/FONT]federal [FONT="]government එකක් තියෙන්නවා. states හැම එකක්කටම sales tax එකක් තියෙනවා. [/FONT]California[FONT="] , [/FONT]New York[FONT="] වගේ states වල sales tax හොදටම වැඩි. නමුත් ලැබෙන salary එකකත් එකට සාපේක්ෂව වැඩි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]ඇමෙරිකවේ සංස්කෘතිය ගොඩක් දුරට [/FONT][FONT="]Australia[/FONT][FONT="] වලට සමානයි. ළමයි ගොඩක් දෙනෙක් වයස 16 වුනාම driving [/FONT][FONT="]license[/FONT][FONT="] එක ගන්නවා. ඊට පස්සේ තමුන්ට කියලා aprtment එකක් අරගෙනත තනියෙන් ජීවත් වෙනවා. campus යනවා. campus එකෙන් පස්සේ ජොබ් එකට. දෙමවුපියන් එක්ක වැඩි සම්බන්දයක් නැහැ. දෙමවුපියන්ටත් වැඩිය හොයන්න වෙලාවක් එන්නේ නැහැ.[/FONT][FONT="] අර කලින් post එකක කවුද දාල තිබ්බ වගේ මෙහෙ කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැහැ. හැමදේම මුදලට. එක නිසා ජොබ් එකක් නැතුව ජිවත් වෙන එක හරි අමාරුයි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. [/FONT]multi-cultural immigrants [FONT="]නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ.[/FONT] [FONT="]ජාතිවාද අගම්වද නැහැ.[/FONT] [FONT="] [/FONT][FONT="]ජීවන වියදම [/FONT]aus[FONT="]traliya[/FONT] [FONT="]වලට වඩා අඩුයි. [/FONT][FONT="]us$ 500 වගේ අපර්ට්මෙන්ට් එකක් ගන්න පුළුවන්. නමුත් income[/FONT][FONT="] [/FONT]tax [FONT="], medical, vehicle insurance ගොඩක් ගන්නං[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]උදාහරණයක් ලෙස: [/FONT] US 10,000 [FONT="]income tax[/FONT] per year[FONT="] ([/FONT][FONT="]අදායම අනුව[/FONT][FONT="]), [/FONT]M[FONT="]edical ([/FONT]US[FONT="]$ 150 per month) , [/FONT]V[FONT="]ehicle [/FONT]insurance[FONT="] ($900 [/FONT]for[FONT="] 6 months)[/FONT]
[FONT="][/FONT]
[FONT="]දැන් තමයි හොදම හරිය. ඔය ඔක්කම කරන්න පුළුවන් salary එකකුත් ඒවගේම ලැබෙනවා.[/FONT]
[FONT="]උදාහරණයක් ලෙස: [/FONT] US[FONT="] $60,000 - 80,000 [/FONT]P[FONT="]er year වගේ [/FONT]W[FONT="]eb developer කෙනෙක්ට.[/FONT] [FONT="]ජොබ්ස්වලට හොදටම ගෙවනවා. [/FONT] Specially Java. [FONT="]අර ලංකාවේ java හොයාගත්ත sirගේ course කරලනම් ටිකක් අමාරුය්. තමුන්ට skill එක තියෙනවනම් ගොඩ යන්න පුළුවන්. මෙහෙ edu[/FONT]cation[FONT="] ටිකක් තියෙනවම් වඩා හොදය්.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]අපි හැමෝම ආසය්නේ vehicle එකක් ගන්න. Vehicles වලටනම් කියපු රට. 3-4 months ජොබ් එකක් කරනකොට normal vehicle එකක් ගන්න පුළුවන්. EG: 2012 Toyata camry, 2012 Honda Civic.[/FONT] ([FONT="]ලක්ෂ 20 අඩුවෙන්[/FONT])
http://cincinnati.craigslist.org/cto/[FONT="]4253274593.[/FONT]html![]()
![]()
http://cincinnati.craigslist.org/ctd/4251936136.html
[FONT="]Credit history හොදට තියෙනවනම් අවුලක් අවුලක් නැ Credit history ගැන පස්සේ දැන්නම්.[/FONT]
[FONT="]මගේ අත රිදෙනවා මේක type කරලා. තව details පස්සේ දාන්නම් කට්ටියගේ ප්රතිචාර අනුව.[/FONT]



