පිටිකිරි වෙනුවට දේශීය ආදේශකයක් Ingini (Strychnos potatorum)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පිටිකිරි වෙනුවට දේශීය ආදේශකයක් Ingini (Strychnos potatorum)

    පුද්ගලික ප්‍රතිල ප්‍රතිලාභයට හෝ උපතින්ම ලද හරක් ගති නිසා ආනයනික කිරිපිටි සමාගම් වෙනුවෙන් කඩේ යන අයවෙත කරන කාරුනික මතක් කිරිමකි චිනයේ ප්‍රෝටීන් ප්‍රතිශතය කෘතිමව පෙන්වන්න කිරිපිටි වලට මෙලමයින් දාලා අහුවෙලා එයට වග වගකිව යුතු අය චීනයේ රජය විසින් වෙඩි තියලා මැරුවේ අපිට තියෙන අමාරුවට ද ආනයනික කිරිපිටිවල ඌරු තෙල් හරක් තෙල් පාම් ඔයිල් මෙලමයින් ඇතුළත් පිකරල් 200ක ව්කිරණශීලී ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට ප්‍රත්‍යක්ෂ වී ඇති බවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වී ඇත (2019 පෙබරවාරි 5 හැන්සාඩ් වාර්තාව) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරන ලද ප්‍රකාශයට අනුව කිරිපිටි වසක් ලෙස සදහන් කර ඇත එම වස පානය මගින් එක රැයින් නොමියන අතර පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය උරා ගනිමින් විවිධ ලෙඩ රෝග වලට ලක්වෙමින් අවාසනාවන්ත ලෙස මරණය කරා ගෙන යයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1890751

    ආනයනික පිටිකිරි වල තියෙන අහිතකර බව උඩ තියෙන මේ ත්‍රෙඩ් එක කියවලා අදහසක් ගන්න, මම දැන් මේ කියන්න යන ප්‍රොඩක්ට් එක අපි බීපු වස වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ආදේශකයක්, 100%ක් ලංකාවේ නිශ්පාදනය කරන දේශීය දෙයක්, ඉඟිනි පිටි!

    ඉඟිනි යනු පැරැන්නන් විසින් ජලය පිරිසිදු කිරීමට ජල බඳුන් වලට එක්කල ස්වාභාවික ඖෂධයකි..
    ඉඟිනි (Strychnos potatorum) පිටි භාවිතයෙන් ඇති වාසි

    -සෙම හතිය ඇදුම පීනස, තෙහෙට්ටුව, වකුගඩු ආශ්‍රිත ආබාධ වලක්වයි.
    -මුත්‍රාගල්, දියවැඩියාව ඇතිවීම වලක්වයි.
    -මළ බද්ධය, අස්වාභාවික නිදිමත, කොලෙස්ට්‍රෝල් පාලනය කරයි.
    -ඉරුවාරදය හර්දයාබාධ, ආතරයිටීස්, අධි රුධිර පීඩනය, වකුගඩු ප්‍රශ්ණ පාලනය කරයි

    පිටි බොන එක නවත්තල ගොඩක් කල්,උදේ පාන්දර ෆ්‍රෙශ් මිල්ක් බොන එකත් සෙට් උනේ නෑ, බොන්න එක හොය හොයා ඉන්නකොට යාලුවෙක් තමයි මේක ගැන කිවුවෙ, දැනට පාවිච්චි කරනව, ඇගට පොඩි වෙනසක් දැනෙනවා, නෙස්කැෆේ වගේ රසක් එන්නෙ, සීනි දාන්න ඕන නෑ, මේක ගැන දැනටමත් දන්න, මේක පාවිච්චි කරන අයත් ඇති :yes: කඩවල් වල මේක ගන්න නෑ, authorized agents through තමයි ඩිස්ට්‍රිබියුට් වෙන්නෙ, මාතර අවට හෝ කොලබ ඉන්න අයට ගෙනත් දෙන්න පුලුවන්, ඩිලිවර් කරන සීන් නම් දන්නෙ නෑ, ඕන අය ඉන්නව නම් කියහන්, මේ කම්පැනි එකේ තව ප්‍රොඩක්ට්ස් කීපයක් තියෙනවා, ඒව ගැනත් පස්සෙ දාන්නම්..

    IMG-20190602-132253-1.jpg

    IMG-20190602-132455-1.jpg

    IMG-20190602-132322-1.jpg

    IMG-20190602-134050-2.jpg

    Certificates obtained
    -ISO 9001:2015
    -ISO 22000:2005
    -HACCP
    -GMP​

    Ingini = Strychnos potatorum = Clearing nut tree​

    Note : වෙන පිටි වගේ අවශ්‍ය නෑ, එක තේ හැන්දක් ප්‍රමාණවත් :cool:

    P.S : පිටිකිරි වෙනුවට දේශීය... 06-02-2019 07:32 PM ඉස්සර ඉඳලම ඔය ජොබ් එකද කරේ

    ඔය ඉතිං බෑනෙ, හොදක් කරන්න ගියාම පු# අරින්න එනවනෙ :rofl: මට මේකෙං බිස්නස් කරන්න ලොකු ඇම්මක් නැහැ බං මගේ බිස්නස් එකක් කරනවා, ජොබක් කරනවා, ඒක තමයි සිංහලෙන් මුලින්ම දැම්මෙ ඩිලිවරි අරක මේක කරන්නෙ නෑ ඕන එකෙකුට විතරක් ගෙනත් දෙන්නම් කියල ලග පාත ඉන්න...කිරියෙ කවුරුහරි එකෙක් මේක දාල නැති නිසා මේක දැම්මෙ බොලාගෙම හොදට, ඕන එකක් බං, ආයෙ එක්කො මේකට රිප්ලයි නොදා ඉන්නම්, දැම්මත් වැඩක් නෑනෙ :D
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    දැනට පාවිච්චි කරනව, ඇගට පොඩි වෙනසක් දැනෙනවා

    හලාල් වෙනවද ? :confused:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඉඟිනි යනු පැරැන්නන් විසින් ජලය පිරිසිදු කිරීමට ජල බඳුන් වලට එක්කල ස්වාභාවික ඖෂධයකි..

    වතුර පිරිසිදු කරන්නේ කොහොමද? :shocked::shocked:
    ඇට දාලද කොහෙන්ද හොයාගන්නේ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    වතුර පිරිසිදු කරන්නේ කොහොමද? :shocked::shocked:
    ඇට දාලද කොහෙන්ද හොයාගන්නේ
    පරන ගුරුලේත්තු වල එන සුවඳ මතකද? අන්න ඒක තමයි බං ඉඟිනි සුවඳ, බෙහෙත් බඩු කඩවල ඇති, ඊබේ එකෙත් තියෙනවා, පට්ට ගනන්, ලින්ක් එක උඩ ඇති
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :rolleyes: මදැයි ඉගිනි පිටි බොන්න ගියා :lol:
    ඇන්කර් රත්ති වගේ අම්බානක පිටි දාන්න ඕන නැහැ බං, දෙන්නෙක්ට සති තුනක් මාසයක් වගේ පුලුවන්, මම නම් උදේට විතරයි බොන්නෙ :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පිටිකිරි වෙනුවට දේශීය... 06-02-2019 07:32 PM ඉස්සර ඉඳලම ඔය ජොබ් එකද කරේ

    ඔය ඉතිං බෑනෙ, හොදක් කරන්න ගියාම පු# අරින්න එනවනෙ :rofl: මට මේකෙං බිස්නස් කරන්න ලොකු ඇම්මක් නැහැ බං මගේ බිස්නස් එකක් කරනවා, ජොබක් කරනවා, ඒක තමයි සිංහලෙන් මුලින්ම දැම්මෙ ඩිලිවරි අරක මේක කරන්නෙ නෑ ඕන එකෙකුට විතරක් ගෙනත් දෙන්නම් කියල ලග පාත ඉන්න...කිරියෙ කවුරුහරි එකෙක් මේක දාල නැති නිසා මේක දැම්මෙ බොලාගෙම හොදට, ඕන එකක් බං, ආයෙ එක්කො මේකට රිප්ලයි නොදා ඉන්නම්, දැම්මත් වැඩක් නෑනෙ :D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    රෙප් එකකට ඩිමෝටිවෙට් වෙලා පුලුවන්ද මචං...

    එක එකා කියන ඒව ගනන් ගන්න එපා..

    ඔයා කරන්නෙ හොද වැඩක්.. දිගට ම කරන් යන්න..
     
    • Like
    Reactions: nvhcc89 and Voltage

    :yes: +++
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රෙප් එකකට ඩිමෝටිවෙට් වෙලා පුලුවන්ද මචං...

    එක එකා කියන ඒව ගනන් ගන්න එපා..

    ඔයා කරන්නෙ හොද වැඩක්.. දිගට ම කරන් යන්න..

    නැහැ බං, මම වාහන ඉම්පෝර්ට් කරනවා, ඒත් මං වෙනම ත්‍රෙඩ් දාලා ඒව මේකෙ ප්‍රමෝට් කරේ නෑ, කරන්නෙත් නෑ, බලපං මම කලිං පිටිකිරි අවුල් ගැන ත්‍රෙඩ් එකක් දාලා ඇති, මේක දැම්මෙ ඇත්තටම මේ ගැන දැනගන්න ඕන එවුන්, පිටිකිරි නවත්තලා වෙන වෙන හොද දේවල් හොයන එවුන් ඇති කියලා උන්ට ඒ ගැන දැනගන්න, ඇත්තටම හොදක් කරන්න, එපා වෙනවා ඉතිං, මේකක් දැම්මම බිස්නස් ෆ්‍රී ප්‍රමෝට් කරගන්න මේකෙ දානවා කියල හිතන උනුත් ඉන්නවනෙ බං
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නැහැ බං, මම වාහන ඉම්පෝර්ට් කරනවා, ඒත් මං වෙනම ත්‍රෙඩ් දාලා ඒව මේකෙ ප්‍රමෝට් කරේ නෑ, කරන්නෙත් නෑ, බලපං මම කලිං පිටිකිරි අවුල් ගැන ත්‍රෙඩ් එකක් දාලා ඇති, මේක දැම්මෙ ඇත්තටම මේ ගැන දැනගන්න ඕන එවුන්, පිටිකිරි නවත්තලා වෙන වෙන හොද දේවල් හොයන එවුන් ඇති කියලා උන්ට ඒ ගැන දැනගන්න, ඇත්තටම හොදක් කරන්න, එපා වෙනවා ඉතිං, මේකක් දැම්මම බිස්නස් ෆ්‍රී ප්‍රමෝට් කරගන්න මේකෙ දානවා කියල හිතන උනුත් ඉන්නවනෙ බං

    ඕව ඔහොම තමා..
    මෙහෙම වෙද්දි හිතපන් මේව කරන්නෙ අපිට වහ කවන්න දගලන එකෙක් කියල

    නැත්තම් හම්බයෙක් කියල..

    එතකොට ගානක් නැතුව යනව..

    උඹ දන්නව ද සිංහල කඩ ඇප් එක නිසා මට කොච්චර බැන බැන රෙප් කපනවද කියල..

    සතේකට ගනන් ගන්නෙ නෑ මම