පිටරවල් ගැන කතා කරමු

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැත්ද මේකේ

    Cuba , Venezuela , Bolivia , El Salvador, වගේ දකුණු ඇමරිකා රටක ඉන්න කෙනෙක් :)

    එහේ නැවතිලා ඉදලනම් නැහැ ඒත් බලපන් මන් Brasil ගන පොඩි විස්තරයක් දාලා ඇති...ඒකත් South American country:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Some of captured pictures in Belgium,Ghent city (not downloaded)

    picture.php

    picture.php

    picture.php

    picture.php
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    • Like
    Reactions: hmv

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    picture.php

    [/QUOTE]

    [CENTER][SIZE="4"][COLOR="Red"]Avatar එක වෙනස් කරලා නිසා හොයාගන්නත් බැරි උනා.එල ෆොටෝ ටික.තව දාන්න කොල්ලා.[/COLOR][/SIZE][/CENTER]
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    එහෙම කියන්නෙපා පුතේ..;)..ඔන්න මගේ photos ටිකක් දැම්මා.:yes::yes:

    දැන් උබ බාප්පද? :P :D:D:D (Joke ආ)

    දැක්කා දැක්කා.ඒත් දැන් ඉස්සර වගේ පෝස්ට් වැටෙන්නෙ නෑනෙ.​
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් උබ බාප්පද? :P :D:D:D (Joke ආ)

    දැක්කා දැක්කා.ඒත් දැන් ඉස්සර වගේ පෝස්ට් වැටෙන්නෙ නෑනෙ.​

    හිටි ගමන් ඒ මේ වැඩ එක්ක ටිකක් busy වෙනවා මචන්.සමහර රටවල් වල photos නැහැ.විස්තර ලීවට කික් එකක් නැහැ හිතෙනවා photos නැතිව.:yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    හිටි ගමන් ඒ මේ වැඩ එක්ක ටිකක් busy වෙනවා මචන්.සමහර රටවල් වල photos නැහැ.විස්තර ලීවට කික් එකක් නැහැ හිතෙනවා photos නැතිව.:yes:

    ෆොටෝස් නැතුව විස්තර දැම්මට අවුලක් නෑ බන්.දාපන් එහෙමවත් නැත්තං ඉතින් මේ ත්‍රේඩ් එක නවත්තලා දාන්න තමා වෙන්නෙ.පේනවනෙ දැන් දවස් 3 ක් තිස්සෙ පේජ් එක 69 මයි.