පිටරවල් ගැන කතා කරමු

perera1987

Member
Jun 21, 2009
215
23
0
USA
Thanks machan details walata.Thawa details danna. Rep++
[FONT=&quot]ඔන්න එහෙනම් මම USA ගැන පොඩි විස්තරයක් දැන්නම්.
[/FONT]

[FONT=&quot][/FONT]
United States, America[FONT=&quot] එහෙම නැත්තම් [/FONT]United States[FONT=&quot] හැදිලාතියෙන්නේ [/FONT][FONT=&quot]50[/FONT] states, [FONT=&quot]16[/FONT] territories, [FONT=&quot]සහ 1 [/FONT]federal district[FONT=&quot].[/FONT]
Capital[FONT=&quot] [/FONT]City : Washington, D.C.
Dialing code: [FONT=&quot]1[/FONT]
Founded: July [FONT=&quot]4[/FONT], [FONT=&quot]1776[/FONT]
Population: [FONT=&quot]313.9[/FONT] million ([FONT=&quot]2012)[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]states එකක් හරියට පොඩි [/FONT]country[FONT=&quot] එකක් වගේ. පොඩි කීවට ගොඩක් states ලංකාවට වඩා ගොඩක් ලොකුය්. එක නිසාම state එකෙන් state එකට rules වෙනස් සහ වෙනම [/FONT]federal [FONT=&quot]government එකක් තියෙන්නවා. states හැම එකක්කටම sales tax එකක් තියෙනවා. [/FONT]California[FONT=&quot] , [/FONT]New York[FONT=&quot] වගේ states වල sales tax හොදටම වැඩි. නමුත් ලැබෙන salary එකකත් එකට සාපේක්ෂව වැඩි.[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]ඇමෙරිකවේ සංස්කෘතිය ගොඩක් දුරට [/FONT][FONT=&quot]Australia[/FONT][FONT=&quot] වලට සමානයි. ළමයි ගොඩක් දෙනෙක් වයස 16 වුනාම driving [/FONT][FONT=&quot]license[/FONT][FONT=&quot] එක ගන්නවා. ඊට පස්සේ තමුන්ට කියලා aprtment එකක් අරගෙනත තනියෙන් ජීවත් වෙනවා. campus යනවා. campus එකෙන් පස්සේ ජොබ් එකට. දෙමවුපියන් එක්ක වැඩි සම්බන්දයක් නැහැ. දෙමවුපියන්ටත් වැඩිය හොයන්න වෙලාවක් එන්නේ නැහැ.[/FONT][FONT=&quot] අර කලින් post එකක කවුද දාල තිබ්බ වගේ මෙහෙ කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැහැ. හැමදේම මුදලට. එක නිසා ජොබ් එකක් නැතුව ජිවත් වෙන එක හරි අමාරුයි.[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. [/FONT]multi-cultural immigrants [FONT=&quot]නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ.[/FONT] [FONT=&quot]ජාතිවාද අගම්වද නැහැ.[/FONT] [FONT=&quot] [/FONT][FONT=&quot]ජීවන වියදම [/FONT]aus[FONT=&quot]traliya[/FONT] [FONT=&quot]වලට වඩා අඩුයි. [/FONT][FONT=&quot]us$ 500 වගේ අපර්ට්මෙන්ට් එකක් ගන්න පුළුවන්. නමුත් income[/FONT][FONT=&quot] [/FONT]tax [FONT=&quot], medical, vehicle insurance ගොඩක් ගන්නං[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]උදාහරණයක් ලෙස: [/FONT] US 10,000 [FONT=&quot]income tax[/FONT] per year[FONT=&quot] ([/FONT][FONT=&quot]අදායම අනුව[/FONT][FONT=&quot]), [/FONT]M[FONT=&quot]edical ([/FONT]US[FONT=&quot]$ 150 per month) , [/FONT]V[FONT=&quot]ehicle [/FONT]insurance[FONT=&quot] ($900 [/FONT]for[FONT=&quot] 6 months)[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]දැන් තමයි හොදම හරිය. ඔය ඔක්කම කරන්න පුළුවන් salary එකකුත් ඒවගේම ලැබෙනවා.[/FONT]
[FONT=&quot]උදාහරණයක් ලෙස: [/FONT] US[FONT=&quot] $60,000 - 80,000 [/FONT]P[FONT=&quot]er year වගේ [/FONT]W[FONT=&quot]eb developer කෙනෙක්ට.[/FONT] [FONT=&quot]ජොබ්ස්වලට හොදටම ගෙවනවා. [/FONT] Specially Java. [FONT=&quot]අර ලංකාවේ java හොයාගත්ත sirගේ course කරලනම් ටිකක් අමාරුය්. තමුන්ට skill එක තියෙනවනම් ගොඩ යන්න පුළුවන්. මෙහෙ edu[/FONT]cation[FONT=&quot] ටිකක් තියෙනවම් වඩා හොදය්.
[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]අපි හැමෝම ආසය්නේ vehicle එකක් ගන්න. Vehicles වලටනම් කියපු රට. 3-4 months ජොබ් එකක් කරනකොට normal vehicle එකක් ගන්න පුළුවන්. EG: 2012 Toyata camry, 2012 Honda Civic.[/FONT] ([FONT=&quot]ලක්ෂ 20 අඩුවෙන්[/FONT])

01313_d0xaSkJli0d_600x450.jpg
http://cincinnati.craigslist.org/cto/[FONT=&quot]4253274593.[/FONT]html

00j0j_ar3YFI78JTi_600x450.jpg

http://cincinnati.craigslist.org/ctd/4251936136.html

[FONT=&quot]Credit history හොදට තියෙනවනම් අවුලක් අවුලක් නැ Credit history ගැන පස්සේ දැන්නම්.[/FONT]

[FONT=&quot]මගේ අත රිදෙනවා මේක type කරලා. තව details පස්සේ දාන්නම් කට්ටියගේ ප්‍රතිචාර අනුව.[/FONT]
 
Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Snow fall එක අතරින් පතර වෙනස් වෙනවා. Canada තරම්ම snow එන්නේ නැහැ.

    ජාතිවාදය මම නම් වැඩිය දැක්කේ නැහැ. හැබැය් ගොඩක් අඩුයි,

    Unclesam,

    winter එක කොහොමද?

    ජාතිවාදය ඇමෙරිකාවේ තියෙනවා කියල තමයි මම අහල තියෙන්නේ රට මැද. සමහරවෙලාවට ඔය හොද පළාතක ඉන්නවා ඇති.

    මෙහෙ හරි සීතලයි බන්. මට ලංකාවට හරි ඖසි හරි ඇමෙරිකා හරි එන්න හිතෙනවා.
     
    • Like
    Reactions: rejectzion

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔව් බන් කිසිම කරදරයක් නැහැ. ජොබ් එක කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්. Rules හැමෝටම එකයි.

    Freeway, expressway වාගේ ඒවාට ලංකාවේ වාගේ charge කරනේ නැහැ. මොකද tax ගොඩක් කපන හින්ද.

    තව ෆොටෝස් විස්තර පස්සේ දැන්නම්.

    තෑන්ක්ස් මචන්.මේක පට්ට විස්තරයක්.
    ඔන්න මම ඉස්සෙල්ල රෙප් දීලා තියෙන්නෙ.

    මචන් අමෙරිකාවෙ නිදහසේ ජීවත් වෙන්න පුලුවන්ද?
    තව පින්තූර එහෙම තියෙනවනම් දාන්න.

    මචන් ඇමෙරිකාවෙ පාරවල් වල,ගෙවල් වල,මාර්කට් වල එහෙම තියෙන facilities මොනවද?(මම aඅදහස් කරන්නෙ ටිකක් විශේෂ දේවල්)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Snow fall එක අතරින් පතර වෙනස් වෙනවා. Canada තරම්ම snow එන්නේ නැහැ.

    ජාතිවාදය මම නම් වැඩිය දැක්කේ නැහැ. හැබැය් ගොඩක් අඩුයි,

    සීත කාලෙ හොදයිද,නරකයිද බන්?
     
  • Oct 23, 2012
    904
    202
    43
    රත්තරං;16053873 said:
    මරු සිරා - කෝ බන් උබ.. ආපහු රෙප් 11ක් දීලා තෑන්කූ කියන්න බැලුවේ
    rep one ne bn aiye. ube talks nam ela hambayonta hodatama ridei.....:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔව් බන් කිසිම කරදරයක් නැහැ. ජොබ් එක කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්. Rules හැමෝටම එකයි.

    Freeway, expressway වාගේ ඒවාට ලංකාවේ වාගේ charge කරනේ නැහැ. මොකද tax ගොඩක් කපන හින්ද.

    තව ෆොටෝස් විස්තර පස්සේ දැන්නම්.

    මටත් ඕනා තමන්ගෙ පාඩුවෙ ඉන්න් තැනක්.

    එහෙනම් ඉක්මනටම තව විස්තර දාන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    UK හරි යුරෝප රටවල්වල FRANCE වගේ රටවල් වල ජනගහනය ගොඩක් වැඩි. සමහර නගරවල පාරවල් හදල තියෙන්නේ අස්ව කරත්ත යන්න ක්‍රිස්තු පුරවා කලේ. පාරවල් හරි පටුයි. මට හිතාගන්න බැහැ තඩි බස් කොහොම යනවද කියල. ගෙවල් පුංචි. ගිනි ගනම්.

    එත් බලන්න දේවල් ගොඩක් තියෙනවා (unbelievable palaces, museums etc ). හැමතැනම මොකක් හරි වැදගත් දෙයක් තියෙනවා. මොකද උන්ට ඉතිහාසයක් තියෙනවා.

    අනිත් වැදගත්ම කරනේ weather එක. යුරෝපේ winter එක ගොඩක් humid. දැනෙනවා. ඉර එලිය දකින්න ලැබෙන්නේ බෝකොම කලතුරකින්. සමහර රටවල්වල (Sckotland da manda ) ඉර දකින්නේ අවුරුද්දටම දවස් දෙකයි කියල විහිලුවට එකෙක් මාත් එක්ක කිවා.

    ඇමෙරිකා/ aus /කැනඩාවල බලන්න දේවල් බොහොම අඩුයි. ලංකාව ඒ අතින් මරේ මාරු.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [FONT=&quot]ඔන්න එහෙනම් මම USA ගැන පොඩි විස්තරයක් දැන්නම්.
    [/FONT]

    [FONT=&quot][/FONT]
    United States, America[FONT=&quot] එහෙම නැත්තම් [/FONT]United States[FONT=&quot] හැදිලාතියෙන්නේ [/FONT][FONT=&quot]50[/FONT] states, [FONT=&quot]16[/FONT] territories, [FONT=&quot]සහ 1 [/FONT]federal district[FONT=&quot].[/FONT]
    Capital[FONT=&quot] [/FONT]City : Washington, D.C.
    Dialing code: [FONT=&quot]1[/FONT]
    Founded: July [FONT=&quot]4[/FONT], [FONT=&quot]1776[/FONT]
    Population: [FONT=&quot]313.9[/FONT] million ([FONT=&quot]2012)[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]states එකක් හරියට පොඩි [/FONT]country[FONT=&quot] එකක් වගේ. පොඩි කීවට ගොඩක් states ලංකාවට වඩා ගොඩක් ලොකුය්. එක නිසාම state එකෙන් state එකට rules වෙනස් සහ වෙනම [/FONT]federal [FONT=&quot]government එකක් තියෙන්නවා. states හැම එකක්කටම sales tax එකක් තියෙනවා. [/FONT]California[FONT=&quot] , [/FONT]New York[FONT=&quot] වගේ states වල sales tax හොදටම වැඩි. නමුත් ලැබෙන salary එකකත් එකට සාපේක්ෂව වැඩි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇමෙරිකවේ සංස්කෘතිය ගොඩක් දුරට [/FONT][FONT=&quot]Australia[/FONT][FONT=&quot] වලට සමානයි. ළමයි ගොඩක් දෙනෙක් වයස 16 වුනාම driving [/FONT][FONT=&quot]license[/FONT][FONT=&quot] එක ගන්නවා. ඊට පස්සේ තමුන්ට කියලා aprtment එකක් අරගෙනත තනියෙන් ජීවත් වෙනවා. campus යනවා. campus එකෙන් පස්සේ ජොබ් එකට. දෙමවුපියන් එක්ක වැඩි සම්බන්දයක් නැහැ. දෙමවුපියන්ටත් වැඩිය හොයන්න වෙලාවක් එන්නේ නැහැ.[/FONT][FONT=&quot] අර කලින් post එකක කවුද දාල තිබ්බ වගේ මෙහෙ කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැහැ. හැමදේම මුදලට. එක නිසා ජොබ් එකක් නැතුව ජිවත් වෙන එක හරි අමාරුයි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. [/FONT]multi-cultural immigrants [FONT=&quot]නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ.[/FONT] [FONT=&quot]ජාතිවාද අගම්වද නැහැ.[/FONT] [FONT=&quot] [/FONT][FONT=&quot]ජීවන වියදම [/FONT]aus[FONT=&quot]traliya[/FONT] [FONT=&quot]වලට වඩා අඩුයි. [/FONT][FONT=&quot]us$ 500 වගේ අපර්ට්මෙන්ට් එකක් ගන්න පුළුවන්. නමුත් income[/FONT][FONT=&quot] [/FONT]tax [FONT=&quot], medical, vehicle insurance ගොඩක් ගන්නං[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උදාහරණයක් ලෙස: [/FONT] US 10,000 [FONT=&quot]income tax[/FONT] per year[FONT=&quot] ([/FONT][FONT=&quot]අදායම අනුව[/FONT][FONT=&quot]), [/FONT]M[FONT=&quot]edical ([/FONT]US[FONT=&quot]$ 150 per month) , [/FONT]V[FONT=&quot]ehicle [/FONT]insurance[FONT=&quot] ($900 [/FONT]for[FONT=&quot] 6 months)[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]දැන් තමයි හොදම හරිය. ඔය ඔක්කම කරන්න පුළුවන් salary එකකුත් ඒවගේම ලැබෙනවා.[/FONT]
    [FONT=&quot]උදාහරණයක් ලෙස: [/FONT] US[FONT=&quot] $60,000 - 80,000 [/FONT]P[FONT=&quot]er year වගේ [/FONT]W[FONT=&quot]eb developer කෙනෙක්ට.[/FONT] [FONT=&quot]ජොබ්ස්වලට හොදටම ගෙවනවා. [/FONT] Specially Java. [FONT=&quot]අර ලංකාවේ java හොයාගත්ත sirගේ course කරලනම් ටිකක් අමාරුය්. තමුන්ට skill එක තියෙනවනම් ගොඩ යන්න පුළුවන්. මෙහෙ edu[/FONT]cation[FONT=&quot] ටිකක් තියෙනවම් වඩා හොදය්.
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අපි හැමෝම ආසය්නේ vehicle එකක් ගන්න. Vehicles වලටනම් කියපු රට. 3-4 months ජොබ් එකක් කරනකොට normal vehicle එකක් ගන්න පුළුවන්. EG: 2012 Toyata camry, 2012 Honda Civic.[/FONT] ([FONT=&quot]ලක්ෂ 20 අඩුවෙන්[/FONT])

    01313_d0xaSkJli0d_600x450.jpg
    http://cincinnati.craigslist.org/cto/[FONT=&quot]4253274593.[/FONT]html

    00j0j_ar3YFI78JTi_600x450.jpg

    http://cincinnati.craigslist.org/ctd/4251936136.html

    [FONT=&quot]Credit history හොදට තියෙනවනම් අවුලක් අවුලක් නැ Credit history ගැන පස්සේ දැන්නම්.[/FONT]

    [FONT=&quot]මගේ අත රිදෙනවා මේක type කරලා. තව details පස්සේ දාන්නම් කට්ටියගේ ප්‍රතිචාර අනුව.[/FONT]

    මොකද බන් vehicle එහෙම ගොඩක් ගණන් අඩු.

    උබ ලක්ෂ 20 කිව්වේ අත් පිට සල්ලි දීලා ගන්න ගාන්ද ? එහෙමත් නැත්නම් lease එහෙම දාල ගන්න ගාන්ද?

    ලංකාවේ පට්ට ගන්නේ බන් vehicle.

    :eek::eek::eek::eek::eek::eek: