පිටසක්වල ජීවීන් ගැන අපි හොයනව මදි ද?
නිර්වායු ක්ෂුද්‍ර ජීවීන් කියලා කට්ටියක් ඉන්නවා දන්නවාද? අපි පරිණාමය උනෙත් පොඩි DNA කෑල්ලකින් හැදුනු ප්රාග් න්‍යශ්ටික බැක්ටීරියා වලින්. වෙන විදිහකට පරිනාමය වුනු නිර්වායු ජීවීන් ඕනතරම් විශ්වයේ ඉන්න පුලුවන්.
අපි හොයන්නෙ කාබන් මූලික කරගත්ත, ඔක්සිජන් පරිබෝජනය කරගත්ත ජීවීන් ගැන විතරයි. කාබන් වගේම බන්ධන ගුණයක් තියන සිලිකන් වගේ මූලද්‍රව්‍ය මූලික කරගත්ත ජීවයක් තියනවාද කියලා කවුරුත් හොයන්න පෙලඹෙන්නෙ නෑ
අර රත්නපුරේ සමන් දේවාලෙ තියන ලියලන ගල දැකලා මට මතක් උනේ ඔය සිලිකන් කතාව. ඒ ලියලන ගල වෙන ලෝකෙකින් ගෙනාපු සිලිකන් බේස්ඩ් ජීවියෙක් වෙන්න බැරි නෑ.
මොකද හිතන්නෙ මේ කරුණු ගැන?

-SajithGK-
තව කෝටි ගානක් වියදම් කරල යානා එක එක පැත්තට යවනව පිටකසන උන් ඉන්නව ඇති කියල හිතෙන දිහාස් වලට
අපි නං ඉතිං කොහොමත් ඕව හොයන්න අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඉන්දියන් මෙගා නාට්ටි වල තියෙන පවුල් ආරවුල් නෙ
ලමයින්ට පොඩි කාලෙ ඉඳන් මහ උන් වටකරගෙන බලන්න උගන්නන්නෙත් ඒව
ඉතිං බිහිවෙන්නෙ එක එකාගෙ පවුල් ප්‍රශ්නයි ඕප දූපයි හොය හොය කේලම් කිය කිය යන කාලකන්නි පරම්පරාවක් 