පිටරවල් ගැන කතා කරමු

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සභාවෙන් අවසරයි ! අද දින මා මෙතනට පැමිණියේ ඉන්දියාව ගැන වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි :P .....මම හිටියේ නව දිල්ලියේ.....ලංකාව දහස් ගුණයක් හොඳයි බං ඉන්දියාවට වඩා....එහෙ මිනිස්සු මාරම selfish බං....රික්ෂෝ කාරයෝ තමයි එපාම කරපු උන්....එහේ වාහන එහෙම හෝදන්නේ නෑ බං....වාහන ලාබ නිසා මුං ඒවා ගැන එච්චර හොයන්නේ නෑ....මම නම් ගොඩක්ම දැක්ක විදියට මෙහේ famous bike brand එක තමා royal enfield....කනට බොහොම මිහිරි ශබ්දයක් තමයි ඒවායින් එන්නෙ :rofl::rofl:.....New Delhi වල ගොඩක් හිටියේ සික් ජාතිකයින්.....මුන්ගෙ ළමයි නම් එච්චරම ඉගෙන ගන්න උනන්දුවක් නෑ බං....උන් පොඩි කාලේ ඉඳන් business පැත්තටම තමයි.....ගොඩක් එවුන් හිතන් ඉන්නේ බං හින්දි films වල විදියට ඇත්තට ඉන්න පුළුවන් කියල ...සමහර කඩවල් වල කඩේ දොර අරින්න ඉන්න කොල්ල ඇඳලා ඉන්නව කඩේ අයිතිකාරයටත් වඩා පිස්සු කොර වෙන විදියට....මේ වගේම සිද්දියම තමයි ලංකාවෙත් වැල්ලවත්ත පැත්තෙ එහෙම කොල්ලෝ පාරේ යන්නේ බන් නිකං ෂාරුක් කන්නංගර වගේ.....අන්න ඒ වගේ scene එකක්.....කඩේ වැඩට ගියත් උන් නළුවෝ වගේ තමයි ඉන්න හදන්නෙ....
New Delhi වල driving ගැන නම් කියල වැඩක් නෑ ...උඹලා හිතනවා නම් ලංකාවේ driving charter කියල,පොඩ්ඩක් එහෙ drive කරලා වරෙන්කො..ලංකාවේ ඩ්‍රයිවර්ලට මල් තියල වඳීන්න හිතෙනවා බං...කුල -මල භේදයත් ටිකක් සැරට තියෙනවා .....උදාහරණයක් විදියට රික්ෂෝ පදින උන් එක්ක ගමන් ගියාට උන්ට කතා කරගත්ත ගාන දෙන්නේ නෑ බං...රුපියල් 5ක් 10ක් අඩුවෙන් තමයි ඒකත් දෙන්නේ සමහර ගෑනු...අරුත් ඉතින් දුන්නු ගාන අරන් යනවා බං...පව් ඉතින්....
අඩියෙන් අඩියට දොස්තරලා වැහි වහල......ඉන්දියාව ඇතුලේ ගොඩක් famous ලංකාවේ පුද්ගලයො 3දෙනා තමයි රාවණා,සනත් ජයසූරිය,අර්ජුන රණතුංග....මේ 3 දෙනා ගැන නම් හැමෝම දන්නවා....:P
ලෝකේ වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ වෙන රටවල් අතරින් එකක්නේ ඉන්දියාව..ඒකට ප්‍රධානම හේතුවක් තමයි බන් එහෙ ඉන්න පිරිමි උන් හිතන් ඉන්නේ උන් මාරම වැඩ්ඩෝ කියලා...ඒක උන්ගේ සංස්කෘතිය සහ හින්දි films වලින් උන්ගේ ඔළු වලට පොඩි කාලේ ඉඳලම දාන අදහසක් බං....උන් හිතන හැටි වෙනස් වෙන්න නම් තව සෑහෙන කාලයක් යනවා ...හැබැයි මුන් උන්ගේ පවුල් වල අම්මල,සහෝදරියන්ට එහෙම පට්ට ආදරෙයි...තව එකක්,හින්දි කෙල්ලෝ ටිකක් වසයි... :love::yes:
ආආආ .........තව චුට්ටෙන් වැදගත්ම දේ අමතක වෙනවා,මෙහෙ ගෑනු අය ඔය ගොන් හින්දි නාට්ටි වල පෙන්නනවා වගේ පැය 24ම සාරි ඇඳන් නෙමෙයි ඉන්නේ,ගෙදර ඉද්දි අඳින්නෙත් මොනව හරි casual ඇඳුමක්,ලංකාවේ වගේ :cool:

හැබැයි පුතේ මේ මොන මගුලේ ගිහින් කොච්චර ජොලියක් දැම්මත් flight එක ලංකාවට බාද්දී හිතට එන ඒ සතුට නම් කියල නිම කරන්න බෑ බං....
:yes::yes::yes:
:lol::lol:.ඉන්දියාව ඇතුලේ ගොඩක් famous ලංකාවේ පුද්ගලයො 3දෙනා තමයි රාවණා,සනත් ජයසූරිය,අර්ජුන රණතුංග
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    නිකන් තියෙන එකේ ඔන්න ඔහේ සීයත් ගැහුවා. :D
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Thank you machan!!!
    mamath ananthawath dakala thiyanawa oka....
    Australiawe innawa kiyala danna nodanna hama magulama kiyawanna giyama chater wenawa.....

    neda???

    Mehe nathi venne nehe...hebei attama kivvoth mamath dekalanam nehe...maybe cuz i drink the fresh milk now.. mehe hebei fresh milk tamai godak move venne
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මේ කොහෙද?

    friedrichshafen wala thamai loke mulinma zeppelin hoyagaththe :yes:
    umbala thamath adatath loke kohe hari me wage shape ekaka zeppelin ekak dakkoth eka friedrichshafen manufacture karapu ekak :yes::yes:
    article-2400890-1B6C4FFB000005DC-797_634x477.jpg
     
    • Like
    Reactions: sandaru d

    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    මම පටන් ගන්නම් කෝ :)

    Australia වේ සංස්කෘතිය නම් මෙහෙ ළමයි ගොඩක් දෙනෙක් 18 වුනාම ගෙදරින් යනවා, ගිහින් වෙනම ඒ අයගේ සහකරු හෝ සහකාරිය එක්ක ජීවත් වෙනවා
    :D:rolleyes: ඒ partners ල ඒ අයට හම්බවෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි :love: . ඒ අය යාලු වෙන්නේ අවුරුදු 10 දී 12 දී වගේ :yes: .

    ඊටපස්සේ ඒ සමහර අය ඉගෙනගෙන රස්සා කරනවා , කරලා හොඳ job එකක් හොයාගෙන බැඳලා සතුටින් ජීවත් වෙනවා .

    හැබැයි සමහර අය ගෙදරින් එලියට ගිහින් drugs වලට තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා :dull: . ඊට පස්සේ ඉතිං හිරේ තමයි :rolleyes: . හැබැයි හිරේ ගියත් ඒ අයව පුනුරුප්තාපනය කරනවා , කරලා සමාජයට දානවා.


    ජීවන රටාව ගැන කිව්වොත් ඉතිං , උදේට වැඩට යනවා ,ළමයි උදේට ඉස්කෝලේ යනවා , හවසට ගෙදර එනවා. හැබැයි Friday clubbing තමයි :baffled: , sunday එක්කෝ barbeque නැත්නම් කොහෙහරි ඇවිදින්න යනවා.

    අනික මෙහෙ අසල්වැසියෝ එච්චර සම්බන්ධතා පවත්වන්නේ නෑ ලංකාවේ වගේ :baffled:





    Ubata gappiya hambela nadda
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මරු බන්.. මන් මුල ඉදන් කියවන එන ගමන්..
    පට්ට ත්‍රෙඩ් එක..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එන්න එපා ඉතාලියට කටු කන්න වෙනවා ජොබ් නැතුව

    කටු කන්න බලන් එන වුන් එන්න ...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    explain this shit :baffled::baffled:


    brisbane තියෙන්නේ ක්වීන්ස්ලන්තය කියන ප්‍රාන්තයේ, මෙල්බන් තියෙන්නේ Victoria කියන ප්‍රාන්තයේ . හරිද මන්දා :dull: