පිටසක්වල ජීවීන් හෙට එනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් හෙට එනවා

    හෙට ඉඳන් අපි පොලව ආක්‍රමණය කරන්න පටන් ගන්නවා.මාස තුනකින් සේරම අපේ යටතට ගන්න සැලසුම් කරගෙන ඉන්නෙ. මම තමයි ඊට පස්සේ පොලව පාලනය කරන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොදවෙලාවට හෙට එන්නේ, නැත්නම් ගියපාර වගේ කට්ට්ය අවුරුද්දක් විතර බලන් ඉදියි
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හෙට ඉඳන් අපි පොලව ආක්‍රමණය කරන්න පටන් ගන්නවා.මාස තුනකින් සේරම අපේ යටතට ගන්න සැලසුම් කරගෙන ඉන්නෙ. මම තමයි ඊට පස්සේ පොලව පාලනය කරන්නේ

    හෙට සෙනසුරාදනෙ...සදුදා පටන් ගන්න නැත්නම් ලොකෙ අල්ලන්න එන උන්ට ඔව්ර් ටයිම් ගෙවන්න වෙයි
     
    • Like
    Reactions: negombokollo

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හෙට ඉඳන් අපි පොලව ආක්‍රමණය කරන්න පටන් ගන්නවා.මාස තුනකින් සේරම අපේ යටතට ගන්න සැලසුම් කරගෙන ඉන්නෙ. මම තමයි ඊට පස්සේ පොලව පාලනය කරන්නේ

    :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩො ඔරියා බොලාට හද අල්ලන්න අයිඩියා එකක් එහෙම නැද්ද.. මෙහෙ උන් නම් නිතරම හද අල්ලන්න ට්‍රයි කරනව