පිටසක්වලයෝ ලෝකෙට ඇවිත් තියනවද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන ලොකු විශ්වාසයක් මටත් තිබ්බා..
    ඒත්.. ඒ ගැන හොයන්න තරම් අපිට පුලුවන් කමක් නැති වුනත්..
    මේ වගේ තොරතුරු ලැබුනාම අනිවාර්යෙන් ම උත්සහ කරනවා..
    කියවලා දැනුමක් ලබා ගන්න.

    ස්තුතියි බෙදා ගත්තාට..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,071
    2
    2,489
    113
    කොළොංපුරේ
    000206b5.gif
     

    ~RAMIRO~

    Member
    Jan 13, 2011
    132
    4
    0
    පෘතුවිය ජීවීන්ට සුදුසු නම් තව ඒ වගේ තියෙන්න ඉඩ තියනවා නේද
    මිනිසා අනෙකුත් ග්‍රහ ලෝක ගැන හොයනවා එයාලත් හොයනවා කියල කියන්න බැරි ඇයි
    පිටසක්වල උන් ඇති සමහර විට