පිටසක්වල යකඩ

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    Machan mama asai oya ancient aliens stories eththa wenawanam... Merenna kalin wena lokeka jeewiyek dakinna tyanawa nam... Eth oka conspiracy theory ekak... Oya series eke kiyana godak dewal half truths... Wela tyanawa nam meka balanna...


    oke tyanawa oya godak explain karanna be kiyana ewata real world uththara...

    oya ancient aliens theory wala thiyana lokuma aula thamai... Owa katta kagena, jeewitha bili dila hadapu minissuta yanna oni credit eka me lokewath nethi ekekta Yana eka... Udhaharanayakata sorabora wewa hedhuwe aliens la kiwwoth, bulathatay porath ekka Katu kagena weda karapu anith minissuntayi karana apahasayk kiyala Mata hithenne...


    eke hithaganna bari de mokakda ubata. aliensla haduwa kiyanna tharam
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Naa machan ara queen ge nangiwa bandala apahu a hambuna lamaya apahu ammawa bandala mokadda huttapparayak thiyenne... Eeta passe wikurthi porak ipaduna kiyala. Mata eka hoyaganna baa net eke. A wisthare dannawada?
    Kv 55 and younger lady (akhenaten and tut's mother ) full brother sister.. tut marry karala thiyenne ankhesenamun akehnatenge daughter. A kiyanne tutge full sister or half sister. Me marriages nisa genetic abnormalities godak thiyenava family ekema. Tut 18-19 kale maruneth weak nisa kiyala hithanne
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    රැම්සීස් 2 ජාත්‍යන්තර ගුවන් තොටුපල
    රැම්සීස් 2 වරාය
    රැම්සීස් 2 අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
    ඔයාට රැමසීස් 2 කුළුණ අමතක උනාද....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක වලංගු තර්කයක් නෙමෙයි.

    පෘතුවියේ තිබෙන ලෝහ දෙකක් ගමු අපි උදාහරණයක් විදියට. රන් සහ යකඩ.

    කවුරුත් දන්නවා රන් ලෝහය තියෙන්නේ ඉතාම අඩුවෙන්, යකඩ ඉඩ වඩා වැඩිපුර තියෙනව. රන් අවුන්සක් සහ යකඩ අවුන්සක් අතර මිල බලද්දිම ඒක තේරෙනවානේ.

    ඒත් හැබැයි මිනිස්සු යකඩ වලට කලින් හොයාගෙන භාවිතයට ගත්තේ රන්.

    හේතුව මොකක්ද කියලා හොයලා බැලුවා නං මේ ප්‍රශ්නේටත් උත්තර ලැබෙයි.

    මේ ඉස්සර තිබ්බ ආරම්භක විද්‍යාව පාඩමේ දේවල්. පසුව නං සාමාන්‍ය පෙළ විද්‍යාව.

    මේකවත් දන්නේ නැතුව ලිපි දාන අය සහ ඒවා කියවල ඇත්ත කියලා හිතන අයත් ඉන්නවා නේද? මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේ.

    therenna kiyapanko hariyta,,

    ehen mehen kiyanne nathuwa. :growl:

    ඒ කාලේ හැටියට පිරමීඩ උනත් හදන්න වෙන කවුරු හරි උදවු කරන්න ඇති
    නැත්නම් අද උනත් ඔහොම ගල් තියලා පිරමීඩ හදන්න අමාරුයි

    මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් උඩින් එල්ලලා, බයියෝන්ගේ පිටේ ගල් බැඳලා උසි උසි කියල...:lol:
    ------ Post added on Apr 28, 2023 at 10:38 AM
     
    • Dislike
    Reactions: mirissanew

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    therenna kiyapanko hariyta,,

    ehen mehen kiyanne nathuwa. :growl:



    මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් උඩින් එල්ලලා, බයියෝන්ගේ පිටේ ගල් බැඳලා උසි උසි කියල...:lol:
    ------ Post added on Apr 28, 2023 at 10:38 AM
    අනුරය ජංගිය ගලවල බෙට්ට බාපු ගමන් දිව දාලා සුද්ද කරන තැරි දාර ජෙප්පා🤦🤦🤣
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඒ කාලේ හැටියට පිරමීඩ උනත් හදන්න වෙන කවුරු හරි උදවු කරන්න ඇති
    නැත්නම් අද උනත් ඔහොම ගල් තියලා පිරමීඩ හදන්න අමාරුයි

    EK.jpg


    දේශාටනය නොදියුණු මීට අවුරුදු දාස් ගාණකට කලින් හදපු මේ ගොඩනැගිලි හැම එකක්ම එකම ස්වරූපයෙන් හදපු එක, ඒ සඳහා පාවිච්චි කරපු සමාන තාක්‍ෂණය වගේ දේවල් නිසා මටත් හිතෙන්නෙ පිටසක්වල හෝ වෙනත් කිසියම් අදටත් හොයා නොගත්තු සන්නිවේදන ක්‍රමයක් ඒ කාලෙදි තිබිල කියලයි..
     
    • Like
    Reactions: Johnnie_Walker

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    View attachment 203662

    දේශාටනය නොදියුණු මීට අවුරුදු දාස් ගාණකට කලින් හදපු මේ ගොඩනැගිලි හැම එකක්ම එකම ස්වරූපයෙන් හදපු එක, ඒ සඳහා පාවිච්චි කරපු සමාන තාක්‍ෂණය වගේ දේවල් නිසා මටත් හිතෙන්නෙ පිටසක්වල හෝ වෙනත් කිසියම් අදටත් හොයා නොගත්තු සන්නිවේදන ක්‍රමයක් ඒ කාලෙදි තිබිල කියලයි..
    Ekama shape eka nemei neda?? Anika time gap ekath sahenna thiyenava. Pyramids hadala aurudu 2500kin vage thama ruwanweli seya haduve. Maya pyramids pyramids hadala aurudu 3500kata vage passe
     
    • Dislike
    Reactions: 2osama