ඔන්න එහෙනම් මාත් ගොඩක් කල් හිටපු රට ගැන විස්තර ටිකක් දැන්නම්., ඒ රට තමයි තායිලන්තය..
තායිලන්තය කියපු ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ බඩු නේ.. මොන බඩු ද කියල අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැනේ., ඕකට වැඩිය ගොඩක් දේවල් තියනවා තායිලන්තය ගැන කතා කරන්න..
1. මෙහෙ මිනිස්සු මෙහෙ ඉන්න රජාට පුදුම ගොඋරවයක් තියෙන්නේ.. හැම කඩයකම, පාරවල් වල දකින දකින හැම තැනකම වගේ රජ පවුලේ පින්තුරයක් තියනවා විශේෂයෙන් රජාගේ. ප්රසිද්දියේ රජ පවල ගැන කතා කරන්නේ නෑ. දේශපානය කරන අයත් රජට විරුද්ද වෙන්නේ නැතිලු
2. මෙහෙත් ඉන්නවා කළු මිනිස්සු හා සුදු මිනිස්සු.. කළු එවුන් තමි කලින් ඉදල තියෙන්නේ., එත් දැන් නම් සුදු එවුන් වැඩි මොකද ඉපදුන ගමන් එන්නතක් ගහන කතාවක් තියනවා (හරියටම දන්නේ නෑ ඒ ගැන) චීන තායි කාරයෝ තමයි උන්.
3. මිනිස්සු නම් පට්ට විදිහට ජාතිවාදය තියනවා.. කළු මිනිස්සු හොද රැකියා වල නෑ. මුර රස්සාව.. කුලී රථ පදවන්නෝ වගේ තමයි ගොඩක් උන් කරන්නේ., අනිත් එවුන් ගොවිතැන් වගේ., ලොකු තැන වල ඉන්නේ සුදු එවුන්. කළු එවන්ට මර කැපිල්ලක් තොන්නේ.. ලග ඉඩගන්නවටවත් කැමති නෑ සමහර එවුන්.
ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මිනිස්සුන්ට වැඩිය කැමති නෑ. සමහර එවුන් කඩවල් වලට ගිහාම බඩු දෙන්නේ නෑ. අහක බලා ගන්නවා.
සුද්දොන්ට නම් පුක උනත් දෙන සීන් එකේ ඉන්නේ (හැමෝම නෙමේ ගොඩක් එවුන්)
4. කෑම ගැන කියනවා නම් ගොඩක් තායි කෑම පට්ට ගදයි, කන්න අමාරුයි., එත් ගොඩක් කම තියනවා අපිට කන්න පුළුවන්., කන්න පුළුවන් ඒවා නම් පට්ට රහයි.,
5. ගොඩක් අය හිතන් ඉන්නේ සංචාරක කර්මන්තෙන් තමයි තායිලන්තය දියුණු වෙලා තියෙන්නේ කියල., එත් එක වැරදි., සංචාරක කර්මන්තෙන් හම්බෙන්නේ රටේ අදායමෙන් 10% කට අඩු අගයක්,. පිට රට කර්මාන්ත සැහෙන්න තියනවා.. ඒවගෙන් තමයි ගොඩක් ම අදායමක් ලබන්නේ
තව ගොඩක් දේවල් තියනවා කියන්න.. මතක් වෙන්නේ නෑ එක පාර., ඕනේ නම් අහපල්ලා.,
සතියකට දෙකකට බැංකොක් සවාරි යන යට පෙන්නේ නැති ගොඩක් දේවල් තියනව දැන ගන්න
REF +
බුද්දාගම නෙද තායිලන්තෙ තියෙන්නෙ වැඩියෙන්




dan wath poddak eliyata bahala awidapan 