පිටිකිරි වෙනුවට දේශීය ආදේශකයක් Ingini (Strychnos potatorum)
පුද්ගලික ප්‍රතිල ප්‍රතිලාභයට හෝ උපතින්ම ලද හරක් ගති නිසා ආනයනික කිරිපිටි සමාගම් වෙනුවෙන් කඩේ යන අයවෙත කරන කාරුනික මතක් කිරිමකි චිනයේ ප්‍රෝටීන් ප්‍රතිශතය කෘතිමව පෙන්වන්න කිරිපිටි වලට මෙලමයින් දාලා අහුවෙලා එයට වග වගකිව යුතු අය චීනයේ රජය විසින් වෙඩි තියලා මැරුවේ අපිට තියෙන අමාරුවට ද ආනයනික කිරිපිටිවල ඌරු තෙල් හරක් තෙල් පාම් ඔයිල් මෙලමයින් ඇතුළත් පිකරල් 200ක ව්කිරණශීලී ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට ප්රත්යක්ෂ වී ඇති බවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වී ඇත (2019 පෙබරවාරි 5 හැන්සාඩ් වාර්තාව) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරන ලද ප්‍රකාශයට අනුව කිරිපිටි වසක් ලෙස සදහන් කර ඇත එම වස පානය මගින් එක රැයින් නොමියන අතර පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය උරා ගනිමින් විවිධ ලෙඩ රෝග වලට ලක්වෙමින් අවාසනාවන්ත ලෙස මරණය කරා ගෙන යයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1890751
ආනයනික පිටිකිරි වල තියෙන අහිතකර බව උඩ තියෙන මේ ත්‍රෙඩ් එක කියවලා අදහසක් ගන්න, මම දැන් මේ කියන්න යන ප්‍රොඩක්ට් එක අපි බීපු වස වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ආදේශකයක්, 100%ක් ලංකාවේ නිශ්පාදනය කරන දේශීය දෙයක්, ඉඟිනි පිටි!
ඉඟිනි යනු පැරැන්නන් විසින් ජලය පිරිසිදු කිරීමට ජල බඳුන් වලට එක්කල ස්වාභාවික ඖෂධයකි..
ඉඟිනි (Strychnos potatorum) පිටි භාවිතයෙන් ඇති වාසි
-සෙම හතිය ඇදුම පීනස, තෙහෙට්ටුව, වකුගඩු ආශ්රිත ආබාධ වලක්වයි.
-මුත්‍රාගල්, දියවැඩියාව ඇතිවීම වලක්වයි.
-මළ බද්ධය, අස්වාභාවික නිදිමත, කොලෙස්ට්‍රෝල් පාලනය කරයි.
-ඉරුවාරදය හර්දයාබාධ, ආතරයිටීස්, අධි රුධිර පීඩනය, වකුගඩු ප්‍රශ්ණ පාලනය කරයි
පිටි බොන එක නවත්තල ගොඩක් කල්,උදේ පාන්දර ෆ්‍රෙශ් මිල්ක් බොන එකත් සෙට් උනේ නෑ, බොන්න එක හොය හොයා ඉන්නකොට යාලුවෙක් තමයි මේක ගැන කිවුවෙ, දැනට පාවිච්චි කරනව, ඇගට පොඩි වෙනසක් දැනෙනවා, නෙස්කැෆේ වගේ රසක් එන්නෙ, සීනි දාන්න ඕන නෑ, මේක ගැන දැනටමත් දන්න, මේක පාවිච්චි කරන අයත් ඇති
කඩවල් වල මේක ගන්න නෑ, authorized agents through තමයි ඩිස්ට්‍රිබියුට් වෙන්නෙ, මාතර අවට හෝ කොලබ ඉන්න අයට ගෙනත් දෙන්න පුලුවන්, ඩිලිවර් කරන සීන් නම් දන්නෙ නෑ, ඕන අය ඉන්නව නම් කියහන්, මේ කම්පැනි එකේ තව ප්‍රොඩක්ට්ස් කීපයක් තියෙනවා, ඒව ගැනත් පස්සෙ දාන්නම්..
Note : වෙන පිටි වගේ අවශ්‍ය නෑ, එක තේ හැන්දක් ප්‍රමාණවත්
P.S : පිටිකිරි වෙනුවට දේශීය... 06-02-2019 07:32 PM ඉස්සර ඉඳලම ඔය ජොබ් එකද කරේ
ඔය ඉතිං බෑනෙ, හොදක් කරන්න ගියාම පු# අරින්න එනවනෙ
මට මේකෙං බිස්නස් කරන්න ලොකු ඇම්මක් නැහැ බං මගේ බිස්නස් එකක් කරනවා, ජොබක් කරනවා, ඒක තමයි සිංහලෙන් මුලින්ම දැම්මෙ ඩිලිවරි අරක මේක කරන්නෙ නෑ ඕන එකෙකුට විතරක් ගෙනත් දෙන්නම් කියල ලග පාත ඉන්න...කිරියෙ කවුරුහරි එකෙක් මේක දාල නැති නිසා මේක දැම්මෙ බොලාගෙම හොදට, ඕන එකක් බං, ආයෙ එක්කො මේකට රිප්ලයි නොදා ඉන්නම්, දැම්මත් වැඩක් නෑනෙ 

Certificates obtained
-ISO 9001:2015
-ISO 22000:2005
-HACCP
-GMP
-ISO 9001:2015
-ISO 22000:2005
-HACCP
-GMP
Ingini = Strychnos potatorum = Clearing nut tree
Ingini on ebay : https://www.ebay.com/sch/i.html?_fr...TitleDesc=0&_osacat=0&_odkw=clearing+nut+tree
Note : වෙන පිටි වගේ අවශ්‍ය නෑ, එක තේ හැන්දක් ප්‍රමාණවත්

P.S : පිටිකිරි වෙනුවට දේශීය... 06-02-2019 07:32 PM ඉස්සර ඉඳලම ඔය ජොබ් එකද කරේ
ඔය ඉතිං බෑනෙ, හොදක් කරන්න ගියාම පු# අරින්න එනවනෙ
මට මේකෙං බිස්නස් කරන්න ලොකු ඇම්මක් නැහැ බං මගේ බිස්නස් එකක් කරනවා, ජොබක් කරනවා, ඒක තමයි සිංහලෙන් මුලින්ම දැම්මෙ ඩිලිවරි අරක මේක කරන්නෙ නෑ ඕන එකෙකුට විතරක් ගෙනත් දෙන්නම් කියල ලග පාත ඉන්න...කිරියෙ කවුරුහරි එකෙක් මේක දාල නැති නිසා මේක දැම්මෙ බොලාගෙම හොදට, ඕන එකක් බං, ආයෙ එක්කො මේකට රිප්ලයි නොදා ඉන්නම්, දැම්මත් වැඩක් නෑනෙ 
Last edited:

මදැයි ඉගිනි පිටි බොන්න ගියා 