පිටසක්වල ජීවය ඉතිහාසය and more

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටසක්වල ජීවීන් ගැන මට කියලා දෙන්න හදන්න එපා.මම පිටසකවල ජීවින් ගැන A to Zමේකේ ඉන්න එවුන්ට කියලා දීලා තියෙනවා.නාසා එක මොන ලබ්බක්ද බන් එලියන්ස්ලා ගැන දන්නේ.නාසා එකත් පිටසක්වල ජීවින් ගැන අහන්නේ මගෙන්.
    පොන්නයා මාට්ටු.....:lol::lol::lol::lol:

    මේ අර ඔරියන් තුමා කියල අපිට ආතල් දීපු ගොටුකොල පොන්නයා කොල්ලනි......
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පිට සක්වලයෝ මෙහෙ ගැහැනුන්ට ආස කරන එකක් නෑ නේද ?
    අපේ මීලඟ සැලසුම හියුමන්ස්ලාව ගේ කරලා ලස්සන කෙල්ලො පැහර ගෙන යන්න
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පොන්නයා මාට්ටු.....:lol::lol::lol::lol:

    මේ අර ඔරියන් තුමා කියල අපිට ආතල් දීපු ගොටුකොල පොන්නයා කොල්ලනි......

    පිටසක්වල ජීවින් පොන්නයො ගහන්නේ නැ.උඹ බය නැතිව හිටපන්:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටසක්වල ජීවින් පොන්නයො ගහන්නේ නැ.උඹ බය නැතිව හිටපන්:lol:
    තෝ වගේ පොන්නක් යකෝ මෝඩ මුසලයෙක්.......:yes:
    බෙහෙත් අර ගනින් කිර්ති....
    ඒ කාලේ ඉදන් තිබ්බ උබට මානසික රෝගයක්....කැම්පස් කාලේ ඉදන්.....උබේ මන්ද මුණ දැක්කාම එක පේනවා......
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    තෝ වගේ පොන්නක් යකෝ මෝඩ මුසලයෙක්.......:yes:
    බෙහෙත් අර ගනින් කිර්ති....
    ඒ කාලේ ඉදන් තිබ්බ උබට මානසික රෝගයක්....කැම්පස් කාලේ ඉදන්.....උබේ මන්ද මුණ දැක්කාම එක පේනවා......

    :lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    තෝ වගේ පොන්නක් යකෝ මෝඩ මුසලයෙක්.......:yes:
    බෙහෙත් අර ගනින් කිර්ති....
    ඒ කාලේ ඉදන් තිබ්බ උබට මානසික රෝගයක්....කැම්පස් කාලේ ඉදන්.....උබේ මන්ද මුණ දැක්කාම එක පේනවා......

    මොකක් මූ bio science එකෙක් ද? Astronomy කරපු එකෙක් ද? උබ මූව දන්නෙ කොහොමද ද?:oo:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,964
    113
    Mother Earth
    මචන් හඳ pass through විදලා anchor bolt දාලා හොද හයිය කඹේකින් එක කොනක් හඳේ බැඳලා අනිත් කොන අරන් ඇවිත් පෘථිවියේ බැඳලා ඇද්දොත් හඳ ළඟට එයිද ? :oo: