ok, so you can read sinhala
thats a good start.![]()

what a progress...
මේකා වගේ පිස්සෙක්. මේකත් අර සායි බබා වගේ ආගමික සාස්තෲ කෙනෙක් වෙන්න යනවා වගේ.අනේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ මූටත් වඳිනවනේ. ලක්ෂයක් හරක් ඉන්නවා ඇති මුගේ උත්සවේට යන්න.
Hey EK kids
pls get a brain men... do not go after these shit holes.
unfortunately our youger generation is not smart enough to use their brains on religions.
Dude I am the most weirdest person in EK
so don't expect any better explanation than what I said.
I do some sort of crazy things in virtual realm but that's
merely for my own entertainment. I have no disrespect or personal
issue with you all. so don't hate me I can see ton of tags people made for
me everywhere. I know people made them cause they hate me lot.
but I don't care. I am wondering why the heck they take everything seriously.
they joke on me but when I do the same thing in return they get nervous easily.
that's not my fault. in virtual realm I neither have friends nor enemies
these people are just cyborg to me. so please no offence mister.

පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් වෙනස් කරගනී...
පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්‍රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා.![]()
ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි.
මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි.
මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා.
එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා.
ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා.
නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.
ඔබවහන්සේට පෙර නොවූ විරු අවබෝධයක් ලැබී තිබෙන බව ඔබ වහන්සේ කියනවා.එක කුමන ආකාරයේ අවබෝධයක්ද ?
ඇත්තටම එක මහා ගැඹුරු අවබෝධයක්,මේ ධර්මයේ ඕනෑම තැනක් ඕනෑම ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් මට හරියටම උත්තර දෙන්න පුළුවන්.
ස්වාමින් වහන්ස ඔබේ ප්‍රකාශවලින් කියන්න උත්සාහ කරන්නේ ඔබ ලෝකය යතා පරිද්දෙන් වටහාගෙන ඇති බවක්.
නමුත් අපි දන්නා පරිදි එවැනි අවබෝධයක් ලබන්න නම් එක්කෝ බුද්ධත්වයට පත්වෙන්න ඕන නැත්නම් පසේබුදු බව එසේත් නොමැතිනම් මහ රහත් තත්වයට පත්විය යුතුයි. ඔබවහන්සේ කියන්නේ ඔබ එවැනි තත්වයකට පත්වූ බවක්ද?
ඒ එකකටවත් පත්වෙලා නැහැ.මම කියන්නේ මේ නිවන්මගේ එක්තරා තැනකට ප්‍රවිෂ්ඨ උනා කියලා.ඒ කියවන්නේ යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්වයන්ට පත්වුනාම ඒ කෙනෙකුගේ හිත කොයි වගේද?මටම තේරුණා ඒ ජාතියේ එකක්මයි මට තියෙන්නේ කියලා.
ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?
දෙවැනි එකට.සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.
මුළු රටක් බුදුරැස් විහිදෙනවා කියල කෑ ගහනකොට මම කිව්වා නෑ කියලා.කාටහරි මම මේ ලැබූ අවබෝධයගන සැකයක් තියෙනවනම් විමතියක් තියෙනවනම් ධර්මය පිලිබඳ අධ්‍යනය කරපු මාර්ග ඵල පිලිබඳ පර්යේෂණ කරලා විශ්ලේෂණය කරපු ,ආර්ය පුද්ගලයෙක් මොන වගේද කියල පර්යේෂණ කරලා තියෙන කෙනෙක් ඇවිල්ලා මාව පරික්ෂා කරන්න.
එහෙමත් නැත්නම් ඔය හිතින් මනින්න ථෞඑන උපකරණ
තියෙනවනම් දැන් මාව මනින්න.දැන් මේ මටත් ඕන මාව මැනගන්න පුළුවන් කව්රුහරි කෙනෙක්.
උන්වහන්සේට කල චෝදනා පිලිබඳ දක්වන අදහස්
හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.
*****************************************

rep kapuwata boruwa wahanna ba.
lankawe modayo innakan me wage unta hodai
mata duka mun nisa buddagamata wena apahase![]()

Source:පිටිදුවේ සිරිධම්ම හිමියන් නැවත කියවීමCode:******
Code:********
*****************************************
මගේ අදහස
දෑන් ලන්කාවේ හෑම තෑනම සෝවාන් වුන අය, බුදු වුන අයනේ ඉන්නේ.. කවුරු ඈත්ත කියනවද බොරු කියනවද කියලා මට නම් තෙරෙන්නේ නෑ.. මට නම් හිතෙන්නේ මෙක බොරුවක් කියලා. මොකද මෙයා බිස්නස් එකක් විදියට ආගමික වෑඩ කරනවා කියලා ගොඩක් අය චොදනා කරලා තියනවනේ.. බොරු වට මේ වගේ කරනවනම් එකට විරුද්දව කටයුතු කරන්න උනේ.මෙයා කියන්නේ ඈත්තනම් ඉතින් එක හොදයිනේ කාටත් සෝවාන් වුන හිමි නමක් ඉන්න එක...

![]()
![]()
![]()
![]()
![]()
-gossip9-
haha dakka dakka. wedak na ape ewun owa balala balath porata rawatenawane

ai ubata penne nadda oya photo wla awulak amuththak.. mata nam dan oya hamuduruwongei ape despaaluwongei wensak penne naa. salli ekathu krnwa hoda muna pennawa. kiynna eka deyak karanne thwa deyak.