PLEASE EXPLAIN ME THE SINHALESE TRANSLATION OF THIS GATHAWA ***** SVAKKATHO BAGAVATHO DAMMO SANDIITKKO AKALIKO AHI PASSIKO------------------
AKALIKO ??
ඉතින් කවුද නෑ කියන්නෙ? අකාලික ධර්මයෙන් ප්රයොජනයක් ගන්නත් ඉහත මම කියපු දේවල් ඕනෙ. තවත් දේවල් ඕනෙ.. හැම දේම ඔතන කිවුවෙ නෑ.. හැම දේම දන්නෙ නැතුව කියවන්න එපා බං.
හොයලා බලලා කියපන්. දැන් මං ඔය කියපුවා උඹ අහලවත් තියනවද?
මං ඕවා කට කහනවට නෙවේ කියන්නෙ.
බුදුරජාණන් වහන්සේමයි දේශණා කරලා තියෙන්නෙ. 
"amaru vidiyata bana kiyala" ??? ආ ඒක වෙන්නැති එයා ලේසි විදිහට බන කියලා ඉක්මනට රහත් කරන්නෙ!


ආචාර්ය මර්වින් සිල්ව වගේ