පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

    පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

    d3.jpg
    2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌ නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌ විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.

    මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.

    මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.

    මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.

    මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි.

    මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?

    කීර්ති වර්ණකුලසූරිය


    http://www.divaina.com/2012/05/06/diyaga02.html
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com


    විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

    සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.

    විශාල ප්‍රමානයේ ඇන්ටනා සහිත සන්නිවේදන උපකරන දොලහකින් යුත් මෙම චන්ද්‍රිකාව මඟින් එම යානයේ වීඩියෝ එවෙලේම නාසා ආයතනය වෙත ලබාදීමත් සමඟ එය හොලිවුඩ් චිත්‍රපට වල දක්නට ලැබෙන විශාල ප්‍රමානයේ යානයක් බවයි හඳුනාගන තිබෙන්නේ.

    ලෝහමය බාහු වලින් යුත් එය අධික සූර්යතාපයක් පවතින ප්‍රදේශයක මෙලෙස ගමන් කිරීමත් සමඟ එහි වීඩියෝ පසුගියදා යුටියුබ් වෙත එක්වීමෙන් පසුව බොහෝ දෙනා එය පිටසක්වල යානයක් බවයි විශ්වාස කළේ.

    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/05/blog-post_6914.html#ixzz1u5hoWMQc
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/05/blog-post_6914.html#ixzz1u5hoWMQc

    Ai ban me relevant links spam kiyala danne ?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    යානා ටික හොයාගත්තා කියමුකො.. යකෝ ඒත් පහරදෙන බව කියන්නෙ කොහොමද? හිනා වෙන්න හොඳා
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අප්පට ඔරියා කෝ??? :sorry::sorry::sorry: වැදලා සමාව ඉල්ලලා හරි ෆුට් බෝර්ඩ් එකේ එල්ලෙන්න ඔනේ... දවසක් ඔරියා කිව්වා උගෙන් අපි හැමෝම සමාව ඉල්ලන දවසක් ඒවි කියලා :lol::lol::lol:;););););)

    කරුණු තුනයි.....

    1. ඔය කියන දේවල් සමහර විට ඇත්ත.

    2. ඇමරිකාවෙන් ඔය කතාව පිට දාලා වෙන මොකක් හරි ගේමක් දෙන්න හදන්නේ :eek::eek:

    3. ඇමරිකාවේ හද ගමන ප්‍රේඩාවක් කියලා පොතක් කියවලා තිබ්බා... ඒක්කෝ ඇමරිකන්කාරයෝ උන් හදට ගියා කියලා ඔප්පු කරන්න හදනවා... නැත්තන් සමහර විට උන් හදට ගියයි කියලා දාපු ෆොටෝ වල අව්ල් තිබ්බේ ඇත්ත ෆොටෝස් උන් මාධ්‍යට දෙන්නේ නැතුව වෙන බො‍රු ෆොටෝස් හදලා දීලා.....

    අදම කෙල්ලට කියන්න ඔනේ මාව හම්බෙන්න එන්න කියලා මැරෙන එකේ මොනවා හරි කරලා ‍මැරෙන්න.. ;);)