පිටසක් වලින් අපු මාලුවෙක්ද කොහෙද ????

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පිටසක් වලින් අපු මාලුවෙක්ද කොහෙද ????

    maluwa.jpg

    මග්ගොන මාළු වෙළඳපොළට ගෙන ආ මාළු ගොඩක තිබී මෙතෙක් හදුනා නොගත් මත්ස්‍යයෙක් සොයා ගෙන තිබේ.

    මෙම මාළුවාගේ වරල් අත් දෙකකට සමාන වන අතර ඇස් ඇති බවක් පෙන්නේ නැහැ

    පසුවදන :
    ඔන්න ඉතින් දැන් මේකා අල්ලපු එකයි, උන්ගේ හත්මුතු පරම්පරාවයි අටපට්ටමේ ඉදියි. මොකක් හරි ලබ්බක ඇටයක් ඇද වෙලා තිබුනත් අටපට්ටමට දාල ඒ ලබ්බ එකෙක් උස්සගෙන මුළු පරම් පරාවම වටේ තියාගෙන tv එකට මුණ දානව අපේ ඇයො

    අටපට්ටමේ හසන්ත :
    බලන්ඩකො ඒකෙත් හැටි ඈ . . මග්ගොන්නෙ මහ සිරාගෙ මාකට් එකේ මාලුවා දැකල මාතර මානෙල් අක්කට මෙහෙම හිතුන. මාර මාර මාලු ඉන්න මහ මුහුදෙ මග්ගොන්නෙ මාලුවත් කජ්ජක්ද කියල. ඔයාලත් මෙ වගෙ දෙයක් දැක්කම අටපට්ටමට කියන්න ඔනැ හොදේ . . .

    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
    බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට .

    :baffled::baffled:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
    බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .

    :lol::lol::lol::lol::lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අඩොව් මාරයි.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: උදේ පාන්දරම හිනා වෙලා ලෙ පිරිසිදු කර ගත්තා :rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
    බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
    බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .
    රාජපක්ෂගේ ගල් කොල්ලා
     
    ela ;) +

    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
    බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .

    :lol::rofl::rofl:
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
    බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම ta payin gahala elawanna one
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
    බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .

    pattai macho...... REP++