පිටසක් වලින් අපු මාලුවෙක්ද කොහෙද ????
පසුවදන :
මග්ගොන මාළු වෙළඳපොළට ගෙන ආ මාළු ගොඩක තිබී මෙතෙක් හදුනා නොගත් මත්ස්‍යයෙක් සොයා ගෙන තිබේ.
මෙම මාළුවාගේ වරල් අත් දෙකකට සමාන වන අතර ඇස් ඇති බවක් පෙන්නේ නැහැ
මෙම මාළුවාගේ වරල් අත් දෙකකට සමාන වන අතර ඇස් ඇති බවක් පෙන්නේ නැහැ
පසුවදන :
ඔන්න ඉතින් දැන් මේකා අල්ලපු එකයි, උන්ගේ හත්මුතු පරම්පරාවයි අටපට්ටමේ ඉදියි. මොකක් හරි ලබ්බක ඇටයක් ඇද වෙලා තිබුනත් අටපට්ටමට දාල ඒ ලබ්බ එකෙක් උස්සගෙන මුළු පරම් පරාවම වටේ තියාගෙන tv එකට මුණ දානව අපේ ඇයො
අටපට්ටමේ හසන්ත :
අටපට්ටමේ හසන්ත :
බලන්ඩකො ඒකෙත් හැටි ඈ . . මග්ගොන්නෙ මහ සිරාගෙ මාකට් එකේ මාලුවා දැකල මාතර මානෙල් අක්කට මෙහෙම හිතුන. මාර මාර මාලු ඉන්න මහ මුහුදෙ මග්ගොන්නෙ මාලුවත් කජ්ජක්ද කියල. ඔයාලත් මෙ වගෙ දෙයක් දැක්කම අටපට්ටමට කියන්න ඔනැ හොදේ . . .
අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම:
බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . .



+