පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පැටියා;11145536 said:
    පල මී හරකෝ යන්න. එකම දේ අල්ලගෙන කෑ ගහන්නෙ :D

    ඔය හාමුදුරුවො වැරැද්දක් කරනවානම් ඒක ඒ හාමුදුරුවන්ට තියෙයි. තෝ අපේ සංඝරත්නයට මඩ ගහන එක නවත්තපං හොඳද? කාඩ්බෝඩ් වීරයො :rofl:

    වෙන වැඩ නැද්ද බං? උඹ හෙන ඩයල් එකද? මම දැක්කා ත්‍රෙඩ් ගොඩක වැඩ දානවා. :rofl:
    ලැජ්ජ නැද්ද බං ගෑනු වගේ අනුන්ගෙ ඕපාදූප ගැන කියව කියව ඉන්න?

    නිකමො :rofl:

    pala pons yanna.

    thopi thama upasaka baka baka

    sangaratneta mada gahuwe kawda hutto ?

    pitiduwe gana waradi kivvama ubata ridunade pons ?
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලක්ෂ 500ක් අතින් දෙන්න කොහෙන්ද මෙයාට එච්චර සල්ලී... මාලිගාවක් වගේ පන්සලකුත් හැදුවනේ... පල්ලි සල්ලී... පල්ලි සල්ලී...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pala pons yanna.

    thopi thama upasaka baka baka

    sangaratneta mada gahuwe kawda hutto ?

    pitiduwe gana waradi kivvama ubata ridunade pons ?

    :lol::lol::lol:

    තෝ මොකෙද්ද කියහං පිටිදූවෙ හාමුදුරුවො ගැන දන්නෙ?

    මොකෙක් හරි දෙයක් කිවුවම ගිරාපාර දාන පොන්නයෙක්නෙ උඹ. :lol:

    උඹේ පෝස්ට් ටිකම කියවලා බලපං පොන්ස් ඔලුවක් තියනවනං තේරුම් ගන්න පුලුවන් වෙයි. :P

    උඹ මොනාද ගොනෝ බුදුදහම ගැන දන්නෙ කියාපිය පරයා. ;)

    මගේ ආගමට මඩ ගහන්න එපා. එච්චරයි. ;)

    කියනදේ තේරුම් අරං හිටපං ජාතකේ වැරුද්ද හැමෝටම පෙන්නන්නෙ නැතුව හරි ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol:

    attachment.php

    ගොනා කියලා පෙන්නන්න එපා හොඳේ ;)
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      12.8 KB · Views: 111

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පැටියා;11145583 said:
    :lol::lol::lol:

    තෝ මොකෙද්ද කියහං පිටිදූවෙ හාමුදුරුවො ගැන දන්නෙ?

    මොකෙක් හරි දෙයක් කිවුවම ගිරාපාර දාන පොන්නයෙක්නෙ උඹ. :lol:

    උඹේ පෝස්ට් ටිකම කියවලා බලපං පොන්ස් ඔලුවක් තියනවනං තේරුම් ගන්න පුලුවන් වෙයි. :P

    උඹ මොනාද ගොනෝ බුදුදහම ගැන දන්නෙ කියාපිය පරයා. ;)

    මගේ ආගමට මඩ ගහන්න එපා. එච්චරයි. ;)

    කියනදේ තේරුම් අරං හිටපං ජාතකේ වැරුද්ද හැමෝටම පෙන්නන්නෙ නැතුව හරි ;)

    pitiduwe gana mama danne na yako. eth u mokatade boruwata sowan una kiyanne ? sovan una eka, eka boru kiyala oppu kaloth 500 lak denawa lu :nerd:

    mama budu dahama gana mukuth danne na. danne pansil pada 5 witharai. ekath rakinne na.

    thoge witharak newi hutto buddagama mageth agama. mamath bauddayek (namata hari)

    mage jathake hoyanna thota court order ekak aragena enna wenawa ponnayo. apita jathakayak thiyenawa thota nathi unata kalawadda :baffled::baffled:
     
    ඉතිං පො^නයෝ තෝ මේක ඇහින් දැක්කා කනින් ඇහුවා වගේනේ කියන්නෙ :lol:
    මැට්ටො තෝ 2යි පනහෙ නිවුස් සයිට් වල යන ඒවා බලලා ගිරාපාර දැම්මට ඇත්ත ඒකමයි කියන්න පුලුවන්ද කියාපිය. නොදන්න දේවල් කතා කරන්න එපා එහෙනම්. ;)

    අන්ක තෝ වගේ මී හරකෙක්ට නොතේරෙන දෙයක් මෙතන තියනවා. පුලුවන් නම් තේරුම් ගනිං.
    සරළ උදාහරණයක් ගමුකො. ලක්ෂ 500ක් මගෙ ලඟ නෑ. ඒත් මට කියන්න පුලුවන් මම නොකරපු දෙයක්, කලා කියලා කවුරුහරි ඔප්පු කලොත් ලක්ෂ 500ක් දෙනවා කියලා. ඒත් කාටවත් ඒක ඔප්පු කරන්න බැරි නම් මට ලක්ෂ 500 දෙන්න වෙන්නෙත් නෑ නේද?

    දැං උඹම හිතපං මොලයක් තියනවනං මෙච්චර වෙලා පස්ස පැත්ත උඩදාං කෑ ගැහුවෙ ඔය දේ නොතේරුන නිසා කියලා අමනයො :lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Four stages of enlightenment

    moz-screenshot.png
    Apee danumata.. mama meka net eken hoyala damme..
     
    Attachments

    • FourStagesOfEnlightenment.jpg
      FourStagesOfEnlightenment.jpg
      81.6 KB · Views: 66

    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    "මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා." Do you still believe this ? LOL

    කියල වැඩක් නෑ ,

    මාර්ගපල ලබපු කෙනෙක් මෙච්චරක් සල්ලි දෙනවා පුලුවන්නම් ඔප්පු කරපන් වගේ ලෝකේ වටේ බොරු පම්පෝරි ගහන්නෙ නෑ.

    අඩුම තරමේ මාර්ගපල ලබපු කෙනෙක් ලග තියෙන්න ඕන හික්මීම වත් මේ පුද්ගලයා ගාව නෑ, කතා කරන විදියම ඇති ඒක තේරුම් ගන්න.

    මේ මනුස්සය අර සක්විති වගේ හොදට මොලේ තියෙන හොරෙක්.

    නමුත් බුද්ධ ධර්මය ආගමක් කරගත්තු අයට මේක තේරුම්ගන්න කල්යයි.