පින්තුර තියනවා මා ගව හුඟක් . එත් පොඩි කරලා දාන්නම් නිදහස් වෙලාවක් ලැබුන ගමන්. ටික කාලෙකට කලින් නයගරා යද්දී ගතපු පින්තුර ටිකක් තියනවා මේ ත්‍රෙඩ් එකේ. ඕන අය ගිහින් බලන්න.
නයගරා ඇල්ල සංචාරය
http://www.elakiri.com/forum/showthread.php?t=1561789
නයගරා ඇල්ල සංචාරය
http://www.elakiri.com/forum/showthread.php?t=1561789





2000 වර්ග අඩි ගෙයක් ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 450-1000 විතර වෙනවා. 