පිටසක්වල ජීවීයා ළඟ ළඟම

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
පිටසක්වල ජීවීයා ළඟ ළඟම

තවත් වසර 20 ක් පමණ ගතවූ තැන නියත වශයෙන්ම පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) කියයි.

ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී නාසා ආයතනයේ විද්‍යාඥයෝ අදහස් දක්වමින් පවසා සිටියේ පිටසක්වල ජීවය සොයාගැනීමට හැකිවනු ඇත්තේ අපෙගේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් නොව වෙනත් සෞරග‍්‍රහ මණ්ඩලයකින් බවයි.

එසේ පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවුනි නම් එම සියලූ තොරතුරු ලෝකයාත් සමග බෙදාහදා ගැනීමටද කටයුතු කරන බව ඔවුහු කීහ.
හබල් දුරේක්ෂය,කෙප්ලර් දුරේක්ෂය,ස්පිට්සර් දුරේක්ෂය අභ්‍යාවකාශයේ රදවා ඇති දුරේක්ෂ වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද නාසා විද්‍යාඥයෝ අදහස් දැක්වූහ.

2017 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට නියමිත ‘‘ටෙස්‘‘ නම් ග‍්‍රහලෝක සමිීක්ෂක චන්ද්‍රිකාවත්,2018 වසරේදී අභ්‍යාවකාශයේ රැඳවීමට නියමිත අධෝරක්ත කිරණ යොදාගෙන අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුතු ජේම්ස් වෙබ් දුරේක්ෂයත් පිළිබදව නවතම තොරතුරුද ඔවුහු හෙළි කළහ.

ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ නිරීක්ෂණ දුරේක්ෂය මේ දක්වා නිපදවා ඇති ඉහළම තාක්ෂණයෙන් යුත් දුරේක්ෂය ලෙස සැළකෙන අතර එයින් අභ්‍යාවකාශ නිරීක්ෂණය නව මානයකට ගෙනයා හැකිවනු ඇතැයි පැවසේ.
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    ඔක කවදාවත් වෙන වැඩක් නෙවෙයි.. කවදාවත් හොයාගන්න හැකි වෙන්නේ නෑ,...... පිටසක්වල ජීවින් හොයාගන්න පුළුවන් කාලය හරහා ආපස්සට ගමන් කරන method එක හරියට හොයාගන්න පුළුවන් නම්...
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඔක කවදාවත් වෙන වැඩක් නෙවෙයි.. කවදාවත් හොයාගන්න හැකි වෙන්නේ නෑ,...... පිටසක්වල ජීවින් හොයාගන්න පුළුවන් කාලය හරහා ආපස්සට ගමන් කරන method එක හරියට හොයාගන්න පුළුවන් නම්...

    :rolleyes::rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර ආලෝකේ වේගෙන් යන්න පුළුවන් කියපු යානේ හැදුවොත් බැරිවෙන එකක් නැහැ .එහෙම නැතත් බ්‍රහස්පති ගේ වටේ ඉන්න හඩවල් කිහිපයක් ජලය තියෙනවා කියල නසා එකෙන් කියල් තියෙනවා .එක ඇත්ත නම් බුද්දිමත් ජීවියෙක් නොවුනත් බැක්ටීරියාවක් හරි හොයාගනන බැරි වෙන එකක් නැහැ .
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,712
    5,924
    113
    පෘතුවියේ අතුරුදහන් උන මැලේෂියාවෙ MH370 ප්ලේන් එක හොයාගන්න බැරි උන එවුන්, පිටසක්වල ඉන්න ජීවීන් හොයන්න යනව ... ලොල් තමයි ... :rofl::lol::lol::lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පිටසක්වල ජිවින් කියන සංකල්පය අතහැරිය කියලා නාසා එක කිවවයි කියලා කතාවක් තියනවා නේද ...නමුත් ඔවුන් හරියට වියදම් කරනවා විශ්වයේ තොරතුර හොයන්න.:eek:

    කොහොම හරි පිටසක්වල ජිවින් ඉන්නවා.නැතුව නොවෙයි.ඉන්න ඕනේ.කියන එකයි මඟේ හැඟිම.....:yes:කිව්වාත් වාගෙ මම හිත්නනේ අවුරුදු 20කින් හොයන්න බැරි වෙයි....:oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pitasakvala life eke body density eka godak adu nam penena ekak naha. Api dan samahara holman kiyala kiyanne pitasakvala body density eka adu lives da kiyala saka karannath puluwan.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    පිටසක්වල ජිවින් කියන සංකල්පය අතහැරිය කියලා නාසා එක කිවවයි කියලා කතාවක් තියනවා නේද ...නමුත් ඔවුන් හරියට වියදම් කරනවා විශ්වයේ තොරතුර හොයන්න.:eek:

    කොහොම හරි පිටසක්වල ජිවින් ඉන්නවා.නැතුව නොවෙයි.ඉන්න ඕනේ.කියන එකයි මඟේ හැඟිම.....:yes:කිව්වාත් වාගෙ මම හිත්නනේ අවුරුදු 20කින් හොයන්න බැරි වෙයි....:oo:

    මන්නම් කියන්නේ පිටසක්වල ජීවින් අතීතයේ හිටියා කියලයි. :yes: ඒ වගේම දැනුත් ඇති කොහේ හරි :rolleyes:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    pitasakvala life eke body density eka godak adu nam penena ekak naha. Api dan samahara holman kiyala kiyanne pitasakvala body density eka adu lives da kiyala saka karannath puluwan.

    tumblr_m9as6seb5R1ruxzhv.gif