පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රහාරයක්?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉලෙක්ට්‍රොනික් දන්න පොලිස් කාරයෙක්... දැන් පිටසක්වල ජීවීන් ගැන විශේඤයෙක් වෙලා නේද?

    අනේ මංදා මොකට මේවගේ ගොං පාට් වලට පත්තර වල ඉඩ නාස්ති කරනවද?

    විකට තීරුවෙද බං මේක තිබුනෙ?

    ඉලෙක්ට්‍රොනික් දමිය වගේ එකෙක් වෙන්න ඇති බං

    :cool::cool:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේ වගේ කෑලෑ පත්තර තහනම් කරන්න ඔනි. මේ වගේ බොරු දාන පතතරයක් දෑක්කමයි.
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මේකගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදිල තියෙනවා.....
    පත්තරේට මේ සාකච්චාව අරන් අපු එකාත්, පත්තර කන්තෝරුවෙ මෙක ටයිප් කරපු තැන ඉඳල කර්තෘ වෙනකම් හිටපු එවුන් ඔකකොම එක්කෝ මන්දබුද්ධික වෙන්න ඕනි නැත්නම් ගෙදර ගෑනිත් එක්ක තරහ වෙලා ගෙදර ඉන්න බැරි කමට පත්තර කන්තෝරුවට එන එවුන් වෙන්න ඕනි. උන්ට ඉතින් මොනව ලිව්වත් එකයිනෙ.
    ඇත්තටම රෙදිත් ඇඳගෙනද මුන් මේ සුරංගනා කථා පුසිද්ධ මාධ්‍ය වල දාල මිනිස්සුන්ව මුලා කරන්නෙ. මේ කථාවෙ එක තැනකවත් තියෙනවද මූ මේ කියන ඒව ඇත්ත කියල ඔප්පු කරන්න හේතුවක් හරි ඌ ඒව දැනගත්තෙ කොහොමද කියල හරි? නෑ නෙ.
    ඕක තමයි අසිරිමත් ලංකාවෙ තත්වෙ !
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    apoo MAWBIMA pattare wadiyenma tiyenne boru ban
    pattare wikunnna karana wada
    samahara stories wala title 1 kisima widiyata galapenna tiyena article 1ta
    hena PACHA PATTARAYAK OKA
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම හයිප්රෙෂර් වෝටර් ක්ලීනින් එකක් ගත්ත බං
    පිටසක්වල කුරුමිට්ටෝ ආවම අල්ලනවා එකෙන් වතුර පාරක් උන්ව විසික් වෙන්න

    බොලට එහෙම එකක් නැතිනම් 20 වගේ කිට්ටු කරල වාහන සර්විස් ස්ටෂන් එකක් ගාවින් කුඩාරමක් අටවගනින්

     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    පිටසක්වල ජිවින්ගේ විස්තර මෙච්චර දෙන්නේ මු එහෙ ගිහින තියෙනවද.. පොලිසියේ 8 පාස් එකෙක්ගේ කතාවක්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මු කියනව පිටසක්වල ජීවින් ඇමරිකාවේ නගර වල ලැව් ගිනි ඇති කරනවලු
    අයියෝ සිරිසේන බලාගෙන ගියාම උන්ගේ නගර අපේ දබානේ වගේ හද්ද කැලයක්

    මට අපේ දමිත් මාම මතක උනා ඕයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    me gonata me okkoma kiyala dila tiyene pitasakwala jiwiyekda? nethnam me haraka mewa hinene dekalada?

    ammapa me patara karayoth me wage gon ewa danwane.. rate loke minissu rawatanna,, munge patara wahanna ona me wag ewa danawata.. tuk..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොකක්ද ඔය ඇමරිකන් හඩ කියන්නෙ FM channel එකක්ද?

    me channel eka hema ratakama tina ekaka machan, Radio Channel ekaka. nikan BBC wage. ea unata meka educational channel ekaka.. English Language ugannanawa nitarama,, mekata kiyanne VOA (Voice Of America)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදිල තියෙනවා.....
    පත්තරේට මේ සාකච්චාව අරන් අපු එකාත්, පත්තර කන්තෝරුවෙ මෙක ටයිප් කරපු තැන ඉඳල කර්තෘ වෙනකම් හිටපු එවුන් ඔකකොම එක්කෝ මන්දබුද්ධික වෙන්න ඕනි නැත්නම් ගෙදර ගෑනිත් එක්ක තරහ වෙලා ගෙදර ඉන්න බැරි කමට පත්තර කන්තෝරුවට එන එවුන් වෙන්න ඕනි. උන්ට ඉතින් මොනව ලිව්වත් එකයිනෙ.
    ඇත්තටම රෙදිත් ඇඳගෙනද මුන් මේ සුරංගනා කථා පුසිද්ධ මාධ්‍ය වල දාල මිනිස්සුන්ව මුලා කරන්නෙ. මේ කථාවෙ එක තැනකවත් තියෙනවද මූ මේ කියන ඒව ඇත්ත කියල ඔප්පු කරන්න හේතුවක් හරි ඌ ඒව දැනගත්තෙ කොහොමද කියල හරි? නෑ නෙ.
    ඕක තමයි අසිරිමත් ලංකාවෙ තත්වෙ !

    ammapa ban,,, wes* gonnu mun,,
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මේ පොන්නයා මේ ෆිල්ම් එක බලල තමයි අපිට වතුර විදින්න කියන්නේ.. ගොන් කෙරී**.. තුක් විතරක් මෙහෙම බුරුවො..

    Mars Attacks..(1996)



    Mars-Attacks-Banner.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    VOA (Voice of America) කියන්නේ FM එකක් නෙමෙයි
    SW (short wave) radio එකක් ඉස්සර අපේ ගෙදර රේඩියෝ එකේ SW 1 SW 2 දාල tune කරාම මේක අහුවෙනවා. :yes:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මු කියනව පිටසක්වල ජීවින් ඇමරිකාවේ නගර වල ලැව් ගිනි ඇති කරනවලු
    අයියෝ සිරිසේන බලාගෙන ගියාම උන්ගේ නගර අපේ දබානේ වගේ හද්ද කැලයක්

    මට අපේ දමිත් මාම මතක උනා ඕයි


    :yes::yes: :rofl::rofl:

    දෙන්නම එකම අච්චුවෙද දන්නෙ නෑ.
     

    Similar threads