පිටිකිරි බොන අය එන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උඹලා පිටිකිරි බොන්න ඇබ්බැහි වෙලාද? ඇබ්බැහි වෙලා ඉදල ඒක නවත්තගත්තෙ කොහොමද? මට උදේ නැගිට්ටම, ආයෙ උදේ 10, හවස 5 වෙනකොට අනිවාර්යෙන් කිරිතේ එකක් ඕනෙමයි...දවසට කෝප්ප 3ක් පෙවෙනවා...සමහරවිට කෝප්ප 4 හරි 5 පෙවෙන දවස් එහෙමත් තියනවා...මේක නවත්තගත්තෙ කොහොමද උඹලා? කිරිතේ නොබීම හිටියොත් ඇඟට මොනවගේ වෙනසක්ද දැනෙන්නෙ? අඩුමගානේ ප්ලේන්ටී එකක්වත් නොබී ඉන්න එක හොදයි නේද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    math thunak withra bonawa. kirima nemei suger walata abbahi wenne. nawaththa ganna puluwannam hoda athi.
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නවත්තගන්න අමාරුයි බං, මම කොලේ දිග ඇරෙන ග්‍රීන් ටී එකක් තියාගෙන බොනවා. ඒත් තේ කෝප්ප තුනක් පෙවෙනවාමයි.
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    non fat walata maru weyan . seeni nawattapan
    පිටිකිරි බොන එකෙන් සම්පූර්ණ මිදෙන්න හිතිලා තියෙන්නෙ
    math thunak withra bonawa. kirima nemei suger walata abbahi wenne. nawaththa ganna puluwannam hoda athi.
    මේ ඇබ්බැහිය නවත්තගන්න ඕන කොහොමහරි

    නවත්තගන්න අමාරුයි බං, මම කොලේ දිග ඇරෙන ග්‍රීන් ටී එකක් තියාගෙන බොනවා. ඒත් තේ කෝප්ප තුනක් පෙවෙනවාමයි.
    ඇබ්බැහි උනාම නවත්තගන්න අමාරුයි
    Mama hawasata ekak hithunoth bonawa. Nathnam e bonneth ne
    Thats good
    ------ Post added on Dec 13, 2022 at 9:45 PM
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    අවුරුදු 5න් 6න් වගේ පස්සේ බීලම නෑ .
    මොන ජරාවක් ද ඕවා. ඕව වල ගද ආවත් ඇති .
    සමහරුන්ට කිරිපිටි අප්පිරියයි...ඇත්තටම හොදයි ඒක...අපිට නවත්තගන්න බැරැව ඉන්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලා පිටිකිරි බොන්න ඇබ්බැහි වෙලාද? ඇබ්බැහි වෙලා ඉදල ඒක නවත්තගත්තෙ කොහොමද? මට උදේ නැගිට්ටම, ආයෙ උදේ 10, හවස 5 වෙනකොට අනිවාර්යෙන් කිරිතේ එකක් ඕනෙමයි...දවසට කෝප්ප 3ක් පෙවෙනවා...සමහරවිට කෝප්ප 4 හරි 5 පෙවෙන දවස් එහෙමත් තියනවා...මේක නවත්තගත්තෙ කොහොමද උඹලා? කිරිතේ නොබීම හිටියොත් ඇඟට මොනවගේ වෙනසක්ද දැනෙන්නෙ? අඩුමගානේ ප්ලේන්ටී එකක්වත් නොබී ඉන්න එක හොදයි නේද?
    ප්ලේන්ටි කියලත් අපි බොන්නේ සීනි දාපු වතුරනේ බන්.. මටත් ඉස්සර දවසට කිරි 3k වත් ඕනේ.. පස්සෙ පස්සෙ අම්මා හවස ට තේ දෙන්න ගත්තා එකතැන ඉදන් කිරි බොන්න එපා කියල.. ඒකෙන් කිරි වේල් තුන දෙකට බැස්සා..දවල්ට ත් තේ බොන්න ගත්තා.. දැන් කිරි බොන්නේ උදේට විතරයි..

    උදේ කිරි ඒක නම් ගන්නවා බන්.. මොකද මන් උදේ 7 ට නැගිටලා 9ට වැඩ පටන් ගන්නේ.. මන් උදේටයි දවල්ටයි දෙකටම කන්නේ දවල් 1ට.. කිරි එකක් නොබී එච්චර වෙලා අල්ලන් ඉන්න අමාරුයි..
     
    • Like
    Reactions: RottenCOLT

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ප්ලේන්ටි කියලත් අපි බොන්නේ සීනි දාපු වතුරනේ බන්.. මටත් ඉස්සර දවසට කිරි 3k වත් ඕනේ.. පස්සෙ පස්සෙ අම්මා හවස ට තේ දෙන්න ගත්තා එකතැන ඉදන් කිරි බොන්න එපා කියල.. ඒකෙන් කිරි වේල් තුන දෙකට බැස්සා..දවල්ට ත් තේ බොන්න ගත්තා.. දැන් කිරි බොන්නේ උදේට විතරයි..

    උදේ කිරි ඒක නම් ගන්නවා බන්.. මොකද මන් උදේ 7 ට නැගිටලා 9ට වැඩ පටන් ගන්නේ.. මන් උදේටයි දවල්ටයි දෙකටම කන්නේ දවල් 1ට.. කිරි එකක් නොබී එච්චර වෙලා අල්ලන් ඉන්න අමාරුයි..
    හ්ම්ම්...මගෙත් උදේ කෑම 9 පහුවෙනවා කිරි එක නිසා එච්චර අල්ලන් ඉන්නෙ
     
    • Like
    Reactions: siri_ayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    උදේට විතරයි කිරි බොන්නෙ. කිරි නොබිව්වොත් උදේට බොක යන්නෙ නෑ 🥲
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    උදේ කිරි ඒක නම් ගන්නවා බන්.. මොකද මන් උදේ 7 ට නැගිටලා 9ට වැඩ පටන් ගන්නේ.. මන් උදේටයි දවල්ටයි දෙකටම කන්නේ දවල් 1ට.. කිරි එකක් නොබී එච්චර වෙලා අල්ලන් ඉන්න අමාරුයි..
    අල්ලගෙන ඉන්න අමාරුයි කිව්වේ මොකද්ද siri_Aiye? 🤔
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    ඔය මලජරාව බොන්නෙ මොකටද බං? ටිකෙන් ටික අඩුකරහන්...වේල් තුනක් බොනවනං දෙකකට අඩු කරපන්...ඊටපස්සෙ එකකට...හොදට කනවනම් කිරි බොන්න ඕන වෙන්නෑ

    දැන් බලපං මූ 👉 @2osama මහින්දයගෙ හුජ්ජ කෝප්පයක් බීලා දවස පටන් ගන්නෙ...කොච්චර ගුණද ඌට 🥴🥴🥴
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    3000ක් බන්. ගාන දැක්කම නිකන්ම බොන එක නවතිනව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් බලපං මූ 👉 @2osama මහින්දයගෙ හුජ්ජ කෝප්පයක් බීලා දවස පටන් ගන්නෙ...කොච්චර ගුණද ඌට 🥴🥴🥴
    රාජපක්ස පවුල උඩක ඉදන් වක්කරනවා.. මූ කට අල්ලනවා 🤣🤣
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ