පිටසක්වල යකඩ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    ඕනි තරන් දැණුම් පද්ධති නෂ්ටවීම් මේ අවුරුදු දොලොස්දාහ අස්සෙ තියෙන්න මිනිස්සු අතරෙ තියෙන්නෙ ඇති ඉතින්.
    සමහරවිට අපිට මුණ නොගැහුන නියැන්ඩතාල්ල වගේ සෙට් එකක් ඉන්නත් ඇති අපි වගේම ඉදපු උන්ව නෂ්ට වෙලා මිසින් වෙලාම යන්න මේ තිබ්බ ලක්ෂ ගාණට අවුරුදු ගාණ හොදටම ඇති.
     
    • Like
    Reactions: Rapunzel003

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,164
    8,157
    113
    M-Town
    ඒ කාලේ හැටියට පිරමීඩ උනත් හදන්න වෙන කවුරු හරි උදවු කරන්න ඇති
    නැත්නම් අද උනත් ඔහොම ගල් තියලා පිරමීඩ හදන්න අමාරුයි

    Un kalin hadapu ekakata ringala ban.sigiriya kashyapa gatta wage.

    ඒකනම් ඇත්ත ඔයා එක එක ලිවර් ක්‍රම ගැන කිව්වත් එව්වා ටිකක් practical නැහැ වගේ. වෙන මොකක් හරි සහයෝගයක් අනිවා තිබිලා තියනවා

    Mun kare tibba ekak unge karagena gods wetcha eka.

    Statue eke inna un tamai orginal buildersla.statue wala widiyata mun adum adagena gods la una

    Ramses-II-cover.jpg

    ටූටන් කාමන්ගෙ සොහොනෙ තියෙන දේවල් බලපන් පොඩ්ඩක්. පොඩි එවුන් හදපුව වගේ

    ඔව් අලි දාලා ඇද්දුවා කියනවා තව මිනිස්සු දාලා ඇද්දුවා කියනවා මේ වගේ ලොකු ගල් කුට්ටි ප්‍රාථමික ක්‍රමයකට මේ විදියට උඩට ගෙනියන්න අමාරුයි කියන මතයේ තමා මම නම් ඉන්නේ මචං
    මේ වා පිහිටි ගල් කියලා කියන්න බැහැ මොකෝ වැලි කාන්තාරේ නේ එහෙනම් කිලෝමිටර් 100 ගානක් ඈත ඉඳන් මේ ගල් ගෙන්න ඕනේ මෙතැනට කිලෝමීටරයක් ම අදින්න බැරි එක කිලෝමිටර් 100 ගානක් ඈත ඉඳන් මෙහෙට ගෙනාවේ කොහොමද බං🤔
    මේවා ගේවලුත් නෙවෙයි මලිගාත් නෙවෙයි දේවාලත් නෙවෙයි කියලා කියන්න පුළුවන්

    විල් බැරෝවක් වත් නොතිබිච්ඡ ඒ කාලේ මේවා කවුරු මෝකට හැදුවද කියන ප්‍රශ්නය එනවා කාට උනත් හරිම ගුප්ත වැඩක් පිරමීඩ කියන්නේ @Emois කියනවා වගේ වෙන කවුරු හරි හදපු මේ පිරමීඩ ඇතුලත ටුටකමන් ලා රිංගුවා වෙන්නත් පුළුවන්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Pyramids valata tutankhamunla connection ekak na. Eva hadala thiyenne tutankhamun inna aurudu 1000katath kalin
    වෙන්න ත් පුළුවන් තුටකාමන් වෙන කවුරු හරි හදපු එකකට රිංගුවා වෙන්න ඇති
    සොහොන් කොත් විදියට පිරමීඩ වගේ මෙච්චර ලොකු නිර්මාණ කරන්න පුළුවන් නම් තර්කයක් ගෙන්න පුළුවන් තුතකාමන් ගේ මාලිගාව කොහොම ලොකුවට තියෙන්න ඇද්ද කියලා ඒත් එහෙම මාලිගා දන්න තරමින් හොයා ගන්න නැහැ නේ 🤔 එක නිසා හිතන්න පුළුවන් වෙන කෙනෙක් හදපු ඒවා ඇතුලේ මිනී තැන්පත් කර කියලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කලකට පස්සෙ, මිරිස්සයගෙන් කෞතුක වස්තු ගැන නූලක්...
    ඒ කාලේ හැටියට පිරමීඩ උනත් හදන්න වෙන කවුරු හරි උදවු කරන්න ඇති
    නැත්නම් අද උනත් ඔහොම ගල් තියලා පිරමීඩ හදන්න අමාරුයි
    ඒ කාලෙ කරල තියෙන නිර්මාණ ගැන අධ්‍යනය කරල, හරියට නිගමනයකට එලඹෙන්න බැරිවුණාම අන්තිමට මිනිස්සු එන නිගමනය තමයි පිටසක්වලයො කරා, යක්කු කරා, යෝධයො කරා කියන දේවල්.

    හැබැයි ඉතිං අපි හිතන්නෙ, වර්තමානෙට සාපේක්ශව, වර්ථමානය තමයි මිනිසාගේ දියුණුම කාලය කියල හිතාගෙනනෙ...
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    කලකට පස්සෙ, මිරිස්සයගෙන් කෞතුක වස්තු ගැන නූලක්...

    ඒ කාලෙ කරල තියෙන නිර්මාණ ගැන අධ්‍යනය කරල, හරියට නිගමනයකට එලඹෙන්න බැරිවුණාම අන්තිමට මිනිස්සු එන නිගමනය තමයි පිටසක්වලයො කරා, යක්කු කරා, යෝධයො කරා කියන දේවල්.

    හැබැයි ඉතිං අපි හිතන්නෙ, වර්තමානෙට සාපේක්ශව, වර්ථමානය තමයි මිනිසාගේ දියුණුම කාලය කියල හිතාගෙනනෙ...
    ai ochchara loku sohon haduwe?
    sohona ochchara lokunam maaligaawa kochchara lokuwenna onada
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    @mirissanew oya tutankhaman ge family tree eke wisthare poddak dapanko...
    Younger lady kiyana mummy eka thamai mother.. meka 100% vage sure mokada dna match una nisa. Father kv 55 kiyana mummy eka. Mekath sure dna test karapu nisa. Akhenaten a kiyanne tut raja venna kalin hitapu pharaoh venna one kv55 kiyanne. Hebei age eke aulak thiyenava. Tut ge queen ankhesenamun. Daughtersla dennek innava tut ta. Dennama ipadenna kalin marila. Queen and daughters dna match vela thiyenne tutankhamunta. Mata mathaka tika kivve.. thava visthara search karanna puluvan mchn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    කලකට පස්සෙ, මිරිස්සයගෙන් කෞතුක වස්තු ගැන නූලක්...

    ඒ කාලෙ කරල තියෙන නිර්මාණ ගැන අධ්‍යනය කරල, හරියට නිගමනයකට එලඹෙන්න බැරිවුණාම අන්තිමට මිනිස්සු එන නිගමනය තමයි පිටසක්වලයො කරා, යක්කු කරා, යෝධයො කරා කියන දේවල්.

    හැබැයි ඉතිං අපි හිතන්නෙ, වර්තමානෙට සාපේක්ශව, වර්ථමානය තමයි මිනිසාගේ දියුණුම කාලය කියල හිතාගෙනනෙ...
    ඔව් ඒකනේ මිනිස් ස්වාභාවය පෙනෙන්න තියෙන දත්ත මතනේ තීරණය ගන්නේ
    පොළොව ඇතුලෙන් මතුවෙන පුරාවිද්‍යාතමක දේවල් කාල නීර්ණය ක්‍රමයකට භාජනය කරලා තමා මේ කාලේ මෙහෙම තාක්ෂණයක් තිබුණා එදා මෙහෙම තාක්ෂනයක් තිබ්බා කියලා අපි හිතා ගන්නේ

    මේ පිරමීඩ හැදෙන්නේ හරියට යකඩ වත් හොයාගෙන නොතිබුණ කාලයක ඉතින් එහෙම කාලෙක මේ තරම් විශාල ගල් කුට්ටි යොදාගෙන මේ වගේ නිර්මාණයක් කරා කියන්නේ තාක්ෂණික වශයෙන් කළ නොහැකි දෙයක් . එදා ඒ හිටපු අයට කළ නොහැකියි කියලා අපි හිතනවා නම් දෙවියෝ මේ වගේ දෙයක් මැවුවේ නැත්නම් අනිවාර්යයෙන්ම වෙන පාර්ෂ්වයකින් මේක කරන්න ඕනේ

    කාට වත් තර්ක කරන්න බැහැ අදට වඩා එදා දියුණු තාක්ෂණයක් තිබුණා කියලා එහෙම තිබුණා නම් ඔය පිරමීඩ ඇරෙන්න ඒ ඔය තිබුණා කියන්න දියුණු ශිෂ්ටාචාරය යේ නටබුණුත් පොළවෙන් මතු වෙන්න ඕනේ

    තර්කයක් විදියට ගෙනාවොත් මිනිස්සු මැරිලා වලදාන්න හදන සොහොන් ගේයට වඩා කොහොමත් තමන් ජීවත් වෙන මාලිගාව ලොකුවට හදා ගන්නවා එහෙම හදපු තුතකාමන්ගේ මාලිගා හොයන්න ත් නැත්නම් අනිවාර්යෙන්ම තර්ක කරන්න වෙනවා තුතකාමන් තමන්ගේ සොහොන විදියට පාවිච්චි කරේ වෙන අයගේ නිර්මාණයක් කියලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    uba kiyanne oka maligawa kiyalada?
    මම කියන්නෙ අපිට ඒ කාලෙ නිර්මාණ ගැන පූර්ණ නිගමනේකට එන්න බෑ කියල...
    ලියවිලි වල තිබුණ පලියට ඒකෙන් හැම දෙයක්ම පැහැදිලි වෙනව කියන්න බෑනෙ...

    සොහොනක්ද, ගෙයක්ද, නෙළුම් කුළුණ වගේ රජා ආතල් එකට හදපු එකක්ද කියල හරියටම කොහොමද කියන්නෙ...

    වෙන මුකුත් ඕනෙ නෑ... අද කාලෙ හදන බිල්ඩින් වල ඵලක ගහල තිබුණට, ඒක කියෙවුව කියල, මේ වර්තමානෙ ඉන්න අපිටවත් ඒ බිල්ඩිම ගැන හරි විස්තරයක් ගන්න පුලුවන්ද...??
    තව අවුරුදු 5000කින් එකෙක් ඇවිල්ල ඒ ඵලකයක් කියෙවුවොත්... ඒකව අංජකොරොස් වෙනවනෙ... අන්න ඒකයි මම කියන්නෙ...
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Younger lady kiyana mummy eka thamai mother.. meka 100% vage sure mokada dna match una nisa. Father kv 55 kiyana mummy eka. Mekath sure dna test karapu nisa. Akhenaten a kiyanne tut raja venna kalin hitapu pharaoh venna one kv55 kiyanne. Hebei age eke aulak thiyenava. Tut ge queen ankhesenamun. Daughtersla dennek innava tut ta. Dennama ipadenna kalin marila. Queen and daughters dna match vela thiyenne tutankhamunta. Mata mathaka tika kivve.. thava visthara search karanna puluvan mchn

    Naa machan ara queen ge nangiwa bandala apahu a hambuna lamaya apahu ammawa bandala mokadda huttapparayak thiyenne... Eeta passe wikurthi porak ipaduna kiyala. Mata eka hoyaganna baa net eke. A wisthare dannawada?
     
    • Like
    Reactions: Rapunzel003

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ancient Alien Series eke Pyramids gana hodata explain karanwa

    Machan mama asai oya ancient aliens stories eththa wenawanam... Merenna kalin wena lokeka jeewiyek dakinna tyanawa nam... Eth oka conspiracy theory ekak... Oya series eke kiyana godak dewal half truths... Wela tyanawa nam meka balanna...

    oke tyanawa oya godak explain karanna be kiyana ewata real world uththara...

    oya ancient aliens theory wala thiyana lokuma aula thamai... Owa katta kagena, jeewitha bili dila hadapu minissuta yanna oni credit eka me lokewath nethi ekekta Yana eka... Udhaharanayakata sorabora wewa hedhuwe aliens la kiwwoth, bulathatay porath ekka Katu kagena weda karapu anith minissuntayi karana apahasayk kiyala Mata hithenne...