පිටරවල් ගැන කතා කරමු

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔන්න එහෙනම් මාත් ගොඩක් කල් හිටපු රට ගැන විස්තර ටිකක් දැන්නම්., ඒ රට තමයි තායිලන්තය..

    තායිලන්තය කියපු ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ බඩු නේ.. මොන බඩු ද කියල අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැනේ., ඕකට වැඩිය ගොඩක් දේවල් තියනවා තායිලන්තය ගැන කතා කරන්න..

    1. මෙහෙ මිනිස්සු මෙහෙ ඉන්න රජාට පුදුම ගොඋරවයක් තියෙන්නේ.. හැම කඩයකම, පාරවල් වල දකින දකින හැම තැනකම වගේ රජ පවුලේ පින්තුරයක් තියනවා විශේෂයෙන් රජාගේ. ප්‍රසිද්දියේ රජ පවල ගැන කතා කරන්නේ නෑ. දේශපානය කරන අයත් රජට විරුද්ද වෙන්නේ නැතිලු

    2. මෙහෙත් ඉන්නවා කළු මිනිස්සු හා සුදු මිනිස්සු.. කළු එවුන් තමි කලින් ඉදල තියෙන්නේ., එත් දැන් නම් සුදු එවුන් වැඩි මොකද ඉපදුන ගමන් එන්නතක් ගහන කතාවක් තියනවා (හරියටම දන්නේ නෑ ඒ ගැන) චීන තායි කාරයෝ තමයි උන්.

    3. මිනිස්සු නම් පට්ට විදිහට ජාතිවාදය තියනවා.. කළු මිනිස්සු හොද රැකියා වල නෑ. මුර රස්සාව.. කුලී රථ පදවන්නෝ වගේ තමයි ගොඩක් උන් කරන්නේ., අනිත් එවුන් ගොවිතැන් වගේ., ලොකු තැන වල ඉන්නේ සුදු එවුන්. කළු එවන්ට මර කැපිල්ලක් තොන්නේ.. ලග ඉඩගන්නවටවත් කැමති නෑ සමහර එවුන්.

    ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මිනිස්සුන්ට වැඩිය කැමති නෑ. සමහර එවුන් කඩවල් වලට ගිහාම බඩු දෙන්නේ නෑ. අහක බලා ගන්නවා.

    සුද්දොන්ට නම් පුක උනත් දෙන සීන් එකේ ඉන්නේ (හැමෝම නෙමේ ගොඩක් එවුන්)

    4. කෑම ගැන කියනවා නම් ගොඩක් තායි කෑම පට්ට ගදයි, කන්න අමාරුයි., එත් ගොඩක් කම තියනවා අපිට කන්න පුළුවන්., කන්න පුළුවන් ඒවා නම් පට්ට රහයි.,

    5. ගොඩක් අය හිතන් ඉන්නේ සංචාරක කර්මන්තෙන් තමයි තායිලන්තය දියුණු වෙලා තියෙන්නේ කියල., එත් එක වැරදි., සංචාරක කර්මන්තෙන් හම්බෙන්නේ රටේ අදායමෙන් 10% කට අඩු අගයක්,. පිට රට කර්මාන්ත සැහෙන්න තියනවා.. ඒවගෙන් තමයි ගොඩක් ම අදායමක් ලබන්නේ

    තව ගොඩක් දේවල් තියනවා කියන්න.. මතක් වෙන්නේ නෑ එක පාර., ඕනේ නම් අහපල්ලා.,

    සතියකට දෙකකට බැංකොක් සවාරි යන යට පෙන්නේ නැති ගොඩක් දේවල් තියනව දැන ගන්න

    REF +

    බුද්දාගම නෙද තායිලන්තෙ තියෙන්නෙ වැඩියෙන්
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    ඔව්., බෞද්ධ රටක්., මෙහෙ තියෙන්නේ මහායාන බුද්ධාගම., ලංකාවට වැඩිය ටිකක් වෙනස්..,

    මුසල්මනුවන්ට කැමති නෑ., ලංකාව බෞද්ධ රටක් කිව්වම උන් කැමති., නැත්තන් උන් හිතන්නේ අපි මුසල්මානුවන් කියල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    එංගලන්තය

    3.රැකියා

    මුලින්ම එංගලන්තේ ඇවිත් රැකියාවක් කරන්න ඔනේ නම් අපි National Insurance Number (NI) කියන එක ලබා ගන්න ඔනේ. අපේ සියලු විස්තර එහි තියෙනවා, ෆෝර්ම් 1ක් පුරවලා යවන්න තියෙන්නේ පස්සේ අපිට අංකයක් ලැබෙනවා ඔන්න ඕකට තමා NI අංකේ කියන්නේ. එදා ඉදන් අපි වැඩ කරන හැම තැනකින්ම ලබා ගත් පඩි, කැපුන ටැක්ස් හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. ස්ටුඩන්ට් වීසා එකක් නම් තියෙන්නේ සතියට පැය 20 යි තමා උපරිම වැඩ කරන්න පුලුවන්, නැත්තම් ඉතින් ඔනේ තරම් කරන්න පුලුවන්.

    පඩි දෙන ආකාර 2ක් තියෙනවා. අතට දෙනවා කියල සහ NI එකට දෙනවා කියලා. ඔය පකිස්ථාන් ඉන්දියන් තැනක වැඩ කරන්න සෙට් වුනොත් උන් සල්ලි දෙන්නේ අතට එතකොට පැයකට ගෙවන ගාන අඩුයි.. (රු1200 ක් විතර ) හැබයි NI ක හරහා Account 1kta පඩි දාන ආයතනයක් නම් අදාල නගරයට නියම කරලා තියෙන අවම පැයකට ලබා දෙන ගාන දෙන්න ඔනේ. එක අදාල නගරය අනුව වෙනස් වෙනවා (මම ඉන්න නගරේ ru.1450) ගොඩක් ස්ටුඩන්ට් වීසා එන අය කරන්නේ පැය 20ට වඩා වැඩ කරනවා..ඒ කරලා පැය 20ක් NI එකට ගන්නවා, ඉතුරු ටික අතට ගන්නවා.

    මුල්ම ජොබ හොයා ගන්න එක තමා ගේම, කට්ටක් කන්න ඔනේ. රස්තියාදු වෙන්න ඔනේ. පස්සෙ ඉතින් කන්ටැක්ට් හැදෙන නිසා ජොබ් හොයා ගන්න අමාරු නෑ. ඉගෙන ගන්න ආව කෙනෙක්ට KFC, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න පුලුවන්. අපෝ ඒවද කරන්න තියෙන්නේ???? ඔව් බන් ආපු ගමන් computer 1ක් දීලා පුටුවක ඉදන් කරන රස්සා කරන්න වෙන්නේ නෑ.
    මීට වසර 3කට කලින් නම් මෙහෙ ඇවිත් එකෙක් degree 1ක ගොඩ දාගත්තොත් තව අවුරුදු 2ක් PSW වීසා කියල දෙනවා වැඩ කරන්න. හැබැයි අවාසනාවට 2015 කැමරන් කාරයා නීති ගොඩක් වෙනස් කරා දැන් UK එනවා කියන්නෙත් ලොකු ගේමක්. උදාහරනයක්( මම අදුරන මල්ලි කෙනෙක් ඌ ලන්කාවේ ඩිග්‍රියේ මුල් අවුරුදු 2ක කරා ඉතුරු ෆයිනල් කරනන් මෙහෙ එන්න ඔනේ මූ විසා දැම්මා, ඉන්ටවිව් ගියා අන්තිමේට වීසා රිජෙක්ට්, පෙන්නුවෙත් ඔක්කොම ජෙනුයින් ඩොකුයුමන්ට්ස්)

    රස්සා ගත්තොත් ඔක්කොම සමානයි, ඩොක්ටර්ගේ ඉදන් පාර සුද්ද කරන පුද්ගලයා වෙනකම් හැමෝම එකයි. ආයතනයක ගත්තත් මැනේජ් ර් ගේ ඉදන් පිරිසිදු කරන සේවකයා දක්වාම හැමෝම එකයි. නම කියලා කතා කරන්නේ. සර්,මැඩම් කියන කතා නෑ. තමන් කරන්නේ මොකක්ද අභිමානෙන් කරන්න පුලුවන්.

    උදාහරනයක්--රෝහලකට ගියා කියන්නකෝ..... ලන්කාවේ නම් කී දෙනෙක්ගෙ රෙස්පට් බලලද ඩොක්ට හම්බෙන්න ඔනේ.ඒ හම්බෙලත් ඩොකා නිකන් ඉන්නේ ඌ තමා ලොකේ ඉන්න හොදම ඩොක්ටර් කියලා. මෙහෙ ඒකට, ඔන්ලයින් බූක් කරා අදාල දිනය එනකම් ගෙදරට ලියුම් 5ක් වත් එනවා විස්තර කියලා, රෝහලට ගියාම හෝටලයක් වගේ, අනේ මුන් අපිව කලින් දන්නවා වගේ මචන්ලා... පුදුම කරුනාවකින් කතා කරන්නේ යාලුවෝ වගේ. හරි ඩොකා ලගට ගිය කියපන්කෝ හිතා ගන්න බෑ ඩොක්ටර් කෙනෙක්ද කියලා, මොකක්ද කරන්නේ හැම දෙයක්ම විස්තර කරනවා.

    slide_current_students_doctor.jpg

    අපේ උන් ඒකට.. ඇහුවොත් කියයි පන්ඩිත නොවී දෙන බෙහෙත් බොන්න කියලා. ඉතින් බන් ඔහේ සල්ලි ගන්නවනේ???? පිස්සුද ඔක්කොම ෆ්‍රී. අයේ අසනීපයක් හදාගෙන යන්න ඔනේ කියන තරමටම හිතට ප්‍රියයි මචන්. එතකන් මෙහෙ ඩොක්ටස්ලා හෙන පොරවල්. එක්කො ලෝක ප්‍රසිද්ධ පොත් ලියපු එවුන්, නැත්තම් බෙහෙතක් හොයා ගත්තු පොරක් නැත්තම් හොද රිසර්ච් එකක් කරන පොරක් ( අපේ වගේ යුනි එකේ ඉන්න කාලේ ඉදන්ම අනිත් එවුන්ට කුහක කම් කරන කිසි අලුත් දෙයක් නොකර බොරුවට විශ්වවිද්‍යාල වහන්න කැ ගහන ඩොකෙක් උනාම උඩින් යන එවුන් නෙමේ) විකාර ලිවුවද මන්දා... නෑ මචන්ලා ඔය කෑ ගහන වැඩ්ඩො පවුල් පිටින් මෙහෙ ඇවිත් අනේ බල්ලො වගේ ඉන්නවා.

    වාහනයක් කියන එක හැමෝටම තියෙනවා මචන් මොකද මාසේ පඩියෙන් හොද වාහනයක් ගන්න පුලුවන්, තෙල් එහෙමත් ගනන් නෑ. ලන්කාවේ මිලට වඩා පැට්‍රල් ලී. රු 50ක් වැඩි, ඒක මෙහෙ හම්බ කරන විදිහට ගානක් නෙමේ. (පාර ක්ලීන් කරන ටොම් අයියා එනවා හොදා BMW 1කක, අදුම දාගත්තා වැඩ කරා මැනේජ්ර් හම්බුනොත් යු ඕල් රයිට් විලියම් කියල අහුවා වැඩේ කරා ගියා :lol::lol::lol::lol::lol:).

    තව විස්තර පසුවට.....

    niyamayi macho
    lankawa kawada methanata ennada :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔන්න එහෙනම් මාත් ගොඩක් කල් හිටපු රට ගැන විස්තර ටිකක් දැන්නම්., ඒ රට තමයි තායිලන්තය..

    තායිලන්තය කියපු ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ බඩු නේ.. මොන බඩු ද කියල අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැනේ., ඕකට වැඩිය ගොඩක් දේවල් තියනවා තායිලන්තය ගැන කතා කරන්න..

    1. මෙහෙ මිනිස්සු මෙහෙ ඉන්න රජාට පුදුම ගොඋරවයක් තියෙන්නේ.. හැම කඩයකම, පාරවල් වල දකින දකින හැම තැනකම වගේ රජ පවුලේ පින්තුරයක් තියනවා විශේෂයෙන් රජාගේ. ප්‍රසිද්දියේ රජ පවල ගැන කතා කරන්නේ නෑ. දේශපානය කරන අයත් රජට විරුද්ද වෙන්නේ නැතිලු

    2. මෙහෙත් ඉන්නවා කළු මිනිස්සු හා සුදු මිනිස්සු.. කළු එවුන් තමි කලින් ඉදල තියෙන්නේ., එත් දැන් නම් සුදු එවුන් වැඩි මොකද ඉපදුන ගමන් එන්නතක් ගහන කතාවක් තියනවා (හරියටම දන්නේ නෑ ඒ ගැන) චීන තායි කාරයෝ තමයි උන්.

    3. මිනිස්සු නම් පට්ට විදිහට ජාතිවාදය තියනවා.. කළු මිනිස්සු හොද රැකියා වල නෑ. මුර රස්සාව.. කුලී රථ පදවන්නෝ වගේ තමයි ගොඩක් උන් කරන්නේ., අනිත් එවුන් ගොවිතැන් වගේ., ලොකු තැන වල ඉන්නේ සුදු එවුන්. කළු එවන්ට මර කැපිල්ලක් තොන්නේ.. ලග ඉඩගන්නවටවත් කැමති නෑ සමහර එවුන්.

    ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මිනිස්සුන්ට වැඩිය කැමති නෑ. සමහර එවුන් කඩවල් වලට ගිහාම බඩු දෙන්නේ නෑ. අහක බලා ගන්නවා.

    සුද්දොන්ට නම් පුක උනත් දෙන සීන් එකේ ඉන්නේ (හැමෝම නෙමේ ගොඩක් එවුන්)

    4. කෑම ගැන කියනවා නම් ගොඩක් තායි කෑම පට්ට ගදයි, කන්න අමාරුයි., එත් ගොඩක් කම තියනවා අපිට කන්න පුළුවන්., කන්න පුළුවන් ඒවා නම් පට්ට රහයි.,

    5. ගොඩක් අය හිතන් ඉන්නේ සංචාරක කර්මන්තෙන් තමයි තායිලන්තය දියුණු වෙලා තියෙන්නේ කියල., එත් එක වැරදි., සංචාරක කර්මන්තෙන් හම්බෙන්නේ රටේ අදායමෙන් 10% කට අඩු අගයක්,. පිට රට කර්මාන්ත සැහෙන්න තියනවා.. ඒවගෙන් තමයි ගොඩක් ම අදායමක් ලබන්නේ

    තව ගොඩක් දේවල් තියනවා කියන්න.. මතක් වෙන්නේ නෑ එක පාර., ඕනේ නම් අහපල්ලා.,

    සතියකට දෙකකට බැංකොක් සවාරි යන යට පෙන්නේ නැති ගොඩක් දේවල් තියනව දැන ගන්න

    REP 7+ macho
    man hithan hitiye hoda ratak kiyala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔව්., බෞද්ධ රටක්., මෙහෙ තියෙන්නේ මහායාන බුද්ධාගම., ලංකාවට වැඩිය ටිකක් වෙනස්..,

    මුසල්මනුවන්ට කැමති නෑ., ලංකාව බෞද්ධ රටක් කිව්වම උන් කැමති., නැත්තන් උන් හිතන්නේ අපි මුසල්මානුවන් කියල.

    WTF?
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    REP 7+ macho
    man hithan hitiye hoda ratak kiyala

    රට නම් අව්ලක් නෑ මචං., ඒවගේම මට ලංකාවේ උන්ට වැඩා හොදට උදව් කරපු dial ඉන්නවා., ගොඩක් මිනිස්සු වාසියට තමයි හිනා වෙන්නෙවත්.. උන්ට වාසියක් නැත්තන් බලන්නේවත් නෑ.. පාරක් වත් ඇහුවට කියන්නේ නෑ සමහර එවුන්..

    bankok wala nam kisi awlak na mokada tourist la ena nisa unta purudui tikak durata giyama nam patta boka

    hmm
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රට නම් අව්ලක් නෑ මචං., ඒවගේම මට ලංකාවේ උන්ට වැඩා හොදට උදව් කරපු dial ඉන්නවා., ගොඩක් මිනිස්සු වාසියට තමයි හිනා වෙන්නෙවත්.. උන්ට වාසියක් නැත්තන් බලන්නේවත් නෑ.. පාරක් වත් ඇහුවට කියන්නේ නෑ සමහර එවුන්..

    bankok wala nam kisi awlak na mokada tourist la ena nisa unta purudui tikak durata giyama nam patta boka

    hmm

    thanks macho
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    එංගලන්තය

    04. දේශපාලන වටපිටාව

    _80024108_80024107.jpg
    general-election-m_3154363b.jpg

    ඇත්තටම එංගලන්තය අද මේ වගේ තත්වෙක තිබෙන්න ප්‍රදානම හේතුව නිවැරදි දේශපාලන තීන්දු තීරණ සහ ඉතා වැදගත් බුද්ධිමත් ප්‍රතිපත්ති කිව්වොත් වඩා නිවැරදී. මහජනතාව තමයි ඇත්තටම නිවැරදි දේශපාලකයන් පත්කරන්නේ, ඒ අතින් නම් මෙහෙ මිනිස්සු පට්ටම බුද්දිමත් සහ අපේ ලංකාවේ මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉදිරියෙන්. උපතින් උරුම වෙන දේශපාලන පක්ෂ මේ මිනිස්සුන්ට නෑ. ඒ ඒ කාලෙට ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති වලට පමනයි මිනිස්සු සිය මනාපේ දෙන්නේ.

    ඡන්ද අපේක්ෂකයා කලුද සුදුද, කොන්ද පන තියෙනවද, හයියෙන් කැගහන්න පුලුවන්ද, සරම අදිනවද, උඩු රැවුල තියේද, රජෙක් වගේද අප්පච්චි කෙනෙක් වගේද ඒවා මෙහෙ මිනිස්සු ගනන් ගන්න දේවල් නෙමේ මචන්ලා. අනික අනිත් කෙනා ඡන්දේ දෙන්නේ කාටද, එකට ඉන්න උන් මරාගන්න දේවල් මෙහෙ නෑ.

    ඒ අතින් ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලනය, ගෝත්‍රික මට්ටමක තියෙන්නේ තාම, ඒවා හැදෙන්න අවුරුදු 100ක් වත් යයි. මෙහෙ ඔය ජනධිපතිවරනේට වගේ රැස්වීම් තියෙනවා, ඒවටත් සහභාගී වෙන මිනිස්සු බලන්නේ උන්ගේ ප්‍රතිපත්ති, ප්‍රසිද්දියේ ප්‍රශ්න අහනවා, මේක කරන්නේ කොහොමද? මේවාට තියෙන සැලසුම් මොනවද වගේ දේවල්, අපේ වගේ කියන කියන දේට අප්පුඩි ගහල ගිරිය කඩන් ජය වේවා කියලා කෑ ගහන්න යන්නේ නෑ. දේශපාලනය කියන්නේත් තවත් රැකියාවක් පමනයි මෙහෙනම් ඕංං.....

    දේශපාලකයොත් එහෙම තමයි, කියන දේ කරන කරන දේ කියන හොද මහත්මා ගති ඇති මිනිස්සු. ටකරන්, වහල සීට්, බෙදලා මිනිස්සුන්ව අන්දන්නේ, බොරු බේගල් කියලා මිනිස්සු අන්දන්නේ ඒ වැඩ නෑ. කොහොමත් මෙහෙ මිනිස්සු එහෙම අන්දන්නත් බෑ මචන්ලා. ඡන්දේ ලන් වෙද්දී අදාල අපේක්ෂකයා මහජන පුස්තක්කාලෙට එනවා, හම්බෙන්න කවුරු හරි ඇවිත් ඉන්නවනම් කතා කරනවා යනවා එච්චරයි.

    ඡන්දේ දවසට ඡන්දේ දැම්මා පාඩුවේ හිටයා වෙනද වැඩ කරගෙනම, ප්‍රතිපල අවාම පරදින එකා පැරදුනා දිනන එකා දිනුවා එච්චරයි. ගහ මරාගන්න පලි ගන්න අනේ ඒ මොකුත් නෑ. හැබැයි පොරොන්දු උන ප්‍රතිපත්ති වලින් එකක් හරි වුනේ නැත්තම් ඊලග පාර ගෙදර තමයි ඉන්න වෙන්නේ, වැද්දක් දෝෂාරෝපනයක් ආවොත් එදාම ඉල්ලා අස්වෙනවා. කොටින්ම කියනවනම් මෙහෙ රට පාලනය කරන්නේ සාමාන්‍ය බුද්ධිමත් මහජනතාව.
     
    • Like
    Reactions: King_cobra

    ape ratath me wage unanan dan godak diyunuyi. :(

    You must spread some Reputation around before giving it to Dineth1990 again. :(