ඉලෙක්ට්‍රොනික් දන්න පොලිස් කාරයෙක්... දැන් පිටසක්වල ජීවීන් ගැන විශේඤයෙක් වෙලා නේද?
අනේ මංදා මොකට මේවගේ ගොං පාට් වලට පත්තර වල ඉඩ නාස්ති කරනවද?
විකට තීරුවෙද බං මේක තිබුනෙ?
ඉලෙක්ට්‍රොනික් දමිය වගේ එකෙක් වෙන්න ඇති බං


ඉලෙක්ට්‍රොනික් දන්න පොලිස් කාරයෙක්... දැන් පිටසක්වල ජීවීන් ගැන විශේඤයෙක් වෙලා නේද?
අනේ මංදා මොකට මේවගේ ගොං පාට් වලට පත්තර වල ඉඩ නාස්ති කරනවද?
විකට තීරුවෙද බං මේක තිබුනෙ?


nikamata hithapan munge spaceship eke air conditioning eka gana..
මොකක්ද ඔය ඇමරිකන් හඩ කියන්නෙ FM channel එකක්ද?
මේකගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදිල තියෙනවා.....
පත්තරේට මේ සාකච්චාව අරන් අපු එකාත්, පත්තර කන්තෝරුවෙ මෙක ටයිප් කරපු තැන ඉඳල කර්තෘ වෙනකම් හිටපු එවුන් ඔකකොම එක්කෝ මන්දබුද්ධික වෙන්න ඕනි නැත්නම් ගෙදර ගෑනිත් එක්ක තරහ වෙලා ගෙදර ඉන්න බැරි කමට පත්තර කන්තෝරුවට එන එවුන් වෙන්න ඕනි. උන්ට ඉතින් මොනව ලිව්වත් එකයිනෙ.
ඇත්තටම රෙදිත් ඇඳගෙනද මුන් මේ සුරංගනා කථා පුසිද්ධ මාධ්‍ය වල දාල මිනිස්සුන්ව මුලා කරන්නෙ. මේ කථාවෙ එක තැනකවත් තියෙනවද මූ මේ කියන ඒව ඇත්ත කියල ඔප්පු කරන්න හේතුවක් හරි ඌ ඒව දැනගත්තෙ කොහොමද කියල හරි? නෑ නෙ.
ඕක තමයි අසිරිමත් ලංකාවෙ තත්වෙ !

මු කියනව පිටසක්වල ජීවින් ඇමරිකාවේ නගර වල ලැව් ගිනි ඇති කරනවලු
අයියෝ සිරිසේන බලාගෙන ගියාම උන්ගේ නගර අපේ දබානේ වගේ හද්ද කැලයක්
මට අපේ දමිත් මාම මතක උනා ඕයි


