පිට්ටු කැකිරි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කව්රු හරි දාන්නකෝ ෆොටෝ එකක් මේක මොකක්ද කියලා බලන්න
මාත් හෙව්ව හම්බ උනේ නැ. මචන්, කැකිරි ගෙඩිය වගේමයි පිටින්, හැබැයි පොත්ත ලෙලි ගැහුවම ඇතුලේ පුලුන් වගේ ස්පොන්ච්.. ඒක එක්කො සීනී, පැනී දාලා කැවැකි.. හරි රහයි.. කැකිරිවගේ රෆ් නැ ඇතුල..