පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    okay let me tell you this lad.
    if you don't know how to read English properly then first learn
    it before making pointless statements.

    I can read as well as write... :)
    The thing is no need to consider about what you side ... you are damn troublemaker topalogy sorry :sorry::sorry: Snowl:P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    සමාජ සදාරණත්වය වෙනුවෙන් අපේ topology අක්කා සටනට :rofl:

    ඔය පඩි රුවනට සිංහල බෑ බන් පරිස්සමින්:lol::rofl:

    පුදුම කරුමක්කාර ගෑනියෙක් තමා....එක එක කාලෙට එක එක ID වලින් එනවා... එපා වෙනවා:rofl:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ඔව් බං මටත් මේක කියවගෙන යනකොට හිතුනා.. මොකද කවදාවත් සෝවාන් හෝ වෙනත් මාර්ග පලයකට පතුන් උත්තමයෙක් තමන් එහෙමයි කියලා කියන්නේත් නෑ කීවත් ඒක බරපතල පවක් ලෙස තමයි දේශනාවී තියෙන්නේ.. පිස්සෙක් නෙවෙයි කපටියෙක්...
    :yes::yes::yes:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,585
    657
    113
    sri lanka
    සෝවාන් ආදී මාර්ග පල ලබපු උත්තමයන් ඒ ගැන වෙන කාටවත් කියන්නේ න. එකට හේතුව තම එක උන්වහන්සේලා ගමන් කරන මාර්ගයේ යාමට එය බාදාවක් වෙන එක. දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග එක ගමකට වැඩම කර. එතකොට් ඒ ගමේ කලින් හිටිය බොහෝ දෙනෙක් මැරිලා තමයි හිටියේ. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගෙන් අහනවා ස්වාමිනි අසවලා මැරිලා කොහෙද ඉපදුනේ අසවලා මැරිලා කොහෙද ඉපදුනේ කියල. බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට අසවල සෝවාන් වෙලා හිටියේ එය මැරිල දිවය ලෝකේ ඉපදුන. අසවලා අනාගාමී වෙලා හිටියේ එය මැරිලා බඹ ලෝකයේ ඉපදුනා. මෙහෙම එක එක කෙනා මැරිලා ඉපදුනු තැන පෙන්වා දුන්න. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා "ආනන්දය මෙහෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් තථාගතයන් වහන්සේ වෙහෙසට පත් වෙනවා එක නිසා යම් කෙනෙක් මරණාසන්න වෙනකොට එයා ලබාගෙන ඉන්න මාර්ග පල තත්වය අනිත් යට කියන්න අවසර දෙනවා " කියල විනය නිතියක් පැනෙව්වා. අපිට මේකෙන් තේරෙනවා බුදු රජාණන් වහන්සේත් මාර්ග පල ලබා ලබා කෙනෙක්ට ඒ ගෙන කියන්න අවසර දීල තියෙන්නේ මරණාසන්න අවස්ථාවේ පමණයි කියල.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    8984randiwa_pitiduwe_siridamma.jpg


    අම්මෝ මේ මොකද ලංකාවට වෙලා තියෙන්නෙ
    :shocked::shocked::shocked:
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    machan hamuduru gollanta baninda yanda epa
    thamanta penena de hema welawema hari neha
    appi sadda nokara indala balamu neda?
    desha sahagathawa hitanda epa

    me hamuduruwo bududahama wereddak kala kiyala man ahala ne
    man banath ahala tiyanawa (boru kiyalath neha)