පිටරවල් ගැන කතා කරමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    අනේ සොරි මචන්. වැරදීමක් උනේ. කට්ටියම + රෙප් දෙන්න olu bakka ට :D

    You must spread some Reputation around before giving it to olu bakka again.

    ඕක මොකක්ද,අවුලක් නෑ.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    කව්රු හරි New Zaeland ගැන දාන්න . Auckland, Wellington වල එළකිරි කොල්ලො ඉන්නවා නේ
     

    CalmColbySS

    Member
    Jul 1, 2013
    137
    2
    0
    උතුරු ඇමෙරිකාව

    උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
    වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).


    - භූමිප්‍රමාණය 24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
    - ජනගහණය 528,720,588 (2008, 4 වැනියා)
    - ජනගහණ ඝණත්වය 22.9/කිමී2 (59.3/වර්ග සැත)
    - ජාතිකත්ව නාමය උතුරු ඇමෙරිකානු
    - රටවල් 23
    භාෂා ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා




    දකුණු ඇමෙරිකාව

    දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.
    වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.



    - භූමිප්‍රමාණය 17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
    - ජනගහණය 385,742,554 (2008, 5 වැනියා)
    - ජනගහණ ඝණත්වය 21.4 per කිමී2 (56.0/වර්ග සැත)
    - ජාතිකත්ව නාමය දකුණු ඇමෙරිකානු
    - රටවල් 19

    richard-cummins-city-skyline-illuminated-at-dusk-dallas-united-states-of-america.jpg


    park-city-utah-best-towns_fe.jpg


    wendy-connett-coney-island-brooklyn-new-york-city-united-states-of-america-north-america.jpg



    හොදයි මචන් තව continents ගෙන දාපන්
     

    mahindarasika

    Member
    Oct 25, 2008
    265
    4
    0
    Phnom penh, cambodia
    කාම්බෝජය

    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
    වෙත පනින්න: සංචලනය, සොයන්න

    කොඩිය ජාතික ගීය Nokoreach රාජකීය රාජධානිය සිතියම



    අගනුවර සහ විශාලම නගරය නොම් පෙනේ
    උතුරු අක්ෂාංශ 11°33′ බටහිර දේෂාංශ 104°55′ රාජ්‍ය භාෂාව ක්මර් රාජ්‍ය ලේඛන ක්මර් ලේඛන රාජ්‍යය ව්‍යවස්ථාදායකය මොනාච්, පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි රජු නොරොඩොවි සිනාමොන් අගමැති නුන් සෙන් නීති සම්පාදකයා පාර්ලිමේන්තුව උත්තරිතර සභාව (බලය ඇති පක්ෂය) සභාව විපක්ෂය ජාතික සමුහය සැකැස්ම ක්ෂිර අධිරාජ්‍යය 802 ප්‍රංශ ජනපදකරණය 1863 නිදහස ප්‍රංශය සිට නොවැම්බර් 09,1953 මොනාචි අත්හැරීම මාර්තු 18,1970 මොනාචි ප්‍රතිසංස්කරණ සැප්තැම්බර් 24,1993 වර්ග ප්‍රමාණය එකතුව 181,035 වර්ග කිලෝමීටර, 69,898 වර්ග සැතපුම් ජලය (%) 2.5 ජනගහනය 2011 තක්සේරුව 14,805,000 2008 ජන සංඛ්‍යාකය 13,388,910 ඝනත්වය 81.8 වර්ග කිලෝමීටර, 211.8 වර්ග සැතපුම් දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2010 තක්සේරුව එකතුව 30.181 ඩොලර් බිලියන සාමාන්‍ය 2,470 ඩොලර් දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2010 තක්සේරුව එකතුව 11,629 ඩොලර් බිලියන සාමාන්‍ය 1,040ඩොලර් මානව සංවර්ධන දර්ශකය (HDI) (2010) 0.494(මධ්‍යය) මුදල් රියාල් (බැංකු නෝට්ටු සහ කාසි) මං තීරුව දකුණ අන්තර්ජාල TLD .kh දුරකථන සංකේත +855


    කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් විය‍ට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත.

    ප්‍රවර්ග (++):
     
    • Like
    Reactions: aneasarayana

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    නැත්ද මේකේ

    Cuba , Venezuela , Bolivia , El Salvador, වගේ දකුණු ඇමරිකා රටක ඉන්න කෙනෙක් :)
     
    Oct 31, 2012
    535
    31
    0
    තව විස්තර දාන්නකෝ


    mehe minissu tikak adambarai. but hemoma newei. samahara ewun hugak friendly. ahase kaputo wenuwata inne uksso (Hawks). Hugak aya kanne rotty and meats. Man inne Karachchi wala.

    City eke hema tenama weapons aran forces wala ewun pirila. 1$ = 100.5pkr