පිට්ටුගල හංදිය

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නුගේගොඩ ඉදන් පිට්ටුගල හංදියට යන්න පුලුවන් මොන බස් වල ද?
    උදේ 7 වෙද්දි තමයි යන්න ඕන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පානදුර නුවර 17
    නුවර පැත්තට යන බස් එක
    17 ගනියි ද කියලා ෂුවර් නැහැ ළග නිසා

    නැත්නම් 163 ඇතුල් කෝට්ටේ හංදියට ගිහින් එතනින් කඩුවෙල පැත්තට යන 177 බස් එක ගන්න
     
    Last edited:

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    පානදුර නුවර 17
    නුවර පැත්තට යන බස් එක
    17 ගනියි ද කියලා ෂුවර් නැහැ ළග නිසා

    නැත්නම් 163 කෝට්ටේ හංදියට ගිහින් එතනින් කඩුවෙල පැත්තට යන 177 බස් එක ගන්න

    කෝට්ටේ හංදිය නෙමේ ඇතුල් කෝට්ටේ
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    17 - Panadura - Kandy
    163 - Nugegodin ganna. Battaralamulla or Koswatta bahinna. 177 ganna.
    Nugegoda idan SLITT eka gawata yana bus ekak tiyanawa. no eka mathaka na. eka hamatissema na.

    ude 7ta inna ona nisa hodama vidiya udema 17k allaganna.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    689 නුගේගොඩ සුපර් මාර්කට් එක පිටිපස්සෙ ප්‍රධාන බස් නැවතුම්පොළෙන් පටන් ගන්නවා ලංගම බස් එක කඩුවෙල ටම යනවා. ප්‍රයිවට් ගොඩක් එව්වා යන්නෙ හෝකන්දර හන්දිය ට විතරයි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    පොල් කිරියි සීනියි අරන් ආවා පිට්ටු කෝ :rolleyes: