පිට් බුල්! (Pit Bull)

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එළකිරි මචන්ලා, කමෙන්ට් වලින්, බම්ප් වලින්, රෙප් වලින් දක්වපු සහයෝගෙට බොහොම ස්තුතියි.

wed_056_ty_daisy_thank_you_cards_f__17077_zoom.gif

 
  • Like
Reactions: machan :D

hitback

Member
Nov 15, 2014
6,177
350
0
පිට් බුල් ගැන නම් දන්නෙ නෑ ඒත් රොත් වයලර් එකා නම් පට්ටම පට්ට බල්ලෙක්. ගෙදර ස්වාමියාට මාරම කීකරුයි. ඒ වගේම ස්වාමියා ආදරේ කරන හැම දෙයක් වෙනුවෙන්ම මැරෙනකන් උනත් ඌ සටන් කරන බල්ලෙක්. පිටින් ආපු එකෙක් ගෙදර එකෙක්ට අතක් හරි දික් කලොත් ඌ ඉවරෙටම ඉවරයි තමයි. මම නම් ආස පොඩි පොමනේරියන් එවුන්ට. උකුලේ තියාගෙන හුරතල් කරන්න පුලුවන් උන්ව.
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ ඇයි බන් උබ MR.TOM ව expose කලේ :P (එළකිරි නුලක් :D)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් youtube එකේ මුගේ videos ටිකක් බැලුවා!
    බොහෝම නරක බල්ලෙක්! :no:
    පන ඇති/නැති හැම එකම හපනවා! :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල ත්‍රෙඩ් එක මචං. පරණ පෝස්ට් බල බල ඉන්නකොට මේක දැක්කේ
    You must spread some Reputation around before giving it to Lewke again.