පිට්බුල් 3 දෙනා ඉවරයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,339
    100,195
    113
    Adee ara anthimata wedi thibbd bn.. Nathnm sihi nathi kalad :-(
    Wedi තිබ්බ මචං. සිහි නැති කරන්න බෙහෙත් එයාලා ගාව නෑ නේ.

    මේ ලඟදි හබරණ පාරේ පැටියා වාහනේකට අහු වෙච්ච නිසා පාර රැක්ක ඇතින්නකටත් මෙහෙ වෙඩි තිබ්බ. 😕

    https://www.facebo ok.com/shenali.perera.5876060/videos/694470295863506

    ලන්කාවෙ සීන් එක නන් අහසට තිබ්බ වෙඩිල්ලක් තමා ඇතින්නට වැදිල තියෙන්නෙ. :(
    එව්ව පපුවටම වැදුන හැටි තමා පුදුමෙ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Adee ara anthimata wedi thibbd bn.. Nathnm sihi nathi kalad :-(

    EB2272-F6-D5-DA-458-A-924-E-2-DB07-CDF7413.jpg

    දෙන්නෙක් මැරුම් කෑවා

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Wedi තිබ්බ මචං. සිහි නැති කරන්න බෙහෙත් එයාලා ගාව නෑ නේ.

    මේ ලඟදි හබරණ පාරේ පැටියා වාහනේකට අහු වෙච්ච නිසා පාර රැක්ක ඇතින්නකටත් මෙහෙ වෙඩි තිබ්බ. 😕
    නෑ ඔළුව හිල් වෙන්නම තිබ්බා.
    Paw neh bn monawa unath.. :-( :-(
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බල්ලෝ size එක නීති දාන්න ඕන පාරේ public or ගේට්ටු නැති තැනක ඉන්නවා නම් කට කලිය etc දාන්න .

    එහෙම නීති දන්නා වැඩි කැමැත්තක් නැත්තේ නීති හදන උන්ට influence කරන්න power එක තීන ඕකුන් ව ලොකු කම පෙන්නන්න public අරන් යන උන් ඉන්න නිසා .

    මෙතන බල්ලෝ 3න් දෙනාට නෙමේ අයිති කාරයට වෙඩි තියන්න ඕන 3න් දෙනාගේ

    ලංකාවෙත් ඕන තරම් ඔය වගේ දේවල් වෙලා තීනවා ,
    ළමයි කාල ගෙවල් වල බල්ලෝ ගේට්ටු,කූඩු ,දම්වැල් වලින් පැනපු

    නීති ඕන.

    මේ ලඟදි හබරණ පාරේ පැටියා වාහනේකට අහු වෙච්ච නිසා පාර රැක්ක ඇතින්නකටත් මෙහෙ වෙඩි තිබ්බ. 😕

    https://www.facebo ok.com/shenali.perera.5876060/videos/694470295863506

    ලන්කාවෙ සීන් එක නන් අහසට තිබ්බ වෙඩිල්ලක් තමා ඇතින්නට වැදිල තියෙන්නෙ. :(
    එව්ව පපුවටම වැදුන හැටි තමා පුදුමෙ.
    මේවා ට කතා කරන්න බල්ලෙක් වත් නැහැ , ඇතින්න කාට හරි ගහන්න එලවද්දී වෙඩි තියන එක වෙනයි
    පාර block කරාට වෙඩි තියන්නේ කොහොමද, කවුද? වෙඩි තියපු හරක? ඌ හිරේද?
    ජිවිත ආරක්ෂාවට පස්සෙන් එන අලින්ට වෙඩි තියපු මිනිස්සුන්ව නම් එවලේම remand .
    වනජීවී නැද්ද ඇතින්න එලවන්න
     
    Last edited: