අපි පොඩිකාලෙත් බලු වෑන් එක ආව මතකයි. තත්පර 30න් විතර මැරෙනවානේ. හෙල්ලක් වගේ දිග බටේක කෙලවරද නේද ඉන්ජෙක්ශන් එක තියෙන්නෙ
මුන් ඉස්කෝලෙ ඇතුලෙ ඉන්න බල්ලොත් මරනවා එතකොට අරකෙන් ඇනල නෙමයි කලුපාට දොදොල් කෑල්ලක් වගේ එකක් කන්න දෙනවා ඒත් අර වගේම ශනිකව මැරෙනවා. පොඩි එවුන් ඉන්න අස්සෙ අර පොල්ලෙන් අනින එක රිස්කි නිසා වෙන්න ඇති
පස්සෙ ලනූවක් බෙල්ලට දාල් බල්ලො මරන්නෙ නැතුව අරගෙන යන කාලෙකුත් තිබුනා නේ
ගොඩක් ඉස්සරම බල්ලො මරන එකා තුවක්කුවකින් වෙඩි තියලා මරලා එතනම වලදාල යනවා කියලා අපේ තාත්තල එහෙම කියලා තියනවා
ඒ කාලෙ ඔහොම කරන්න ඇත්තෙ මිනිස්සුන්ගෙ awareness එක නැති නිසා වෙන්න ඇති. බල්ලො කැවම බෙහෙත් විදින්නෙ නැහැනේ. ඒක නිසා ගොඩක් අය ජලභිතිකාවෙන් මැරෙන්න අති. දැන් නං ඕන කෙනෙක් බල්ලො කෑවම දුවලා ගිහින් බෙහෙත් විදගන්නවානේ
ගොඩක් රටවල තාමත් පාරෙ ඉන්න බල්ලො/පූසො විවිධ ක්රම වලට මරනවානේ
Balu van eka nisa mama eka parak marenawa podi kale.
Ape ballek para idala balu van eka enakota un cyanide kuren vidinna hadanakota mama ballawa bada gena maranna epa kiyala.
welavata u kuren anala na. Anna nam matath wadinna thibuna. Vaduna nam sorry. ethanamai.