පිටරවල් ගැන කතා කරමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    මට රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
    මට රෙප් දෙනවට වඩා මේකට තොරතුරු දාන අයට රෙප් දෙන්න.ඒක තමයි වටිනා දේ.
     
    • Like
    Reactions: sandaru d

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මැලේසියාව

    මැලේසියාව කියන්නේ අර්ධ ද්වීපයක්. ප්‍රදාන විදියට west malsyasia සහ east malsyasia කියල කොටස් දෙකක් තියෙනවා. Kuala Lumpur අග නුවර තියෙන්නේ west malsyasia වල. මෙහෙ ප්‍රදාන ජන වර්ග තුනක් ඉන්නවා. මැලේ, දෙමල හා chinese. මැලේ එවුන් ගෙන කියනවා නම් උන් තමයි ප්‍රදාන ජන වර්ගය. උන්ගේ බාෂාව මැලේ. ප්‍රතිශතයක් විදියට ගන්න කොට 60% විතර වෙනවා. උන්ගේ අගම තමයි මුස්ලිම්. හැබෙයි උන් ලංකාවේ ඉන්න තම්බියෝ වගේ මුලදර්මවාදී නෑ. මැලේ ගනු කොටට ඇදල එහෙම පාරේ යනවා ඕන තරම. මුන් හැබෙයි ගොඩක් ජාතිවාදියෝ. අනිත් එවුන්ට අඩු සැලකිලි තමයි හම්බ වෙන්නේ. පාරේ තියෙන බෝර්ඩ් උනත් ඔක්කොම තියෙන්නේ මැලේ වලින්. ගෙදරට එන බිල් උනත් එන්නේ මැලේ වලින් ව්හිතර්යි. English වලින් වත් නැ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මැලේ උන් කියන්නේ මහා කම්මැලි ජාතියක්. එක මුන්ගේ ලේ වල තියෙන දෙයක්ද කොහේද. chinese එවුන් ගැන කියනව නම් malaysia වල economy එක control කරන්නේ chinese උන් තමයි. උන් හරිම කඩිසරයි. ගොඩක් එවුන්ට සල්ලි තියෙනවා. මෙහෙ ඉන්න chinese කෙල්ලෝ නම් කළු හැම තියෙන එවුන්ට වැඩිය කැමති නැ. හැබැයි උන් හරි ලස්සනයි. උන්ට වැඩිය ඈදුම් වලට නම් වියදම් වන්නේ නැතිව ඇති. මොකද උන් ගොඩක් අදින්නේ බාගෙට. දෙමල එවුන් ගැන කියනව නම් මෙහෙ ඉන්න ඔක්කොම එවුන්ට් LTTE support. මුන් තන් ඉන්නේ සිංහල අය ලංකාවේ දෙමල එවුනවා මරනවා කියල. මුන් හිතන් ඉන්නේ අපි තලේබාන් ලාටත් වැඩ දරුණු කියල. වෙලා තියෙන්නේ ලනක්වෙන් අපු දෙමල එවුන් මෙහෙ Refugee visa ගන්න ඕනවට බොරු කියනව සිංහල අය දෙමළ යට ඉන්න දෙන්නේ නැ. උන්ව මරනවා කියල. එක හින්ද මෙහෙ ඉන්න දෙමල එවුන් ප්‍රබාකරන් දෙවියෙක් විදියට සලකන්නේ. KP වත් අල්ල ගත්තේ මෙහෙ ඉදාලනේ.

    රට ගැන කියනව නම් මෙහෙත් ගොඩක් දියුණු රටක් වගේ තමයි. පාරවල් , transporatation එහෙම ගොඩක් හොදට තියෙනවා. හැම පහසු කමම්කම් වගේ හොදට තියෙනවා. ජිවන වියදමත් ලනක්වට වැඩ අඩු හෝ ඊට සමාන අගයක් වගේ තමයි ගන්නේ. මුදල් ඒකකය තමයි ringit. 1 Ringit = 40 RS. ප්‍රදාන අග නගරය Kuala Lumpur. KL වල ලංකාවේ පන්සල් දෙකක් තියෙනවා. ඒවාට ගොඩක් සම්බන්ද වෙලා ඉන්නේ. chines අය තමයි. ලංකාවේ කට්ටිය එනවා ගොඩක් අඩුයි. ලංකාවේ අය කල් වල ටිකක් අඩුයි. මම නම් KL වල ඉන්නේ. ටිකක් KL වලින් ඇතට යනකොට industrial company එහෙම තියෙනවා ඒවගේ නම් ලංකාවේ workers එහෙම ගොඩක් ඉන්නවා.

    tourist attraction ගැන කියනව නම් ඉතින් ලංකාව වගේ කිසිම දෙයක් මුන්ට නැ. මුන්ගේ බලන්න කියල කිසිම දෙයක් නැ. ගොඩක් කට්ටිය බලන තැන් තමයි genting highland thempark (මේ දවස් වල නම් වහල තියෙන්නේ ), පෙට්‍රොනාස් twin towers, KL tower, Malacca world heritage city (මේක බලන්න ගිය ඇතී දෙයක් නැ. මුන් ඉතිහාසේ කියල කියන්නේ ප්රුතිගිස කා ලේ ගැන ), penang (island එකක් sea food වලට ගොඩක් ප්‍රසිද්දයි. ), langkawi island.
    මෙහෙ prosittion legal නැ. ඒ උනාට මෙහෙ ඕන තරම් තියෙනවා. ඒවා police වලින් අල්ලන්නෙත් නෑ. ප්‍රසිද්දියේම තියෙනවා. ගොඩක් සුද්දෝ එහෙම එන්නේ ඒවාට තමයි. casino, clubbing එහෙම ඕන තරම තියෙනවා. muslim රටක් උනාට ඒ වගේ ඒවා එලි පිට ඕන තරම තියෙනවා. මෙහෙ ඒ වගේම මෙහෙ හැම තෙනම වගේ massage pot තියෙනවා. ගොඩක් philipine, thailand කෙල්ලෝ ඒවගේ වැඩ කරනවා. bukit binthang කියල පැත්තක් තියෙනවා. KL වලම. හවස 8 පස්සේ full happening තමයි. ගොඩක් tourist ල එහෙම එන්නේ මෙතෙනට තමයි.

    මුන්ගේ දෙෂප්ලානේ ගැන කියනව නම් නිදහසින් පස්සේ මේ වෙනකන් ඉදල තියෙන්නේ එකම පාලක පක්ෂයක් විතරයි. උන් අනිත් එවුන්ට බලයට එන්න දෙන්නේ නැ. ලංකාව වගේ තමයි. හැබැයි උන් මිනිස්සුන්ට ගොඩක් වැඩ කරනවා. දෙමල සහ chinise එවුන් මේ ඉන්න ආණ්ඩුවට කැමති නැ.

    තව විස්තර පස්සේ දැන්නම්. type කරලා අත රිදෙනවා.

    :cool:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Pencil Software එක එච්චරම හොද නෑ. ඒකෙන් කරන්නේ අපි Singlish වලින් type කරපු එකක් වචනය type කරලා ඉවර වුන ගමන් Singlish එක Delete කරලා Sinhala වචනය ගහන එකයි. නමුත් මම කියපු එකෙන් කෙලින්ම වචනය type වෙන්නේ සිංහලෙන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    Pencil Software එක එච්චරම හොද නෑ. ඒකෙන් කරන්නේ අපි Singlish වලින් type කරපු එකක් වචනය type කරලා ඉවර වුන ගමන් Singlish එක Delete කරලා Sinhala වචනය ගහන එකයි. නමුත් මම කියපු එකෙන් කෙලින්ම වචනය type වෙන්නේ සිංහලෙන්.

    ඔවු එහෙම තමා වෙන්නෙ.ඒත් දකුනු පැත්තෙ අපි ගහන වචනය සිංහලෙන් වැටෙනවනෙ.මමනම් යූස් කරන්නෙ ඒක.ටික කාලයක් පාවිච්චි කරොත් ඔයාට තේරෙයි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    Google IME එකට මක්කැයි වෙන්නෙ? එකෙන් කොටන එක ලෙසයි හූරේ...
    :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    Google IME එකට මක්කැයි වෙන්නෙ? එකෙන් කොටන එක ලෙසයි හූරේ...
    :rofl:

    Google IME එකත් Pencil එක වගේම තමයි. නමුත් එකේ වෙනස තියෙන්නේ Singlish වලින් වචනයක් ගැහුවම එකේ convert වෙනවා ඉබේම. නමුත් මම කිව්ව Software එකේ Convert වීම වෙන්නේ Memory එකේදි. එතකොට convert වෙන වචනය කෙලින්ම type වෙනවා. ඒක fast, realtime. අනෙක් හැම එකටම වඩා හොදයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    Rep denne kohomada?

    ඔයාට රෙප් දෙන්න අවශ්‍ය පෝස්ට් එකේ දකුනු පැත්තෙ තියෙන "KARMA" කියන බට්න් එක ක්ලික් කරාම එන පේජ් එකේ I approve කියන එක තෝරන්න(රෙප් කපන්න ඕනනම් අනිත් එක).ඊට පස්සෙ යටින් මොනවහරි ටයිප් කරන්න.(උදාහරණ:- Rep By waligamaya).ඊට පස්සෙ Add To Reputation කියන එක ක්ලික් කරන්න.එච්චරයි.ඔන්න මං ඔයාට රෙප් 4+ දුන්නා.

    මගෙ රෙප් පවර් එක 4 ක් නිසා මට 4ක් දෙන්න පුලුවන්.ඔයා තාම අලුත් නිසා ඔයාට තාම දෙන්න පුලුවන් ඇත්තෙ 1 යි.
     
    waligamaya

    Well-known member

  • ජීවිතේ හරිම පුදුමයි මචන්

    අපිට හැමවෙලේම පේන්නේ අනිත් පැත්ත මචන්. වෙලාවකට ජීවිතේ ගැන හුගාක් කලකිරෙනවා. ඉස්සර කැම්පස් ඉද්දි බස් එකේ යන්න සල්ලි නෑ, ඒත් ඒක මාර සරල ජීවිතයක්. ඒ දවස්වල ඒ ජීවීතේ එපා වෙලා හිටියේ. ඒ දවස්වල ඕනේ උනේ දැන් වගේ වෙන්න. දැන් ඕනේ ඒ කාලේ වගේ වෙන්න.
    [/QUOTE]
    :yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Ukrain ppl

    mcn ukraine gena poddak dapanko !! ehe minissu, culture eka gana ehema !! :oo::oo:

    මචන් උබට photos වල පේන විදියට තද සීතල නිසා Ukraine ඇවිදින්නනම් යන්න ලැබුනේ නැහැ මට,
    ඒත් මන් උන්ගෙ ගැන ටිකක් දන්නවා මන් එයලා එක්ක ඉදලා තියෙන නිසා.
    මෙයාල ෆ්‍රෙන්ඩ්ලි කියලා පෙන්නුවාට good hearted අය හරිම අඩුවෙන් මන් දැකලා තියෙන්නෙ.රට සීතල නිසාවෙන් හරියට smoking මුන්.
    ඒ වාගෙම තමයි බොන්න ගියාමත් හරියට බොනවා.whiskey,brandy වලට වඩා වොඩ්කා වලට තමයි ගොඩක් කැමති.බොන්නෙත් කලවම් නොකර ගොඩක් දුරට.
    මෙයාලා කතා කරන්නේ russian lanuage මන් හිතන්නෙ ඔයලා දන්නවා ඇති ඒකනම්.කතා කරද්දි අහගෙන ලගින් ඉන්න හරි අමාරුයි වෙලාවකට.මොකද කතාව හරි සද්දෙන් කරන්නේ.
    අහන් ඉන්න තරම් මිහිරිත් නැහැ.ලොකු හිතවත්කම් වගේම පවුල් බැදීම් අඩුයි වගේ හිතුනා.ආහ් තව දෙයක්... මෙයාල කීව හැටියට මෙයලාගේ christmas තියෙන්නේ ජනවාරි 05 වෙනිදාට.
    එයාල කතෝලික නෙමෙයි ඔතෝඩොක්ස් කියල ක්‍රිස්තියානි ආගමේම ප්‍රභේදයක්. මෙයාලගෙන් බහුතරයකට අපෙ රටවල් වල වගේ සෙක්ස් කියන දේ මහ ලොකුවට හන්ගන්න දෙයක් නෙමෙයි.
    ඒ වගේම Living together තියෙනවා.මන් දන්න එකෙක් හිටිය මුට අවුරුදු 50යි ට Girl friendta අවුරුදු 23යි.මුලින්ම ඇහුවම මන් විශ්වාස කලෙත් නැහැ ඒත් මන් දක්කා
    .හැබැයි ඌට ඒ තරන් වයසක් පෙනෙන් නැහැ and හොදට සල්ලි තියෙනවා
    .:yes:
     
    Last edited:
    • Like
    Reactions: xxc

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Google IME එකත් Pencil එක වගේම තමයි. නමුත් එකේ වෙනස තියෙන්නේ Singlish වලින් වචනයක් ගැහුවම එකේ convert වෙනවා ඉබේම. නමුත් මම කිව්ව Software එකේ Convert වීම වෙන්නේ Memory එකේදි. එතකොට convert වෙන වචනය කෙලින්ම type වෙනවා. ඒක fast, realtime. අනෙක් හැම එකටම වඩා හොදයි.

    රයිට් රයිට්... මම ඉස්සර sinhala transliteration කියල firefox addon එකකින් ටයිප් කරා. එකේ නම් එක දිගට වැදුනද කොහෙද.

    හැබැයි ගුගල් එකත් එච්චරම අවුලක් නෑ. එත් සමහර වෙලාවට වචන තෝරන්න එහෙම කේස්. මම කියපු ෆයර්ෆොක්ස් ඇඩොන් එකත් පට්ට ලේසියි. කම්බිනේෂන් ටිකක් මතක තියා ගත්ත්තම එළකිරි වගේ ටයිප් කරන යතැකි. ගුගල් එකේ සමහර වචන කොහොම කරත් ගහන්න බෑ.
     
    Combination එක මතක තියාගන්න ඕනේ නෑ. මේ Helper එක tick කරාම key mapping එක යටින් පෙන්වන්වා. :yes:

    S3KXQQj.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ජනවාරි 5 නෙවෙයි 6-7.

    මචන් උබට photos වල පේන විදියට තද සීතල නිසා Ukraine ඇවිදින්නනම් යන්න ලැබුනේ නැහැ මට,
    ඒත් මන් උන්ගෙ ගැන ටිකක් දන්නවා මන් එයලා එක්ක ඉදලා තියෙන නිසා.
    මෙයාල ෆ්‍රෙන්ඩ්ලි කියලා පෙන්නුවාට good hearted අය හරිම අඩුවෙන් මන් දැකලා තියෙන්නෙ.රට සීතල නිසාවෙන් හරියට smoking මුන්.
    ඒ වාගෙම තමයි බොන්න ගියාමත් හරියට බොනවා.whiskey,brandy වලට වඩා වොඩ්කා වලට තමයි ගොඩක් කැමති.බොන්නෙත් කලවම් නොකර ගොඩක් දුරට.
    මෙයාලා කතා කරන්නේ russian lanuage මන් හිතන්නෙ ඔයලා දන්නවා ඇති ඒකනම්.කතා කරද්දි අහගෙන ලගින් ඉන්න හරි අමාරුයි වෙලාවකට.මොකද කතාව හරි සද්දෙන් කරන්නේ.
    අහන් ඉන්න තරම් මිහිරිත් නැහැ.ලොකු හිතවත්කම් වගේම පවුල් බැදීම් අඩුයි වගේ හිතුනා.ආහ් තව දෙයක්... මෙයාල කීව හැටියට මෙයලාගේ christmas තියෙන්නේ ජනවාරි 05 වෙනිදාට.
    එයාල කතෝලික නෙමෙයි ඔතෝඩොක්ස් කියල ක්‍රිස්තියානි ආගමේම ප්‍රභේදයක්. මෙයාලගෙන් බහුතරයකට අපෙ රටවල් වල වගේ සෙක්ස් කියන දේ මහ ලොකුවට හන්ගන්න දෙයක් නෙමෙයි.
    ඒ වගේම Living together තියෙනවා.මන් දන්න එකෙක් හිටිය මුට අවුරුදු 50යි ට Girl friendta අවුරුදු 23යි.මුලින්ම ඇහුවම මන් විශ්වාස කලෙත් නැහැ ඒත් මන් දක්කා
    .හැබැයි ඌට ඒ තරන් වයසක් පෙනෙන් නැහැ and හොදට සල්ලි තියෙනවා
    .:yes:
     
    CalmColbySS

    Member
    Jul 1, 2013
    137
    2

    Thanx mcn !! uba patta ratawal ganakata gihin thiyenawane mokadda ube job eka ??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland

    Kremlin වෙන්නැති :D ඒත් ක්‍රෙම්ලින් තියෙන්නේ රුසියාවේ මම දන්නා තරමින්, Kiev ද ඔයා ඉන්නේ , කොහොමද මිනිස්සු එහෙම? දුඹුරු හැම දැක්කොත් උන් racist ද??

    අය්යො සල්ලි ස්පෙලින් පොඩ්ඩක් වැරදුනා Crimea !! :P :yes:

    http://en.wikipedia.org/wiki/Crimea