මේකා වගේ පිස්සෙක්. මේකත් අර සායි බබා වගේ ආගමික සාස්තෲ කෙනෙක් වෙන්න යනවා වගේ.අනේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ මූටත් වඳිනවනේ. ලක්ෂයක් හරක් ඉන්නවා ඇති මුගේ උත්සවේට යන්න.
Hey EK kids
pls get a brain men... do not go after these shit holes.
unfortunately our youger generation is not smart enough to use their brains on religions.
ane manda..
අනේ මන්ද ලංකාවට මොකක්වෙන්න යනවද කියල ???
හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.
- meken kiyanna puluwan eya sowan una bawa.
P.S
He should tell how he earned 500 laks.
මේ හාමුදූරුවෝ බුදූ බව ප්රාර්තනා කරපු කෙනෙක් නේ. සොවහං උනා කියන්නේ ආතම හතක් ඇතුලත අනිවාර්යයෙන්ම රහත් පලයට පැමිණෙනවා. බුදුවෙන්න හම්බු වෙන්නේ නැ ඒ කියන්නේ. කෙසේ වෙතත් අපේ හාමුදුරුවෝ ඔය කියන තැනට ආවනම් ජීවිතය ජයගෙන ඉවරයි
වෙන්නැති එහෙම වුනා නම් එයාට මෙතන බැන බැන ඉන්නේ නැතුව ගිහිල්ලා දන්නැති දෙයක් අහගන්න.
සොවාන් වුනාම මතුබවය ආහස්සර බඹ ලොව ඉපදෙනවා . ඒකේ ආයු කාලය අවුරුදු බිලියන ගනන් . ඉතින් මේ භවයේ සොවාන් වුන කෙනෙකුට බුදුවෙන්න බාධකයක් නැ .
අපි මේ හාමුදුරුවන්ට අරාධනා කරනවා ඍධියක් පාන්න කියලා . මම දන්න විධියට කෙනෙක් සොවාන් වෙන්නේ ඍධි බල ලබා ගත්තට පස්සේ
හරි හරි දැන් අපේ කට්ටිය ඕකට වලි දාගෙන වැඩක් නැහැ
වැඩි විස්තරයක් දැන ගත්තොත් මේකට දාන්න
මගේ අදහස
දෑන් ලන්කාවේ හෑම තෑනම සෝවාන් වුන අය, බුදු වුන අයනේ ඉන්නේ.. කවුරු ඈත්ත කියනවද බොරු කියනවද කියලා මට නම් තෙරෙන්නේ නෑ.. මට නම් හිතෙන්නේ මෙක බොරුවක් කියලා. මොකද මෙයා බිස්නස් එකක් විදියට ආගමික වෑඩ කරනවා කියලා ගොඩක් අය චොදනා කරලා තියනවනේ.. බොරු වට මේ වගේ කරනවනම් එකට විරුද්දව කටයුතු කරන්න උනේ.මෙයා කියන්නේ ඈත්තනම් ඉතින් එක හොදයිනේ කාටත් සෝවාන් වුන හිමි නමක් ඉන්න එක...





:nerd :









