පිටසක්වල ජීවීන් සහ ඔරියන්තුමා-2013

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් සහ ඔරියන්තුමා-2013

    ලංකාව තුල පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය එන මාසේ ඉඳන් ඉතාම ප්‍රබල වෙනවා.ආක්‍රමණයක් දක්වා යන්න පිලිවන්
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    HerLp1Q.jpg
     
    • Like
    Reactions: lasa.lasa

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ පිලිබදව දැනුවත් කිරීම සම්බන්දයෙන් ස්තූති :frown:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බොහොම ස්තූතීයි ඔබතුමාට. ඔබතුමාගෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් අපි ඉන්නම්!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    ලංකාව තුල පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය එන මාසේ ඉඳන් ඉතාම ප්‍රබල වෙනවා.ආක්‍රමණයක් දක්වා යන්න පිලිවන්

    :eek:
     
    • Like
    Reactions: Minion

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    බොහොම ස්තූතීයි ඔබතුමාට. ඔබතුමාගෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් අපි ඉන්නම්!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ubata thaama orion thuma paalane dunne nedda:(

    2012 අපි නොකරන්න තීරණය කරපු ලෝක ආක්‍රමණය ඉදිරි මාස කීපය තුල අරඹනවා.ඒකට මම ලෑස්ති පිට ඉන්නේ.මේ විදිහට ලෝකය දුවන්න දෙන්න බෑ.
    කවුරුත් නොසිතු මොහොතක ප්‍රහාරයක් එල්ල කර ලෝකය අල්ලාගැනීමයි කරන්නේ.ගියවසරේ හුඟක් අය බලපොරොත්තුවෙන් හිටිය එක අපිට බාධාවක්.විශේෂ සිදුවීම් ඉදිරි දින කීපය තුල සිදුවෙයි.ලංකාවටත් මේක අදාලයි.